නෑ නෑ .. එල සිස් කිව්වම සත්ව කොට්ටාශයක් සම්බන්ද නිසයි කිව්වේ![]()
එහෙනං ඉතින් නංගි තමා![]()
නංගි තව 30 ලබන්න අවුරුදුම 7ක් තියනවා
එත් ඉතින් නගාට නගා කියන්නම්කො![]()
නෑ නෑ .. එල සිස් කිව්වම සත්ව කොට්ටාශයක් සම්බන්ද නිසයි කිව්වේ![]()
එහෙනං ඉතින් නංගි තමා![]()
නංගි තව 30 ලබන්න අවුරුදුම 7ක් තියනවා
එත් ඉතින් නගාට නගා කියන්නම්කො![]()
පකිස්තාන් වල උන් හොදයි අපේ අසල වැසි උන්ට වඩා.තමිල්නාඩුවේ පත්තර බැලුවම උන්ගේ නිවුස් වලට වඩා අපේ රට ගැන කතා වෙලා,නොදකින්යාළුවා;16323911 said:මතක තියාගනිල්ලා අනිත් රටවල් වලටත් ගරු කරන්න
නෙට් එකෙයි යටිගිරියෙන් කෑගහගෙන ස්ටේජ් වලයි රට මගේ රට මගේ කිව්වට වැඩක් නෑ. වැඩ නැත්තන්. අර මැරුණ හමුදාකාරයො කෑගහනවද? ඉන්න හමුදාකාරයො කෑගහනවද? බෝම්බ කාපු උනුත් රට වෙනුවෙන් දැන් බලු වෙලා බොරුවට රට මගේ කියල කෑගහන උන් නිසා
රටට හිතින් ආදරේ කරපන් වැඩිපුරම පිටින් නෙමේ.
අනික ආයෙ මොන රටක් උනත් අනිත් රටවල් වලටත් ගරු කරපල්ල.
උන් පව්කාරයෝ උනත් නැතත් ඒක අපිට වැඩක් නෑ. අපිත් උන්ට වයිර කරනවා කියන්නෙ අපිත් පව්කාරයෝ තමා

යාළුවා;16323919 said:ගොඩක් උන්ට මස් නොකමි කිව්වම ඔහොම තමා කියන්නෙ. බොන එකත් නිසා. එක නිසයි දෙකම නැවැත්තුවේ. මොකටද නැති පව් ඇඟේ ගහගන්නෙ. පිලිගන්නවනන් පිලිගනින් නැත්තන් නිකා ඉඳපන්. මට මොකෝ

යාළුවා;16323911 said:මතක තියාගනිල්ලා අනිත් රටවල් වලටත් ගරු කරන්න
නෙට් එකෙයි යටිගිරියෙන් කෑගහගෙන ස්ටේජ් වලයි රට මගේ රට මගේ කිව්වට වැඩක් නෑ. වැඩ නැත්තන්. අර මැරුණ හමුදාකාරයො කෑගහනවද? ඉන්න හමුදාකාරයො කෑගහනවද? බෝම්බ කාපු උනුත් රට වෙනුවෙන් දැන් බලු වෙලා බොරුවට රට මගේ කියල කෑගහන උන් නිසා
රටට හිතින් ආදරේ කරපන් වැඩිපුරම පිටින් නෙමේ.
අනික ආයෙ මොන රටක් උනත් අනිත් රටවල් වලටත් ගරු කරපල්ල.
උන් පව්කාරයෝ උනත් නැතත් ඒක අපිට වැඩක් නෑ. අපිත් උන්ට වයිර කරනවා කියන්නෙ අපිත් පව්කාරයෝ තමා
යාළුවා;16323925 said:පාඩුවෙ හිටපු මට මල පන්නපු තොපිට පින්....
මම යනවා කාල නිදන්න. ගුඩ් නයිට් සියලුම දෙනාට...![]()

යාළුවා;16323925 said:පාඩුවෙ හිටපු මට මල පන්නපු තොපිට පින්....
මම යනවා කාල නිදන්න. ගුඩ් නයිට් සියලුම දෙනාට...![]()

අපිත් යනවා නිදියන්න ....
එකක් කියල යන්නන් ... ආගම් ජාති තියෙන්නේ ගහ මරා ගන්න නෙමෙයි ...
මොන ආගමේ වත් නරකක් කියල නෑ නෙ ... අපි බොරුවට පැති වලට බෙදිලා ප්‍රශ්න දා ගන්න එක බොරු වැඩක් ....
match එක ගහල කට්ටිය ගිහින් දැන් බුදිත් ඇති ... මෙයාල වලි
එල එල එහෙනං අපි ගියා ....
කට්ටිය ආයෙත් හෙටත් මේ පැත්තට ඇවිත් ඔලුව දාල යන්න එන්න
good night .... !!!
පිස්සුද බන්,ඉස්කෝලේ ගියේ ගොඩ කාලෙකට කලින් අයෙත් යන්නනම් ආසයි![]()

mamath asaiekanam attaපකිස්තාන් වල උන් හොදයි අපේ අසල වැසි උන්ට වඩා.තමිල්නාඩුවේ පත්තර බැලුවම උන්ගේ නිවුස් වලට වඩා අපේ රට ගැන කතා වෙලා,නොදකින්![]()
අපිත් යනවා නිදියන්න ....
එකක් කියල යන්නන් ... ආගම් ජාති තියෙන්නේ ගහ මරා ගන්න නෙමෙයි ...
මොන ආගමේ වත් නරකක් කියල නෑ නෙ ... අපි බොරුවට පැති වලට බෙදිලා ප්‍රශ්න දා ගන්න එක බොරු වැඩක් ....
match එක ගහල කට්ටිය ගිහින් දැන් බුදිත් ඇති ... මෙයාල වලි
එල එල එහෙනං අපි ගියා ....
කට්ටිය ආයෙත් හෙටත් මේ පැත්තට ඇවිත් ඔලුව දාල යන්න එන්න
good night .... !!!

1. ආගම් ජාති තියෙන්නේ ගහ මරා ගන්න නෙමෙයි ...
2. මොන ආගමේ වත් නරකක් කියල නෑ නෙ ...
3. අපි බොරුවට පැති වලට බෙදිලා ප්‍රශ්න දා ගන්න එක බොරු වැඩක් ....
4. good night .... !!!

එතකොට ඔය කියල දෙන දේවල් හැමකෙනාම හරියට කළා නන් මරාගන්නෙත් නෑ ගහගන්නෙත් නෑ. හැම කෙනාම නොකළත් තමන් හරියට කළොත් තමන්ට හා ඒක ආදර්ශයට ගන්න පිරිසට ඒ උපරිම තෘප්තිය ලබාගන්න පුළුවන්. 

ඔන්න අරුන් නන් අපේ රට කියන පැත්තට බෙදුනා. මම මධ්‍යස්ත කියන පැත්තට තමා බෙදුනනන් බෙදුනෙ. මොකද මගෙත් රට ශ්‍රී ලංකාව. මම ආදරේ කරන රට. වෙන රටවල් වලට වඩා දහස් ගුණයක් ගරු කරන රට. ඒත් අර කොඩියට කැමති නෑ. අර රටට කැමති නෑ. අර ආගමට කැමති නෑ. අර ජාතියට කැමති නෑ. ඒක කියපු නිසා පොඩ්ඩක් මධ්‍යස්ත උනා. මොකද මම අංක එකේ *'* කියපු විදියට වෙන්න ඕනෙ නිසා. 

යාළුවා;16324817 said:
1. හරි. ඔබ හරි
ආගම් ජාති තියෙන්නෙ ගහ මරාගන්න නෙමේ. ඒත් ගහ මරාගන්නෙ ආගම් ජාති බේරගන්න කියල තමා ඔය කට්ටිය සමහරක් කියන්නෙ
*එක එහෙම නෙමේනේද වෙන්න ඕනෙ.ආගමෙන් ජාතියෙන් ලබාගතු උපරිම දේ ලබාගන්න එකයි වැදගත්. නිවන් යන එකයි වැදගත්. බුද්ධාගම වෙනුවෙන් මරාගන්න එක නෙමේ. ස්වර්ගයට යන එකයි වැදගත් කතෝලික ධර්මය වෙනුවෙන් මරාගන්න එක නෙමේ.*
දැන් ඕව කරන විදිය කියල දෙනවනෙ ආගම් වල.එතකොට ඔය කියල දෙන දේවල් හැමකෙනාම හරියට කළා නන් මරාගන්නෙත් නෑ ගහගන්නෙත් නෑ. හැම කෙනාම නොකළත් තමන් හරියට කළොත් තමන්ට හා ඒක ආදර්ශයට ගන්න පිරිසට ඒ උපරිම තෘප්තිය ලබාගන්න පුළුවන්.
2. හැබැයි සමහර ආගම් වල නන් නරකත් කියල තියෙනවා. හා නැද්ද? පුළුවන්ද නෑ කියල බය නැතුව කියන්න.
3. පැත්තකට බෙදුනෙ නෑ මෙයා.ඔන්න අරුන් නන් අපේ රට කියන පැත්තට බෙදුනා. මම මධ්‍යස්ත කියන පැත්තට තමා බෙදුනනන් බෙදුනෙ. මොකද මගෙත් රට ශ්‍රී ලංකාව. මම ආදරේ කරන රට. වෙන රටවල් වලට වඩා දහස් ගුණයක් ගරු කරන රට. ඒත් අර කොඩියට කැමති නෑ. අර රටට කැමති නෑ. අර ආගමට කැමති නෑ. අර ජාතියට කැමති නෑ. ඒක කියපු නිසා පොඩ්ඩක් මධ්‍යස්ත උනා. මොකද මම අංක එකේ *'* කියපු විදියට වෙන්න ඕනෙ නිසා.
4. Good Morning!![]()