ඊයේ යන ගමන් අහගෙන ගියේ ඇප් එකෙන්...........
තියන දොස් ප්රසිද්ධියෙ පවසනු නොලැබේ.
ඒව පෞද්ගලිකව ස්කයිප් මගින් පැවසෙනු ඇත.
හොද දේ තමා රේඩියෝ ෂෝ එකක් කරන්න තරම් ආත්ම ශක්තියක් තියන එක. කමන් කරන්නේ නිවැරදි දේ කියන ආත්ම ශක්තිය නැතුව රේඩියෝ ප්රෝග්රෑම් කරන්න බෑ. ගෑනු දරුවෙක් සතු ඒ ආත්ම ශක්තිය අගයන්න ඕනෙ.
කන්සෙප්ට් එකට අනුව 75%ක් ගියා. 25% අවුට්. ඒව හදන්න පුළුවන්.
වොයිස් ඕකේ බට් ඔය සෙද්දෙ මයික් එක වෙනුවට වෙන උලව්වක් ගනින්..........![]()
අනිවා......
රිදිලා හොඳටම 










