නවලෝක, ආසිරි, ඩර්ඩන්ස්, ලංකා හොස්පිටල්ස් කියන ඒවායින් අඩුම රූම් රේට් එක තියෙන්නේ කොයි එකේද? ශෙයාඩ් ඒවා නෙවෙයි. සාමාන්‍ය ලෙඩකට නවතින කාමර.
 
පැටියා;16308554 said:
අහල කියන්නං ඕනෙ නං. ලීගල් කේස් එකකට වගේ ද?

නෑ මේ එකෙක් ඉන්නවා බෙහෙත් ටිකක් අරන් දෙන්න. ලොකුම අමාරුවකුත් නෙවෙයි. ඉතින් ටිකක් ශේප් එකක් බලන්නේ. අනේ පුළුවන් නං අහල කියහන්කො දන්න එකෙක්ගෙන්. උන්ගේ සයිට් වලත් නෑ ඇහුවමත් බයිලා ගහන්නෙ ලයින් එක එහෙට මෙහෙට දදා
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lanka hospital eke adui..4500twin share rooms tiyenawa godak welawata anith ade patientla na.anika coverd with a curtain.tv a/c hv.meals free .kochchara meals order karath patienta free:) single ewa nam frm 6500 n above :) icu 10000:)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Habai e patient kalin eken beheth aran natnam mulma sare register fee ekak gannawa