කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කල්පනාවෙන් ඉදපන් නවත්තල තියෙන කොච්චි ඉබේ ස්ටාට් වෙලා යන රටේ උඹට ඔය වැඩේ වෙන්නත් බැරිකමක් නැහැ :P:P:rofl:

    එහෙනං ඉතින් මාව එල්ලලා මරන්න තමා වෙන්නෙ. පිස්සු හැදුනත් මම එල්ලෙන්නේ නෑ උඹව හරි හැකරයව හරි එල්ලනවා මිසක්ක :rofl:

    meka nikan bowena ledak wage ban :angry:

    ඒක තමා. :dull: බූත ප්‍රේත දෝසයක්ද දන්නෙත් නෑ :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes::yes:ඒක ඇත්ත මචන්,මෙහෙමනේ දැන් ගමේ ඉන්න ඔය පැනල යන්න ඔන්න මෙන්න ඉන්න නංගිලට ඕවා දැක්කම විසදුම් විදියට පෙන්නේ මැරෙන එක.රැල්ලට හෝ ගල යනවා දැන් ඉතින් ඕක අමතක වෙනකම්.:baffled:
    amataka weida ban me marena marillata :angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම යනවා කෙල්ලව බලන්න.හවසට සෙට් වෙමු මචන්ලා.:):)
    9.gif
    9.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16318220 said:
    එහෙනං ඉතින් මාව එල්ලලා මරන්න තමා වෙන්නෙ. පිස්සු හැදුනත් මම එල්ලෙන්නේ නෑ උඹව හරි හැකරයව හරි එල්ලනවා මිසක්ක :rofl:

    ඒක තමා. :dull: බූත ප්‍රේත දෝසයක්ද දන්නෙත් නෑ :baffled:
    :lol::lol:mewata kiyanne sari dosa
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16318245 said:
    පකිස් ලංකා ද්වන්ධ සටන. :rofl: හෙටෆේස්බුක් එකේ, එළකිරි එකේ වලි යයි හිටු කියල. :lol::lol:
    issara math mara gaththa ban IND un ekka :baffled::baffled:
    International cricket eke :angry:
    dannam ehema yanne na :oo:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16318245 said:
    පකිස් ලංකා ද්වන්ධ සටන. :rofl: හෙටෆේස්බුක් එකේ, එළකිරි එකේ වලි යයි හිටු කියල. :lol::lol:
    match eka balanna add nathi honda link ekak dennako :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    match eka balanna add nathi honda link ekak dennako :(:(
    හෙට තියෙන්නෙ. :( අනික මමත් අමාරුවෙන් හොයාගන්නෙ. ඔෆිස් එකේනෙ බලන්නෙ. අපි ගාවත් ඇඩ් යන ඒව තියෙන්නෙ ටිකක්. මොන චැනල් වල දෙයිද දන්නෙ නෑ. දුන්නම තමා හොයන්න වෙන්නෙ :(
    මේ මම මැචස් බලන්න තියන් ඉන්න ලින්ක් ටිකක්. ගෙදර තව තියෙනවා :(
    http://www.cricvid.com
    http://www.webcric.com
    http://www.time4tv.com
    http://cricfree.tv
    http://coolsport.tv
    http://www.hqlive.net
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16318735 said:
    හෙට තියෙන්නෙ. :( අනික මමත් අමාරුවෙන් හොයාගන්නෙ. ඔෆිස් එකේනෙ බලන්නෙ. අපි ගාවත් ඇඩ් යන ඒව තියෙන්නෙ ටිකක්. මොන චැනල් වල දෙයිද දන්නෙ නෑ. දුන්නම තමා හොයන්න වෙන්නෙ :(
    මේ මම මැචස් බලන්න තියන් ඉන්න ලින්ක් ටිකක්. ගෙදර තව තියෙනවා :(
    http://www.cricvid.com
    http://www.webcric.com
    http://www.time4tv.com
    http://cricfree.tv
    http://coolsport.tv
    http://www.hqlive.net
    naa naa .. me athi .. heta kiyatada start karanne ????
    apita heta exam ... iwara wela gedara awith nidahase balanna puluwan :D