කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :):)


    අනේ පල මෙතන කෙප්ප ඇදබානවා දැන්:P:P පරදින ගානටම කතා කලේ.පලයන් උබ හොදයි චන්දෙ ඉල්ලන්න

    මචන් කෙම් ක්‍රම වලදී තහනම් වචන භාවිතා කිරීම තහනම් :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    sri_lanka_national_flag.gif

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි :):)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl:


    3.gif
    ඔව් බොල සිරා. උඹ දන්නෙ නැද්ද? නැත්තන් අද කනවා මාර කෑමක්. යකෝ අන්තිම මොහොතෙ සේරම වෙනස් උනේ. දැක්කනෙ. නැත්තන් අපි පරදින්නයි ගියෙ. කෙම හදල කෙම බලවත් වෙනකන් තියල පරදින්න වගේ එනකොට කෙම විසුරුවා හැරියා.
    3.gif
    කෙළින්ම පකියො ප්ලැට් :rolleyes:දැක්කනෙ අන්තිමට මාලිංග විකට්5ම බස්සපු හැටි