උඹ හොඳයි බං, මම සුපර් මෑන් වෙන්න කියල හිතාගෙන තුවායකුත් පිටේ එල්ලගෙන වහලෙට නැගල බිම තිබුන වැලි ගොඩකට පැනල විලුඹ තලා ගත්ත, ඒ මදිවට තාත්ත දුන්න කනට දෙකක් ඒ වෙලාවෙ මට කලිසමේ හුජ්ජ් ගියා බං.![]()
මමත් ඒ කාලේ thunder cat බලලා ලී කඩුවක් අරන් කෑ ගහනවා thunder... thunder... thunder cat hooo... කියලා ඒක දික් වෙයි කියල හිතාගෙන...









