2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයේ යන ගමන් අහගෙන ගියේ ඇප් එකෙන්...........
    තියන දොස් ප්‍රසිද්ධියෙ පවසනු නොලැබේ.
    ඒව පෞද්ගලිකව ස්කයිප් මගින් පැවසෙනු ඇත.

    හොද දේ තමා රේඩියෝ ෂෝ එකක් කරන්න තරම් ආත්ම ශක්තියක් තියන එක. කමන් කරන්නේ නිවැරදි දේ කියන ආත්ම ශක්තිය නැතුව රේඩියෝ ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. ගෑනු දරුවෙක් සතු ඒ ආත්ම ශක්තිය අගයන්න ඕනෙ.

    කන්සෙප්ට් එකට අනුව 75%ක් ගියා. 25% අවුට්. ඒව හදන්න පුළුවන්.

    වොයිස් ඕකේ බට් ඔය සෙද්දෙ මයික් එක වෙනුවට වෙන උලව්වක් ගනින්..........:angry:

    අනිවා......
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    එසේය මහ රජතුමනි ... ඔබගේ පැසසුම් මෙන්ම ගැරහුම් මා හට අත්‍යවශ්‍ය කර තිබේ :D:D:D
    කොහෙද ඉතින් උපදෙසක් ගන්නවත් නෑ නෙ ... වයසේ විදිහටද රස්තියාදුව :dull::eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එසේය මහ රජතුමනි ... ඔබගේ පැසසුම් මෙන්ම ගැරහුම් මා හට අත්‍යවශ්‍ය කර තිබේ :D:D:D
    කොහෙද ඉතින් උපදෙසක් ගන්නවත් නෑ නෙ ... වයසේ විදිහටද රස්තියාදුව :dull::eek:

    හැට පැන්නත් වඳුරා බිම යන්නෙ නෑ වගේ වෙන්න ඇති කිඹුලත් :baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මටත් හිතයි මගෙ සුමියුරු හඬින් රේඩ්යෝ කරන්න :P
    තට්ට කුකුල්ලු අහගෙන ඉදිවි :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේය මහ රජතුමනි ... ඔබගේ පැසසුම් මෙන්ම ගැරහුම් මා හට අත්‍යවශ්‍ය කර තිබේ :D:D:D
    කොහෙද ඉතින් උපදෙසක් ගන්නවත් නෑ නෙ ... වයසේ විදිහටද රස්තියාදුව :dull::eek:
    ප්‍රසිද්ධියේ පසසමි. නමුත් ප්‍රසිද්ධියේ ගරහන්නේ අන්තිම පාහර ලොන්ත කොකටුවෙකුට පමණක් බැවින් ගැරහුම් පුසිද්ධියේ නොකෙරේ. අනික ගරහන්න තරම් දෙයක් වූයෙ ද නැත.
    ඇත්තේ කළ සමහර ගොං කං ගැන ප්‍රහාරාත්මක විග්‍රහයකි.:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් හිතයි මගෙ සුමියුරු හඬින් රේඩ්යෝ කරන්න :P
    තට්ට කුකුල්ලු අහගෙන ඉදිවි :cool:
    වර වර අනාත තට්ට කුකුළා.........................
    අපි ෆුල් සප් එක දෙනවා.............:):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් හිතයි මගෙ සුමියුරු හඬින් රේඩ්යෝ කරන්න :P
    තට්ට කුකුල්ලු අහගෙන ඉදිවි :cool:

    එල එල.....කරපන්....කලින් කියපන්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් හිතයි මගෙ සුමියුරු හඬින් රේඩ්යෝ කරන්න :P
    තට්ට කුකුල්ලු අහගෙන ඉදිවි :cool:

    කරලා ඉවර වෙලා මෙන්න මේ ටෙස්ට් එක කර ගනින් මතක ඇතුව

    pregnancy_test_strip_02.jpg
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වර වර අනාත තට්ට කුකුළා.........................
    අපි ෆුල් සප් එක දෙනවා.............:):)
    එකෙන්ම එකෙනම් :D

    කරලා ඉවර වෙලා මෙන්න මේ ටෙස්ට් එක කර ගනින් මතක ඇතුව

    pregnancy_test_strip_02.jpg

    ඊයෙ උනෝ මී නෙමෙයිනම් ශෝ එක කලේ මන් බොට කියන හොද එකක් :growl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16309201 said:
    උඹ කළොත් මමත් කරනවා අම්මපා :lol::lol:
    ඇයි මන් කරන හැම එකම උබ කරනවද
    තට්ට කුකුලට තාලෙට හූවක් කියන්නවත් පුලුවන්ද?
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ප්‍රසිද්ධියේ පසසමි. නමුත් ප්‍රසිද්ධියේ ගරහන්නේ අන්තිම පාහර ලොන්ත කොකටුවෙකුට පමණක් බැවින් ගැරහුම් පුසිද්ධියේ නොකෙරේ. අනික ගරහන්න තරම් දෙයක් වූයෙ ද නැත.
    ඇත්තේ කළ සමහර ගොං කං ගැන ප්‍රහාරාත්මක විග්‍රහයකි.:nerd:
    බයෙත් බෑ ... කමක් නෑ හිස නමා පිළිගන්නෙමි :yes::yes::yes:
    api yanooooooooooooo......
    bye bye
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි මන් කරන හැම එකම උබ කරනවද
    තට්ට කුකුලට තාලෙට හූවක් කියන්නවත් පුලුවන්ද?
    හූ කියන්න ඕනෙ තාලෙටද? :baffled: උඹ තාලෙටද හූ කියන්නෙ. :rolleyes:
    රේඩියෝ කරන්න ආවට කමක් නෑ හූ කියන්න නන් ලැස්ති වෙන්න එපා :rofl:

    රිදිලා දුවගන එයි දැන් :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16309234 said:
    හූ කියන්න ඕනෙ තාලෙටද? :baffled: උඹ තාලෙටද හූ කියන්නෙ. :rolleyes:
    රේඩියෝ කරන්න ආවට කමක් නෑ හූ කියන්න නන් ලැස්ති වෙන්න එපා :rofl:

    රිදිලා දුවගන එයි දැන් :P
    මන් කලොත් රේඩියෝ එකක් උබව උපන් ඇදුමට හරවනවා..... ඔව්... :growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16309234 said:
    හූ කියන්න ඕනෙ තාලෙටද? :baffled: උඹ තාලෙටද හූ කියන්නෙ. :rolleyes:
    රේඩියෝ කරන්න ආවට කමක් නෑ හූ කියන්න නන් ලැස්ති වෙන්න එපා :rofl:

    රිදිලා දුවගන එයි දැන් :P

    http://www.elakiri.com/forum/showthread.php?p=16309224#post16309224

    පැටියට රිද්දනවා බලන්න වරෙන් :P:P:P