ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    leo D uba thawama Play karanawada :)

    mathakada e kale amilaxp ge thread ekata set wela gehuwa :)

    mata IP kiyanna ubala set wena

    Idala hitala play karanawa machan..
    meh thread eke thiyenawa IP address..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අනේ කවුරු හරි පින්වතේක් server එකට එන ping එක වැඩි ඇයොන්ට මොකක් හරි පියවරක් ගන්නවද :( කනවා කියලා හැමදාම කන්න බැනේ :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ane matath hada ganna widiyak kiyahan ko :(:(

    ඒක එහෙම් පිටිංම අසාර්ථය ප්‍රොජෙක්ට් එකක් වුනා බං :( කම්පියුටර් තුනක චෙක් කලා.. තුනෙන්ම වැඩ කලේ මගෙ කොමේ විතරයි.. ඉතිං මං ඒක පාවිච්චි කරනව.. උඹෙත් වැඩ කරයිද කියල ශුවර් නෑ.. බොහෝ විට වැඩ කරන එකක් නෑ..

    අනේ කවුරු හරි පින්වතේක් server එකට එන ping එක වැඩි ඇයොන්ට මොකක් හරි පියවරක් ගන්නවද :( කනවා කියලා හැමදාම කන්න බැනේ :no:

    පින්ග් එක වැඩි ඈයොන්ට අසාධාරණයක් නොවෙන්න කරන්න තියෙන එකම දේ ලීඩ් එක නැතිවෙන්න මොඩ් කරන එක විතරයි බං.. :( කොහෙද ඒක කරන එකක්යැ. සවරේ තව දියුණු වෙන්න හෙන ගොඩක් තියේ. මැප්වෝටිං නෑ, නෝ ලීඩ් නෑ, \afk නෑ..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පින්ග් එක වැඩි ඈයොන්ට අසාධාරණයක් නොවෙන්න කරන්න තියෙන එකම දේ ලීඩ් එක නැතිවෙන්න මොඩ් කරන එක විතරයි බං.. :( කොහෙද ඒක කරන එකක්යැ. සවරේ තව දියුණු වෙන්න හෙන ගොඩක් තියේ. මැප්වෝටිං නෑ, නෝ ලීඩ් නෑ, \afk නෑ..

    ඔය ටික පොඩ්ඩක් විස්තර කරලා කියපන්කො එතකොට Admin අයියලා සලකා බලයි :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය ටික පොඩ්ඩක් විස්තර කරලා කියපන්කො එතකොට Admin අයියලා සලකා බලයි :yes:

    මොකක්ද බං විස්තර කරනව කියන්නෙ o_O ඔච්චර තමා විස්තරේ.. ඇඩ්මින් උන්නැහෙ නෝ ලීඩ් එක ගැන නොදැනගන්න විදිහක් නෑ.. එහෙම නිදන්නවනං XG All Vehicles , Rox වගේ සවර් එකක ටිකක් වෙලා ප්ලේ කල්ල බලන්න කියන්න :) පින්ග් එක වැඩිවෙද්දි ස්ආමාන්‍යයෙන් ව්එඩි තියන්න ඕනෙ හතුර දුවනවනං හතුරට ටිකක් ඉස්සරහින්. එතකොටයි උණ්ඩෙ වදින්නෙ,,. නෝ ලීඩ් මොඩ් එක දැම්මාම හතුර කොහොම ගියත් පින්ග් එක 0වෙ ගාණට හැමෝටම ගැහුවෑකි.. :)

    මැප් වෝටිං නං අනිවාර්යයෙන් දාන්න ඕනෙ. :( චිල් ඖට්, හැන්ග් එම් හයි ජරාවල් දෙකේ හැමදාම ප්ලේ කරන්න වෙනව වෝටිං නැති නිසා..

    බැටල් ක්‍රීක් මැපෙත් පිස්ටල්, රයිෆල් අයින් කල්ල putput වල වගෙ ශොට්ගන් මැච් එකක් දැම්ම නං ගහන්න තිබ්බ.. චිල් ඖට් වලත් ශොට්ගන් දැම්ම නං පට්ට..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    පින්ග් එක වැඩි ඈයොන්ට අසාධාරණයක් නොවෙන්න කරන්න තියෙන එකම දේ ලීඩ් එක නැතිවෙන්න මොඩ් කරන එක විතරයි බං.. :( කොහෙද ඒක කරන එකක්යැ.

    meka nolead thamayi ban :dull:
    meka mula indalama nolead thamayi :dull:

    awula thiyenne sim card daagena ena ayata, mokada egollange signel wenas weema anuwa position eka wenaswenawa (or e wage deyak, i dont know).
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    meka nolead thamayi ban :dull:
    meka mula indalama nolead thamayi :dull:

    awula thiyenne sim card daagena ena ayata, mokada egollange signel wenas weema anuwa position eka wenaswenawa (or e wage deyak, i dont know).

    කව්දෑ බං දන්නෙ :D සවර් එකට ආව ගමං ඒක පේන්න දැම්ම නං තමා හොඳ :D

    markhaloce (Red team), poddak podiyata type karanna puluwannam hondayi :dull:
    umba type karano loku wadee.

    එතකොට මොන කෙහෙම්මලටද බං මේ ෆොන්ට් එක එහාපැට්තෙන් සයිස් එක තෝරන්න කොම්බොබොක්ස් එකක් දීල තියෙන්නෙ ? මට ඔය කූඹි කකුල් වගේ අකුරු හරියන්නෑ.. දාන එක දාන්න ඕනෙ පොල් ගෙඩි අකුරෙන්ම අවුරුදු මිලියන 120 සීය කෙනෙකුට වුනත් හොඳට පේන විදිහට.. :P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කව්දෑ බං දන්නෙ :D සවර් එකට ආව ගමං ඒක පේන්න දැම්ම නං තමා හොඳ :D
    ehema watenna ona na, umba danaganna ona ewa balana krama :P

    එතකොට මොන කෙහෙම්මලටද බං මේ ෆොන්ට් එක එහාපැට්තෙන් සයිස් එක තෝරන්න කොම්බොබොක්ස් එකක් දීල තියෙන්නෙ ?
    eka deela thiyenne size eka thoranna. :frown:
    hena loku akurin daanna neweyi. naththam box ekak nodee full size ma auto watena widiyata thiyenna tibbane thoraganna denne nathuwa.:dull:

    දාන්න ඕනෙ පොල් ගෙඩි අකුරෙන්ම අවුරුදු මිලියන 120 සීය කෙනෙකුට වුනත් හොඳට පේන විදිහට.. :P
    umbe melo wadakata nathi wal pal da? :dull:
    ohoma hamoma hithuwoth? hamoma pol akuren dammoth? :rolleyes:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අපේ පැත්තට Dialog විතරයි හොදටම signal තියෙන්නේ, අනිත් ඒවයි signal තියෙනවා ping එකත් අඩූයි එත් වැඩක් නැ lag වෙනවා පට්ට යන්න :no: :(

    mekawath try karala balanna. samaharunta hari yano. harigiye naththam uninstall karanna.

    download direct link:
    http://www.wowinterface.com/downloads/dl.php?id=13581

    interduction:
    http://www.youtube.com/watch?v=S_ts6coln3Y
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ehema watenna ona na, umba danaganna ona ewa balana krama :P

    eka deela thiyenne size eka thoranna. :frown:
    hena loku akurin daanna neweyi. naththam box ekak nodee full size ma auto watena widiyata thiyenna tibbane thoraganna denne nathuwa.:dull:

    umbe melo wadakata nathi wal pal da? :dull:
    ohoma hamoma hithuwoth? hamoma pol akuren dammoth? :rolleyes:

    ඉතිං හැමෝම පොල් අකුරෙන් දානවනං හොඳයිනෙ බං :D