Brandnew & Used vehicles @ Lowest Price

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    1622171_685843091466712_637235238_n.jpg

    1656438_685843788133309_1697893691_n.jpg
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;16290961 said:
    මචන් කට්ටිය බයවෙලා ඇක්වා එකට

    විට්ස් එහෙම හෙන අඩුවට විකුනනවා :lol::lol::lol:

    ow machan...2010/11 Vitz awa wage thama dan Aqua enne..Port eke wadi tharamak thiyenne Aqua ma thama bn..dan nm athi wenna Aqua tiyanawa Market eke.....

    1897821_685843318133356_869841603_n.jpg

    1625689_685843428133345_1018127653_n.jpg

    1662476_685843438133344_246498209_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ මතං අර yaris hybrid එක කොහොමද...... පොඩ්ඩක් විස්තර කියහන්කෝ දන්නවනම්....... මට හිතෙන්නේ එක fit hybrid එකට චැලේන්ජ් එකක් දෙයි වගේ........
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    sirawata bn puduma aqua godakne bn
    ara honda fit eka kohomada machan dan aluth ekath tiyenawa man dakka nugegoda ,kohuwala sale wala ehema
    2014-Honda-Fit-front-and-rear-views.jpg

    Fit GP5 Hybrid eka nm 42-44 Range eke yanne machan..ewath tika tika dan enawa
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මේ මතං අර yaris hybrid එක කොහොමද...... පොඩ්ඩක් විස්තර කියහන්කෝ දන්නවනම්....... මට හිතෙන්නේ එක fit hybrid එකට චැලේන්ජ් එකක් දෙයි වගේ........

    Yaris Hybrid kiyanneth Aqua ma thama machan.............Yaris yanne European Region ekata Lanakawata wage
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Yaris Hybrid kiyanneth Aqua ma thama machan.............Yaris yanne European Region ekata Lanakawata wage

    ඇක්වා එකේ පෙනුම නෙවෙයිනේ බං මේ යාරිස් එකේ තියෙන්නේ විට්ස් අළුත් එකේ පෙනුමනේ....... හැබැයි මාර ලුක්...... ඩේටයිම් රනින් ලයිට්ස් හිටන් තියෙනවා....... :)
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    Accident nathi ekak nm machan..genna gattath 40k wage wei..happila hadapu cars nm aduwata ganna puluwan

    Aqua GS eka nm 2014 car eka..eka 43-44 wage wenawa

    1621810_683742751676746_963129972_n.jpg

    gennapu ekak gannawa nam keek wey da machan....?
    Aqua GS eka,prius GS eka ta tally wenna man hithanne gahala thiyenne ?17 th allow wheel and front face eka arunama aqua g grade ekath ekka wenas wena features thawa thiyanawada machan????

    umbala gawa GS gennapuwa thiyanawada?:rolleyes::rolleyes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඇක්වා එකේ පෙනුම නෙවෙයිනේ බං මේ යාරිස් එකේ තියෙන්නේ විට්ස් අළුත් එකේ පෙනුමනේ....... හැබැයි මාර ලුක්...... ඩේටයිම් රනින් ලයිට්ස් හිටන් තියෙනවා....... :)

    Aqua GS eketh tiyanawa machan....Kohomath Jappa hodama Wahane danne Japanese Domestic Market ekata
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    gennapu ekak gannawa nam keek wey da machan....?
    Aqua GS eka,prius GS eka ta tally wenna man hithanne gahala thiyenne ?17 th allow wheel and front face eka arunama aqua g grade ekath ekka wenas wena features thawa thiyanawada machan????

    umbala gawa GS gennapuwa thiyanawada?:rolleyes::rolleyes:

    GS nm genawapu wa na mchan...

    Prius GS eke features godk ma meketh tiyanawa..... Suspension ehemath normal ekata wada hodai....

    AQUA_Gs_2.jpg

    danuth genapu car 1k 2k athi thawa masa 2kin wage godak units enna ganeevi