පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    chikeeee lajja hitena kata kiyanna epa bann...!!!:P:P:P:P gedarata durin jobak set unot apahu W / X akurak wage 150cc ekakma gannava ban balamu... next tripa danata tiyana lokkage hari poddage hari aniwaa enavaaaaa........!!!!:):):)

    කඩුවෙල දිහා එකක් තියනවා... :dull:
    ලඟදි අරන් තියෙන්නෙ. බබා වගේ බලාගන්නෙ.:yes:
    දෙහි මිරිස් එල්ලල තියෙන්නෙ.:lol:
    HID කිට් එකකුත් තියනව.:cool:
    රෑට ගියොත් නිකම්ම අරන් එන්න පුලුවන්.:dull:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    elakiri machan... mage loku hinayak thibba oka. oma karala elakiri ekata danna eth ubala eka aththatama patta vadak... mage hinayak ubala saba kala... ela machan...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල දිහා එකක් තියනවා... :dull:
    ලඟදි අරන් තියෙන්නෙ. බබා වගේ බලාගන්නෙ.:yes:
    දෙහි මිරිස් එල්ලල තියෙන්නෙ.:lol:
    HID කිට් එකකුත් තියනව.:cool:
    රෑට ගියොත් නිකම්ම අරන් එන්න පුලුවන්.:dull:

    :frown: :growl: :angry: කිව්වා කියලා හිතා ගනු.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෙද්දකින් පොලොස් කොට්ටෝරුවා මම තොපිලාව උඩ තියන්න යද්දී තෝ මටම කෙලිනවා...... :growl: මානසිකව වැටෙනවා නෙවෙයි පත බෑ වෙනවනේ මෙහෙම කියද්දී........
    :lol:
    අන්න උඹට තේරුනා........ :) කොහෙද අර පොඩි එකාට තේරෙන්නේ නැතුව ඌ මට බ්‍රෙඩ් ටෝක්ස් දානවානේ...... :(
    :rofl::rofl:
    මොන කෝඩ් වලින්ද බොල ඔය ටයිප් කරල තියෙන්නේ...:shocked:

    ඇයි බන් අර පවිත්‍රයා කොයිවෙලෙත් ටයිප් කරන්නේ ඔහොමනේ

    125 එක පට්ට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි !! :cool: නාන්නේ නැති උන් ට්‍රිප් ගෙනියන්න එපා බන් :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එළකිරි !! :cool: නාන්නේ නැති උන් ට්‍රිප් ගෙනියන්න එපා බන් :rofl:

    ඒවුනාට ඇදගෙන නෑමේ පුරෝගාමියෝ...:lol:


    රිදිල දුවගෙන එයි දැන්.:P