කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16323742 said:
    Animated-Flag-Pakistan.gif

    :angry::angry::angry::angry: තෝ වගේ හරකෙක්..කාපිය හරක්.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16323787 said:
    :baffled:ඒ පාර නං හොඳටම රිදිලා :P සන්සුන් වන්න දරුව. සුන්සුන් වන්න :(

    යකෝ කවදාවත් තමන්ගේ රටේ කොඩිය පහල දන්න එපා
    රිදුනා තමා යකෝ මේක මගේ රට
    එකේ දජයට් මම ආදරෙයි රටට වගේම
    සමහර උන් අනාථ සිංහලු කියා ගත්තාට අපි අනාථ ජාතියක් නෙවේ බෝල :angry::angry::angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට උන මචන්ලා :(
    මේ දවස් වල ලංකාවේ virus උණක් යනවා වගේ නෙ ??? ගොඩක් අයට උණ ගනිල ... get well soon bro
    මම එනකං una තිබ්බොත් ඇවිත් නොමිලේ බෙහෙතක් දෙන්නං :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ කවදාවත් තමන්ගේ රටේ කොඩිය පහල දන්න එපා
    රිදුනා තමා යකෝ මේක මගේ රට
    එකේ දජයට් මම ආදරෙයි රටට වගේම
    සමහර උන් අනාථ සිංහලු කියා ගත්තාට අපි අනාථ ජාතියක් නෙවේ බෝල :angry::angry::angry::angry:

    ara ara putha.......okawa elawamu :angry::angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16323796 said:
    මම හරකා කන්නේ නෑ. :(
    ඒකනම් ඇත්ත වෙන්න ඇති.මිනිස්සු මිනී මස් කන්න අකමැති වගේ උඹත් එහෙමයි.:P:P
    යාළුවා;16323798 said:
    එළ බන්. :( ගුඩ් නයිට්. දානෙ කියපන් හොඳේ :(

    :angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ දවස් වල ලංකාවේ virus උණක් යනවා වගේ නෙ ??? ගොඩක් අයට උණ ගනිල ... get well soon bro
    මම එනකං una තිබ්බොත් ඇවිත් නොමිලේ බෙහෙතක් දෙන්නං :lol::lol::lol:

    ahhhhh naga.....:rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ කවදාවත් තමන්ගේ රටේ කොඩිය පහල දන්න එපා
    රිදුනා තමා යකෝ මේක මගේ රට
    එකේ දජයට් මම ආදරෙයි රටට වගේම
    සමහර උන් අනාථ සිංහලු කියා ගත්තාට අපි අනාථ ජාතියක් නෙවේ බෝල :angry::angry::angry::angry:

    එහෙමද? එහෙනං මෙහෙම කියමු. කොඩිය උඩින් තියන් අපේ රටටම අරින උන් ඉන්නෙ මේ රටේ. ඔය කොඩිය උඩින් දැන් තියන් ඉන්න එවුන් ඕන වෙලාවට නැට්ට පස්සෙ ගහගෙන හැන්ගෙන්නේ. හැබැයි අපි උඩ පනින්නේ නෑ කොඩි අරගෙන හැම වෙලේම. හැබැයි අවශ්‍ය වෙලාවට මැරෙන්න උනත් යනවා ගේමක් නැතුව. මව්බිම ජයගනු බැරි නම් මරණය දෙකින් එකකි මින් ජයගන්නෙ කියල අහල තියේද?

    ප.ලි.
    ඔය සිංදුව මගෙ ඩේලි ට්‍රැවලින් ප්ලේලිස්ට් එකේ තියෙන එකක් :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එල මචන් get well soon...!
    එල මචන්
    මේ දවස් වල ලංකාවේ virus උණක් යනවා වගේ නෙ ??? ගොඩක් අයට උණ ගනිල ... get well soon bro
    මම එනකං una තිබ්බොත් ඇවිත් නොමිලේ බෙහෙතක් දෙන්නං :lol::lol::lol:

    එල සිස්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකෝ කවදාවත් තමන්ගේ රටේ කොඩිය පහල දන්න එපා
    රිදුනා තමා යකෝ මේක මගේ රට
    එකේ දජයට් මම ආදරෙයි රටට වගේම
    සමහර උන් අනාථ සිංහලු කියා ගත්තාට අපි අනාථ ජාතියක් නෙවේ බෝල :angry::angry::angry::angry:

    Proud to be a Sri Lankan.!​
    වැඩක් නැහැ කතා කරලා:(.පිට රටක මාස ගානක් හිටියනම් විහිළුවටවත් තමුන්ගේ කොඩිය හෑල්ලු කරන නැහැ.:no::no::no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒකනම් ඇත්ත වෙන්න ඇති.මිනිස්සු මිනී මස් කන්න අකමැති වගේ උඹත් එහෙමයි.:P:P

    :angry::angry::angry:

    නෑ එහෙම නෙමේ. මම කිව්වෙ මම සත්ව හිංසනයෙන් තොර මනුස්සයෙක් විදියට කිසිම මාංශයක්, මාළු කන්නෙ නෑ කියල :rofl: