ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මචන්ලා මේකට පාස් එකක් දාපල්ලකෝ එක එක රටවල් වල එවුන් රින්ගුවම එපා වෙනවනේ. ලංකාවේ එවුන්ගෙන් නම් කොච්චර කෑවත් දුකක් නෑ. අනේ මචන්ලා මේකට පාස් එකක් දාල එළකිරි එකේ සෙට් එකත් එක්ක ටූනමන්ට් එකක් උනත් ගහමු.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Red Puta What is this???

    Ice Filed එකේ උඩට යන විදිහ ඕකෙ තියෙනව :D

    මචන්ලා මේකට පාස් එකක් දාපල්ලකෝ එක එක රටවල් වල එවුන් රින්ගුවම එපා වෙනවනේ. ලංකාවේ එවුන්ගෙන් නම් කොච්චර කෑවත් දුකක් නෑ. අනේ මචන්ලා මේකට පාස් එකක් දාල එළකිරි එකේ සෙට් එකත් එක්ක ටූනමන්ට් එකක් උනත් ගහමු.

    වෙන රටවල උන් කියන්නෙ ඉන්දියාවෙ ඕස්ට්‍රේලියාවෙ උන්ට තමා ඕකට ඇවිත් කික් නොවී ගහන්න පුළුවන්.. උන් අඅවත් පින්ග් එක දෙසිය ගණං තුන්සිය ගණං.. උඹ ලඞ්කාවෙ නිසා එකසිය ගණං.. උඹට ඒත් කන්න වෙනව කියන්නෙ උඹ හේලෝ වලට ආධුනිකයෙක්.. උඹ පුරුදු වෙයං. එතකොට ඔය ප්‍රශ්නෙ එන්නෙ නැහැ.. පාස් දාන එකට මම නං එකෙන්ම විරුද්ධයි.. :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඩට යන්ද ගිහින් මම මැරුණා බන් :(:(:( :P

    :P ඉඳපං මං මළ ගෙදර මේ එන ගමං.. යකෝ සෙබළු දාස් ගාණකගෙ ජීවිත පරිත්‍යාග කල්ල තමා සාර්ථකත්වය ලබන්නෙ :P තෝ මැරෙන්න භය නං හේලෝ ගහන්න එන්න එපා :P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ

    :P ඉඳපං මං මළ ගෙදර මේ එන ගමං.. යකෝ සෙබළු දාස් ගාණකගෙ ජීවිත පරිත්‍යාග කල්ල තමා සාර්ථකත්වය ලබන්නෙ :P තෝ මැරෙන්න භය නං හේලෝ ගහන්න එන්න එපා :P

    හි හි :P
    දැනුත් මේ ගහල එන ගමන් බන්. අද දුන්න රිදෙන්ඩම රෙඩ් බිචස්ලට :growl: :P :rolleyes::rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹත් දැන් මේ උදේ ගහන්ඩ හිටියද. දැන් ටිකකට කලින් ? :P:P මම කිව්වේ අද උදේ ගහපු මැච් එක ගැන :P:P

    මගෙ නම Red Team යකෝ :mad: තෝ රෙඩ් බිචස් කියද්දි ඒක මට අදාල වෙනව බොලව්.. අද උදේ මං ගැහුවෙ රොක්ස් එකේ.. *91.121.143.181:2339*

    අනික හාලෝ නෙමේ හේලෝ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    මගෙ නම Red Team යකෝ :mad: තෝ රෙඩ් බිචස් කියද්දි ඒක මට අදාල වෙනව බොලව්.. අද උදේ මං ගැහුවෙ රොක්ස් එකේ.. *91.121.143.181:2339*

    අනික හාලෝ නෙමේ හේලෝ

    අහ් හේලෝ ද :P එල එල. මේ IP එකේ නෙමෙයි බන් ගැහුවේ අපි දැන්. වෙනදට ගහන සර්වර් එකේම තමයි. තෝ වටේ යනවා නේද :angry::angry::angry: :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අහ් හේලෝ ද :P එල එල. මේ IP එකේ නෙමෙයි බන් ගැහුවේ අපි දැන්. වෙනදට ගහන සර්වර් එකේම තමයි. තෝ වටේ යනවා නේද :angry::angry::angry: :P

    වටේම නං යැවෙන්නෙ නෑ..
    Zoom සවර් එකේ ගහනව *23.88.58.107:2302*
    Rox සවර් එකේ ගහනව *91.121.143.181:2339
    එලකිරි එකේ ගහනව *198.252.101.8:2302
    එලකිරි දෙකේ ගහනව *198.252.101.8:2304
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සමහර වෙලාවට කනවා බන් අනාත වෙලා වගේ ෆ්ලාග් එක පස්සේ දුවනකොට :(:( :P

    උඹ මොකෙක්ද බං ? ෆ්ලාග් නෙමේ ෆ්ලැග්.. නැත්තං බන්ඩෙරා කියපං..
     
    DarKByte

    Member
    Aug 14, 2011
    5
    0
    0
    උඹද අර අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු පිස්තෝල කරුවා ? තෝ බොට් නෙමේ නං මොලේ පරීක්ෂාවකට ලක් කරන්න ඕනෙ සිරාවටම.. :angry:
    :P denawa duwanna