Lap eka ikmanata rath venava.

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    machan mage lap eka tika davasaka indala ibema off venava.lap eka ikmanata rath venava.eka nisaa thamai mama hithanne off vena seen eka thiyenne.machan mekata mokada karanne.lap eka service karanna dennath bayai.disassemble ekak balan lap eka galavala motherboard ekei zinc plate valai dust eka ain karanna hithan enne.mevata ona liquids equipments ehema dannavanam kiyannna.gedara lap eka galavanna gihin lap ekata mokak hari veida?:)
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Most probably air-vents must have blocked. Make sure fan is working properly. Do a service. Replace the thermal compound as well.
     
    • Like
    Reactions: sudokuu
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබේ ලැප් එකේ ප්‍රොසෙසර් හිට් සින්ක් එක ෆෑන් එක සෙට් වෙන හරියේ දුවීලි තට්ටුවක් බැදිලා ඇති..උබට ගලවලා සුද්ද කර ගන්න පුළුවන් නම් කර ගන්න පුළුවන්..හැබැයි පරිස්සමට..මොකද ලැප්ටොප් ගැන නොදැන ගලවන්න ගියොත් අමාරුවේ වැටෙනවා..යූ ටියුබ් එකේ බලන්න ඔයාගේ ලැප් එකේ ජාතිය ජම්මේ ගහලා..එකේ තියෙනවා ක්‍රම ටික ගලවලා සුද්ද කරන..
     
    • Like
    Reactions: sudokuu

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    mageth parana lap ekata oya seen ekama una. mama motherboard eka galawala processor fan eke dust ain kara eth wadi wenasak une na.

    passe tamai danagatte HP pavilion lap wala thermal paste eka kalayak yanakota aul yanawa kiyala. mama fan eka galawala aluthen thermal paste damma. ita passe nam wade goda.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    ජන්තු අයියා;16309665 said:
    උබේ ලැප් එකේ ප්‍රොසෙසර් හිට් සින්ක් එක ෆෑන් එක සෙට් වෙන හරියේ දුවීලි තට්ටුවක් බැදිලා ඇති..උබට ගලවලා සුද්ද කර ගන්න පුළුවන් නම් කර ගන්න පුළුවන්..හැබැයි පරිස්සමට..මොකද ලැප්ටොප් ගැන නොදැන ගලවන්න ගියොත් අමාරුවේ වැටෙනවා..යූ ටියුබ් එකේ බලන්න ඔයාගේ ලැප් එකේ ජාතිය ජම්මේ ගහලා..එකේ තියෙනවා ක්‍රම ටික ගලවලා සුද්ද කරන..

    Meka karala balanna
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    meke daapan

    211-472-plastic-basin.jpg
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    lagakadi idan mage Lap eketh cooling fan eka wada karanne na .. On karapu gaman error report eka enawa ... hamawelema Enter press karamai Boot wenne naththan ibema off wenawa .. :(