බදුල්ල, බණ්ඩාරවෙල ඉන්න කෙනෙක්ට 2500/= ක්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචෝ උබ මේ පල්ලෙහා තියෙන number එකට කෝල් කරපන් බදුල්ලෙන් ගෙයක්/කාමරයක් ඕනනම්.

    077 999 1070 නම අලී

    මිනිහ බදුල්ලේ ගෙවල් සහ කාමර බ්‍රෝකර් වැඩ තමා කරන්නේ. තනි කොල්ලෙක්ට ගෙයක් ගන්න එකනම් පාඩුයි. town එක කිට්ටුව ගෙයක් කොහොමත් 10000ට වැඩියි. කාමරයක්නම් හොද තැනකින් 5000ට අඩුවෙන් සෙට් කර ගත්තහැකි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ජොනී බට්ට;16317992 said:

    Thanks a lot. I will call. Town laga wenda ona naa. Bandarawela badullata wada hondalu neda?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Thanks a lot. I will call. Town laga wenda ona naa. Bandarawela badullata wada hondalu neda?

    සීතල විතරයි. මොනා හරි ඕන උනාම බදුල්ලට දුවන්න ඕන. 28km. බදුල්ලට දැන් dialog 4g තියෙනවා. කිරි ටොයිය එකට ස්පීඩ් :D අවශ්‍ය කරන හැමදේම have. හැබැයි කොලබ තියෙන ආතල් එක බලාපොරොත්තු වෙන්න එපා. නිදහස්+නිස්කලංක තමා බදුල්ල. සීතල ඇරුනම බණ්ඩාරවෙලට වඩා බදුල්ල හොදා. මමත් බදුල්ල town එකේ. පුළුවන් උදව්වක් දෙන්නම් :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ජොනී බට්ට;16318082 said:
    උබට යන්න එන්න වාහනයක් හෝ bike එකක් තියෙනවනම් විතරක් town එකෙන් පිට තැනක් හොයාගන්න. නැත්තම් එපා :no: bus na:lol:
    Mama ohata awith bike ekak ganda inne. Badulla dawalta rasne naa neda?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Mama ohata awith bike ekak ganda inne. Badulla dawalta rasne naa neda?

    කොලබ වගේ නහයෙන් කටෙන් පෙරෙන්න දාඩිය දන්නේ නැ. අව්ව කාලෙට උනත් දවල්ට හුළගේ පොඩි සීතලක් තියෙනවා රස්නේ නැ , හැබැයි වහින කාලෙට පට්ට සීතලයි. :lol: මමත් කොලබ, උබ වගේම මමත් හෙව්වේ සීතලේ පාඩුවේ ඉන්න තැනක්. ඒ හින්දයි බදුල්ලට ආවේ. මටනම් සැටිස් :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජොනී බට්ට;16318137 said:
    කොලබ වගේ නහයෙන් කටෙන් පෙරෙන්න දාඩිය දන්නේ නැ. අව්ව කාලෙට උනත් දවල්ට හුළගේ පොඩි සීතලක් තියෙනවා රස්නේ නැ , හැබැයි වහින කාලෙට පට්ට සීතලයි. :lol: මමත් කොලබ, උබ වගේම මමත් හෙව්වේ සීතලේ පාඩුවේ ඉන්න තැනක්. ඒ හින්දයි බදුල්ලට ආවේ. මටනම් සැටිස් :yes:

    අඩේ උඹ මාර ඩයල් එකක්නෙ ... මටත් දැන් කොළඹ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ ... සෙනඟත් වැඩී වාහනත් වැඩී ... කිසිම නිදහසක් නෑ :dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අඩේ උඹ මාර ඩයල් එකක්නෙ ... මටත් දැන් කොළඹ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ ... සෙනඟත් වැඩී වාහනත් වැඩී ... කිසිම නිදහසක් නෑ :dull:

    ඔව් බන් පුදුම කන්දොස්කිරියාවක් තියෙන්නේ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ජොනී බට්ට;16318137 said:
    කොලබ වගේ නහයෙන් කටෙන් පෙරෙන්න දාඩිය දන්නේ නැ. අව්ව කාලෙට උනත් දවල්ට හුළගේ පොඩි සීතලක් තියෙනවා රස්නේ නැ , හැබැයි වහින කාලෙට පට්ට සීතලයි. :lol: මමත් කොලබ, උබ වගේම මමත් හෙව්වේ සීතලේ පාඩුවේ ඉන්න තැනක්. ඒ හින්දයි බදුල්ලට ආවේ. මටනම් සැටිස් :yes:

    e kohomada ban uba badullata awe :nerd:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    සිරාවට බන් කොලබ නම් දැන් මාරම අප්පිරියයි බන් .. මාත් 1වෙනිදා ගමට ආවා.. කොලබ කියන්නේ මහා ජරාවක් බන් :angry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16318137 said:
    කොලබ වගේ නහයෙන් කටෙන් පෙරෙන්න දාඩිය දන්නේ නැ. අව්ව කාලෙට උනත් දවල්ට හුළගේ පොඩි සීතලක් තියෙනවා රස්නේ නැ , හැබැයි වහින කාලෙට පට්ට සීතලයි. :lol: මමත් කොලබ, උබ වගේම මමත් හෙව්වේ සීතලේ පාඩුවේ ඉන්න තැනක්. ඒ හින්දයි බදුල්ලට ආවේ. මටනම් සැටිස් :yes:

    අඩේ මටත් පුදුම ආසාවක් තියන්නේ බදුල්ල නුවර එලි පැත්තෙ පදිංචි වෙන්න. නමුත් මගේ රැකියාව එහෙ කරගන්න පුලුවන් වෙයිද කියලයි ප්‍රෂ්නෙ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16322355 said:
    අඩේ මටත් පුදුම ආසාවක් තියන්නේ බදුල්ල නුවර එලි පැත්තෙ පදිංචි වෙන්න. නමුත් මගේ රැකියාව එහෙ කරගන්න පුලුවන් වෙයිද කියලයි ප්‍රෂ්නෙ.

    කොලබට වඩා මෙහෙ උබට වැඩ තියෙයි. මොකද මෙහෙ උන් බෙට්ට දාන්ඩ ගියත් නැකත් බලනව :oo::oo: උබේ රැකියාව සහ හැකියාව හෑල්ලු කරනවා නෙවෙයි. මෙහෙ කස්ටියගේ හැටි කිව්වේ :lol::lol:
     
    wasantha91

    Member
    Mar 13, 2010
    123
    19
    0
    machan mamath oya teledrama wala ehema shoot karanne, mata ona nidahase script ekak liyagen awshya wu wita colombo yanna. mata thanak seta karala denawada?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16322380 said:
    කොලබට වඩා මෙහෙ උබට වැඩ තියෙයි. මොකද මෙහෙ උන් බෙට්ට දාන්ඩ ගියත් නැකත් බලනව :oo::oo: උබේ රැකියාව සහ හැකියාව හෑල්ලු කරනවා නෙවෙයි. මෙහෙ කස්ටියගේ හැටි කිව්වේ :lol::lol:

    එත් ඔහේ ගොඩක් දෙමල අය නේද ඉන්නෙ?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් දැන් New Zealand, IT jobs අඩුයි . ඉන්දියන්කාරයොයි , චියිනිස් පොරවල් වැහි වහලා. ලංකාවේ ඒජන්සි කාරයොන්ගේ බොරු වලට අහු වෙන්න එපා .

    මුන්ව මොකට වැද්ද ගන්නවද මන්ද ඔය රටවල් වලට....අන්තිමට වෙන්නෙ UK, New Zeland, US ගියාම ඉන්දියාවෙ චීනෙ ගියා වගේ වෙන එක ඇයි බලන බලන තැන ඉන්නෙ උන් නෙ...... :angry: