RedTeam linde![]()
leo D uba thawama Play karanawada

mathakada e kale amilaxp ge thread ekata set wela gehuwa

mata IP kiyanna ubala set wena
RedTeam linde![]()


leo D uba thawama Play karanawada
mathakada e kale amilaxp ge thread ekata set wela gehuwa
mata IP kiyanna ubala set wena
Idala hitala play karanawa machan..
meh thread eke thiyenawa IP address..

නෑ යකෝ.. පිස්ටල් එකේ උණ්ඩෙ වදින තැන මැද්දෙන් තිතක් තියාගන්නෙ


කනවා කියලා හැමදාම කන්න බැනේ 
ane matath hada ganna widiyak kiyahan ko![]()
කම්පියුටර් තුනක චෙක් කලා.. තුනෙන්ම වැඩ කලේ මගෙ කොමේ විතරයි.. ඉතිං මං ඒක පාවිච්චි කරනව.. උඹෙත් වැඩ කරයිද කියල ශුවර් නෑ.. බොහෝ විට වැඩ කරන එකක් නෑ..අනේ කවුරු හරි පින්වතේක් server එකට එන ping එක වැඩි ඇයොන්ට මොකක් හරි පියවරක් ගන්නවදකනවා කියලා හැමදාම කන්න බැනේ
![]()
කොහෙද ඒක කරන එකක්යැ. සවරේ තව දියුණු වෙන්න හෙන ගොඩක් තියේ. මැප්වෝටිං නෑ, නෝ ලීඩ් නෑ, \afk නෑ..පින්ග් එක වැඩි ඈයොන්ට අසාධාරණයක් නොවෙන්න කරන්න තියෙන එකම දේ ලීඩ් එක නැතිවෙන්න මොඩ් කරන එක විතරයි බං..කොහෙද ඒක කරන එකක්යැ. සවරේ තව දියුණු වෙන්න හෙන ගොඩක් තියේ. මැප්වෝටිං නෑ, නෝ ලීඩ් නෑ, \afk නෑ..

ඔය ටික පොඩ්ඩක් විස්තර කරලා කියපන්කො එතකොට Admin අයියලා සලකා බලයි![]()
පින්ග් එක වැඩිවෙද්දි ස්ආමාන්යයෙන් ව්එඩි තියන්න ඕනෙ හතුර දුවනවනං හතුරට ටිකක් ඉස්සරහින්. එතකොටයි උණ්ඩෙ වදින්නෙ,,. නෝ ලීඩ් මොඩ් එක දැම්මාම හතුර කොහොම ගියත් පින්ග් එක 0වෙ ගාණට හැමෝටම ගැහුවෑකි.. 
චිල් ඖට්, හැන්ග් එම් හයි ජරාවල් දෙකේ හැමදාම ප්ලේ කරන්න වෙනව වෝටිං නැති නිසා..පින්ග් එක වැඩි ඈයොන්ට අසාධාරණයක් නොවෙන්න කරන්න තියෙන එකම දේ ලීඩ් එක නැතිවෙන්න මොඩ් කරන එක විතරයි බං..කොහෙද ඒක කරන එකක්යැ.



meka nolead thamayi ban
meka mula indalama nolead thamayi
awula thiyenne sim card daagena ena ayata, mokada egollange signel wenas weema anuwa position eka wenaswenawa (or e wage deyak, i dont know).

meka nolead thamayi ban
meka mula indalama nolead thamayi
awula thiyenne sim card daagena ena ayata, mokada egollange signel wenas weema anuwa position eka wenaswenawa (or e wage deyak, i dont know).
සවර් එකට ආව ගමං ඒක පේන්න දැම්ම නං තමා හොඳ 
markhaloce (Red team), poddak podiyata type karanna puluwannam hondayi
umba type karano loku wadee.

ehema watenna ona na, umba danaganna ona ewa balana kramaකව්දෑ බං දන්නෙසවර් එකට ආව ගමං ඒක පේන්න දැම්ම නං තමා හොඳ
![]()

eka deela thiyenne size eka thoranna.එතකොට මොන කෙහෙම්මලටද බං මේ ෆොන්ට් එක එහාපැට්තෙන් සයිස් එක තෝරන්න කොම්බොබොක්ස් එකක් දීල තියෙන්නෙ ?


umbe melo wadakata nathi wal pal da?දාන්න ඕනෙ පොල් ගෙඩි අකුරෙන්ම අවුරුදු මිලියන 120 සීය කෙනෙකුට වුනත් හොඳට පේන විදිහට..![]()


moko seen eka?![]()

පට්ට යන්න lag වෙනවා, කනකොට නැකිටින්න බැරි වෙන්නම කනවා![]()
mobitel sim1k wage dalaa baluwada?

අපේ පැත්තට Dialog විතරයි හොදටම signal තියෙන්නේ, අනිත් ඒවයි signal තියෙනවා ping එකත් අඩූයි එත් වැඩක් නැ lag වෙනවා පට්ට යන්න![]()
![]()
ehema watenna ona na, umba danaganna ona ewa balana krama
eka deela thiyenne size eka thoranna.
hena loku akurin daanna neweyi. naththam box ekak nodee full size ma auto watena widiyata thiyenna tibbane thoraganna denne nathuwa.
umbe melo wadakata nathi wal pal da?
ohoma hamoma hithuwoth? hamoma pol akuren dammoth?![]()