ට්‍රයි කරමුද ?Red Puta What is this???
මචන්ලා මේකට පාස් එකක් දාපල්ලකෝ එක එක රටවල් වල එවුන් රින්ගුවම එපා වෙනවනේ. ලංකාවේ එවුන්ගෙන් නම් කොච්චර කෑවත් දුකක් නෑ. අනේ මචන්ලා මේකට පාස් එකක් දාල එළකිරි එකේ සෙට් එකත් එක්ක ටූනමන්ට් එකක් උනත් ගහමු.
Ice Filed එකේ උඩට යන විදිහ ඕකෙ තියෙනව



උඩට යන්ද ගිහින් මම මැරුණා බන්![]()
![]()
ඉඳපං මං මළ ගෙදර මේ එන ගමං.. යකෝ සෙබළු දාස් ගාණකගෙ ජීවිත පරිත්‍යාග කල්ල තමා සාර්ථකත්වය ලබන්නෙ
තෝ මැරෙන්න භය නං හේලෝ ගහන්න එන්න එපා
ඉඳපං මං මළ ගෙදර මේ එන ගමං.. යකෝ සෙබළු දාස් ගාණකගෙ ජීවිත පරිත්‍යාග කල්ල තමා සාර්ථකත්වය ලබන්නෙ
තෝ මැරෙන්න භය නං හේලෝ ගහන්න එන්න එපා



හි හි
දැනුත් මේ ගහල එන ගමන් බන්. අද දුන්න රිදෙන්ඩම රෙඩ් බිචස්ලට![]()
![]()
![]()



තෝ රෙඩ් බිචස් ල කිව්වෙ මටද යකෝ![]()

මම කිව්වේ අද උදේ ගහපු මැච් එක ගැන 
උඹත් දැන් මේ උදේ ගහන්ඩ හිටියද. දැන් ටිකකට කලින් ?මම කිව්වේ අද උදේ ගහපු මැච් එක ගැන
මගෙ නම Red Team යකෝතෝ රෙඩ් බිචස් කියද්දි ඒක මට අදාල වෙනව බොලව්.. අද උදේ මං ගැහුවෙ රොක්ස් එකේ.. *91.121.143.181:2339*
අනික හාලෝ නෙමේ හේලෝ
එල එල. මේ IP එකේ නෙමෙයි බන් ගැහුවේ අපි දැන්. වෙනදට ගහන සර්වර් එකේම තමයි. තෝ වටේ යනවා නේද 

නොදකිං ගොඩය.. තෝ කන හැටි දුටිමි

අහ් හේලෝ දඑල එල. මේ IP එකේ නෙමෙයි බන් ගැහුවේ අපි දැන්. වෙනදට ගහන සර්වර් එකේම තමයි. තෝ වටේ යනවා නේද
![]()
සමහර වෙලාවට කනවා බන් අනාත වෙලා වගේ ෆ්ලාග් එක පස්සේ දුවනකොට![]()
උඹද අර අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු පිස්තෝල කරුවා ? තෝ බොට් නෙමේ නං මොලේ පරීක්ෂාවකට ලක් කරන්න ඕනෙ සිරාවටම..
denawa duwanna