ado ehema yalu wenna puluwan bnn meka marry karana case ekak ,,bnn poddak thrum ganinaiyo yako mama yalu wela hitiya awrudu 6k wadimal kellek ekka![]()

ado ehema yalu wenna puluwan bnn meka marry karana case ekak ,,bnn poddak thrum ganin
මේකයි , උබට පුලුවන් නම් බන් ඕක නවත්තන්න හිත හදාගෙන එහෙම කරපන්, පොඩි කෙල්ලක් හොයාගනින්.
මොකද බන් අපි කියනව ආදරේට පාට , උස මහත , වයස් , කුල මල නෑ කියල. ඒ උනාට මචන් හොදට මතක තියාගනින් බැදල ගෑනි බැරල් උනාම ආදරේ පස්සේ දොරෙන් පැනල යනව, එතකොට ඕනවටත් වැඩියෙන් පොඩි පොඩි අඩුපාඩු එනව.
මමත් වැඩිමල් උන්ට ලව් කරල හොද පාඩම් ඉගෙනගෙන තියනව, මේක මගේ වැඩිහිටියෙක්ගෙන් මට ලැබුන අවවාදයක්.
මාස නෙමේ බන් අවුරුදු 10උනත් උන් බැදල ඉන්නව. ඒ උනාට මචන් නියපොත්තෙන් කඩන්න පුලුවන් නම් එහෙම කරපන්. උබව වට්ටනව නෙමේ මම.
ගෑනු පිරිමින්ට වඩා ඉක්මනට වයසට යනව ළමයි එහෙම හම්බෙනකොට, මාස 6ක් නෙමේ සම වයසවත් එපා කියලයි මම නම් කියන්නේ. කෙල්ල ගොඩක් වයසින් බාල නම් වාසි වැඩී. ගෙදරින් කේස් දාගෙන කටු කාගෙන බැන්දට වැඩක් නෑ බන් , කවදහරි අම්මල කියන දේ වෙනව![]()