Catfish & Calfs For Sale

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මගේ මාලු ටික විකුනනවා . මේ තියෙන සිමෙන්ති වැටත් එක්ක . pond එක වහන්න හදන්නේ එකයි . catfish ල 7ක් වගේ ඉන්නවා. calfla ඉන්නවා. tankcleaner කෙනෙක් ඉන්නවා. ලොකු catfish ආඩි 2ක් වගේ ලොකුයි . ඔක්කොම වැඩිම ඉල්ලුමට තමා දෙන්නේ . කැමති අය call කරන්න. නැත්තම් pm කරන්න

    0714 -054 468

    a9wymt.jpg

    prk20.jpg
    egwg1v.jpg

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලස්සන පොන්ඩ් එකක් නේ බං ඇයි වහන්න හදන්නේ. අනේ මන්දා, කමක් නෑ උඹේ ඔෆර් එකත් කියලා තියහන් එතකොට ගන්න එකෙක් ඉන්නවා නම් උඹව අමතයි.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ලස්සන පොන්ඩ් එකක් නේ බං ඇයි වහන්න හදන්නේ. අනේ මන්දා, කමක් නෑ උඹේ ඔෆර් එකත් කියලා තියහන් එතකොට ගන්න එකෙක් ඉන්නවා නම් උඹව අමතයි.

    වහන්නයි මාලු ටික දෙන්නයි මාර දුකයි බන්:( . එත් ගෙදර වාස්තු ප්‍රශ්නයක් නිසා වහන්න වෙන්නේ:no:. ප්‍රධාන දොරෙන් ඇතුල් වුනා ගමන් pond එක තියෙන්නේ එකයි :(. අලුත් එකක් හදනකන් මුන්ව තියන්න තැනකුත් නැ එකයි දෙන්නේ :(
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වහන්නයි මාලු ටික දෙන්නයි මාර දුකයි බන්:( . එත් ගෙදර වාස්තු ප්‍රශ්නයක් නිසා වහන්න වෙන්නේ:no:. ප්‍රධාන දොරෙන් ඇතුල් වුනා ගමන් pond එක තියෙන්නේ එකයි :(. අලුත් එකක් හදනකන් මුන්ව තියන්න තැනකුත් නැ එකයි දෙන්නේ :(

    දන්න කියන හොද යාළුවෙක් ව සෙට් කර ගනින්. ටික කාලයකට තියා ගන්න නේ, ඊට පස්සේ අලුතින් හදපු ගමන්, ආයෙත් යාළුවා ලගින් ඉල්ලා ගන්න පුලුවන් නේ, ඌ නිකන් කරන්න කැමති නැත්නම් ඌට ගාණක් දුන්නාත් පාඩු නෑ, හේතුව මොනවා වුනත් උඹ ආසාවෙන් හදපු එවුන් නේ.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,514
    597
    113
    GAMPAHA
    දන්න කියන හොද යාළුවෙක් ව සෙට් කර ගනින්. ටික කාලයකට තියා ගන්න නේ, ඊට පස්සේ අලුතින් හදපු ගමන්, ආයෙත් යාළුවා ලගින් ඉල්ලා ගන්න පුලුවන් නේ, ඌ නිකන් කරන්න කැමති නැත්නම් ඌට ගාණක් දුන්නාත් පාඩු නෑ, හේතුව මොනවා වුනත් උඹ ආසාවෙන් හදපු එවුන් නේ.

    ow ban denna ape magath catfish la oya size. denna apa ban aparade
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    වහන්නයි මාලු ටික දෙන්නයි මාර දුකයි බන්:( . එත් ගෙදර වාස්තු ප්‍රශ්නයක් නිසා වහන්න වෙන්නේ:no:. ප්‍රධාන දොරෙන් ඇතුල් වුනා ගමන් pond එක තියෙන්නේ එකයි :(. අලුත් එකක් හදනකන් මුන්ව තියන්න තැනකුත් නැ එකයි දෙන්නේ :(

    Main door eken enter una gamun mokadda thiyena problam eka:oo:apeth den 10 years withara ohoma thamai thiyenne :baffled:temporally pond ekak hadana puluwan machan one num polithine walin lokuwata apeth 6 months withara pond eka hadananakan ekak hadala thibba wage mathakai:)
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ගෙදර ඉස්සරහ දොර ගලවලා වෙන පැත්තකින් හයි කරපන් එතකොට වැඩේ හරි......
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    calfla කී දෙනෙක් ඉන්නව්ද ..? උබ කොහෙද බන් ඉන්නේ
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Main door eken enter una gamun mokadda thiyena problam eka:oo:apeth den 10 years withara ohoma thamai thiyenne :baffled:temporally pond ekak hadana puluwan machan one num polithine walin lokuwata apeth 6 months withara pond eka hadananakan ekak hadala thibba wage mathakai:)

    දන්නේ නැ මචන් .. වාස්තු බලපු දෙන්නෙක්ම කිව්වේ සල්ලි වතුරට යනවා කියන අදහසලු තියෙන්නේ එහෙම තිබ්බම. මුන්ව තියන්න පුළුවන් තැනකුත් නැ මචන් . යාලුවෝ ගාව තියෙන්නේ ටැංකි . ඒවා මදි