කල්පනාවෙන් ඉදපන් නවත්තල තියෙන කොච්චි ඉබේ ස්ටාට් වෙලා යන රටේ උඹට ඔය වැඩේ වෙන්නත් බැරිකමක් නැහැ![]()

meka nikan bowena ledak wage ban![]()
බූත ප්‍රේත දෝසයක්ද දන්නෙත් නෑ 
heta kawru kawruda gahanne machoheta match eka keyatada bola
me kellanta kisima deyak daraganna ba ane ammapa![]()
heta kawru kawruda gahanne macho
danne nane hitu balanna
හෙටෆේස්බුක් එකේ, එළකිරි එකේ වලි යයි හිටු කියල. 

sira kathawa lankawa dinuwoth hoda neadaයාළුවා;16318245 said:පකිස් ලංකා ද්වන්ධ සටන.හෙටෆේස්බුක් එකේ, එළකිරි එකේ වලි යයි හිටු කියල.
![]()

amataka weida ban me marena marillataඒක ඇත්ත මචන්,මෙහෙමනේ දැන් ගමේ ඉන්න ඔය පැනල යන්න ඔන්න මෙන්න ඉන්න නංගිලට ඕවා දැක්කම විසදුම් විදියට පෙන්නේ මැරෙන එක.රැල්ලට හෝ ගල යනවා දැන් ඉතින් ඕක අමතක වෙනකම්.
![]()

යාළුවා;16318220 said:එහෙනං ඉතින් මාව එල්ලලා මරන්න තමා වෙන්නෙ. පිස්සු හැදුනත් මම එල්ලෙන්නේ නෑ උඹව හරි හැකරයව හරි එල්ලනවා මිසක්ක
ඒක තමා.බූත ප්‍රේත දෝසයක්ද දන්නෙත් නෑ
![]()

mewata kiyanne sari dosapak and sl machanheta kawru kawruda gahanne macho
danne nane hitu balanna

issara math mara gaththa ban IND un ekkaයාළුවා;16318245 said:පකිස් ලංකා ද්වන්ධ සටන.හෙටෆේස්බුක් එකේ, එළකිරි එකේ වලි යයි හිටු කියල.
![]()




නෙට් එකේ ඉන්න ගොඩක් උන් කරන්නෙ මැච් ඒක බලනවට වඩා මරාගන්න එකissara math mara gaththa ban IND un ekka
International cricket eke
dannam ehema yanne na![]()

match eka balanna add nathi honda link ekak dennakoයාළුවා;16318245 said:පකිස් ලංකා ද්වන්ධ සටන.හෙටෆේස්බුක් එකේ, එළකිරි එකේ වලි යයි හිටු කියල.
![]()


හෙට තියෙන්නෙ.match eka balanna add nathi honda link ekak dennako![]()
අනික මමත් අමාරුවෙන් හොයාගන්නෙ. ඔෆිස් එකේනෙ බලන්නෙ. අපි ගාවත් ඇඩ් යන ඒව තියෙන්නෙ ටිකක්. මොන චැනල් වල දෙයිද දන්නෙ නෑ. දුන්නම තමා හොයන්න වෙන්නෙ 

naa naa .. me athi .. heta kiyatada start karanne ????යාළුවා;16318735 said:හෙට තියෙන්නෙ.අනික මමත් අමාරුවෙන් හොයාගන්නෙ. ඔෆිස් එකේනෙ බලන්නෙ. අපි ගාවත් ඇඩ් යන ඒව තියෙන්නෙ ටිකක්. මොන චැනල් වල දෙයිද දන්නෙ නෑ. දුන්නම තමා හොයන්න වෙන්නෙ
මේ මම මැචස් බලන්න තියන් ඉන්න ලින්ක් ටිකක්. ගෙදර තව තියෙනවා
http://www.cricvid.com
http://www.webcric.com
http://www.time4tv.com
http://cricfree.tv
http://coolsport.tv
http://www.hqlive.net

naa naa .. me athi .. heta kiyatada start karanne ????
apita heta exam ... iwara wela gedara awith nidahase balanna puluwan![]()
thank uuuuuuuuu ...........යාළුවා;16318785 said:08:00 GMT | 14:00 Local
13:30 IST
Pakistan v Sri Lanka at Fatullah, Asia Cup
http://www.espncricinfo.com/ci/content/current/match/fixtures/index.html
මෙහෙ වෙලාවෙන් 1.30ට හවස