Brand new vehicles වල prices බලාගන්න site එකක් හරි මොකක් හරි නැද්ද බං?
Agents ලගෙන් united motors විතරයි හරියට ගණන් දාලා තියෙන්නේ. Toyota එවුන්ගෙන් ගණන් ඇහුවම call කරන්න ලු. හරි උක්තක් ඒක.
බලපංකෝ Toyota, hoda Japanese website හැම එකකම prices දාලා තියනවා. මුන්ට ඇයි බැරි එහෙම කරන්න.