කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    ඉන්නේ bangladesh ...
    ආවේ ඉගෙන ගන්න ...
    ඒ වැඩේ කරගෙන ලංකාවට යනවා
    අධ්‍යාපනයක් ලබා ගත්ත රටක් විදිහට මම මේ රටටත් ගරු කරනවා ....
    කොයි රටෙත් ඉන්නේ මිනිස්සු ...
    මම මගේ path එකේ ගිහින් රටට දෙයක් කරනවා මිසක් ඔයා අපි ඕව ගැන කතා කරා කියල වෙන දෙයක් නෑ :P:P:P
    කුරානය කියවන්න කලින් මම අදහන ආගමේ තව ඉගෙන ගන්න දේවල් අනන්තවත් තියෙනවා :baffled::baffled::baffled:
    (තව දුරටත් පිළිතුරු සපයනු නොලැබේ :angry::angry::angry:)
    ela dennatama dunna dennagema usercpyat :):):)
     
    • Like
    Reactions: U_knw_me

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉන්නේ bangladesh ...
    ආවේ ඉගෙන ගන්න ...
    ඒ වැඩේ කරගෙන ලංකාවට යනවා
    අධ්‍යාපනයක් ලබා ගත්ත රටක් විදිහට මම මේ රටටත් ගරු කරනවා ....
    කොයි රටෙත් ඉන්නේ මිනිස්සු ...
    මම මගේ path එකේ ගිහින් රටට දෙයක් කරනවා මිසක් ඔයා අපි ඕව ගැන කතා කරා කියල වෙන දෙයක් නෑ :P:P:P
    කුරානය කියවන්න කලින් මම අදහන ආගමේ තව ඉගෙන ගන්න දේවල් අනන්තවත් තියෙනවා :baffled::baffled::baffled:
    (තව දුරටත් පිළිතුරු සපයනු නොලැබේ :angry::angry::angry:)

    කුරාණය ගැන ඇහුවෙ ඒකේ තියෙන හොඳ නරක දන්නවද බලන්න. :rofl:
    මමත් කියන්නෙ ඒක තමා තමන්ගෙ විදියට ගිහින් හොඳ දේ කරන්න.:P
    3.gif

    අනික්වට ඇඟිලි නොගහ. :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    antimata eka dala gahuwanam hari ban antima over eka wenakan u hitiyanam kela wenawa :shocked:
    ehen mehen wadila kela unane antimata :lol:
    thisarayath nala tiyenawa mataka nadda :baffled:
    නෑ බන් අජ්මල් ගහපුවා බලපන් සේරම පේස් එක ඒක යූස් කරල ගැහුවෙ :P
    ඇත්ත ඉතින් කණ වෙලාවට කනවා කොයි වෙලාවෙ කව්රු හිටියත් :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16325836 said:
    කුරාණය ගැන ඇහුවෙ ඒකේ තියෙන හොඳ නරක දන්නවද බලන්න. :rofl:
    මමත් කියන්නෙ ඒක තමා තමන්ගෙ විදියට ගිහින් හොඳ දේ කරන්න.:P
    3.gif

    අනික්වට ඇඟිලි නොගහ. :dull:
    තියෙන දේවල් අහල තියෙනවා .... නමුත් දැන් එයාල පිලි පදින්නේ සත්‍ය දහම නෙමෙයි .. එයාලට ඕන විදිහට සංස්කරණය කරගෙන

    අනිවාර්යයෙන්ම සහෝදරයා ...
    ඇඟිලි ගැහීමක් නං කරේ නෑ ....
    කෙලින්ම අහපු ප්‍රශ්න වලට පිළිතුරක් දුන්නා පමණි ....

    තව දුරටත් thread එකට reply නොකරමි ..... ජය වේවා .... !!!
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් තියෙනවා ... එක නිසා තමයි කිව්වේ ගහ මරා ගන්න ඒවා වෙන්නේ තනිකර වෛර හිතේ මතුවුනහම ... කිසිම ආගමක කියල නෑ වෛර කරන්න කියලා...
    හැබැයි තමන්ගේ රට විනාශ කරන්න එන විදේශ බාලවේග වලට සිංහලයෝ විදිහට කෙලින් මූන දෙන එක අපේ යුතුකමක් ... එක කරන්න ඕන වෛරයෙන් නෙමෙයි.... රට ගැන ආදරයෙන් :yes::yes::yes:

    බන්ගලියෝ ගැන නං කතා කරලා වැඩක් නෑ .. ඔබ තුමා ඒ ගැන නං කියන්න අවශ්‍ය නෑ .. ඔහෙට ගිහින් නෙමෙයි ... උන් මෙහෙ ඉන්නෙත් එහෙම තමයි .. ඒ එයාලගේ දුප්පත්කම ...හැදුනු වැඩුණු විදිහ ... කොච්චර මිනිස්සු බැන්නත් එයාල වෙනස් වෙන් නෑ .. ජරාව කන්න උපන් ජාතියක්... ට්‍රිපල් game ගැන නං කතා කරලා වැඩක් නෑ ... :lol::lol:
    ඒත් ඔයා හරි ... අනිවා මමත් මෙහෙ ඉපදුනා නං මෙහෙම කතා කරන් නෑ ...
    :rofl::rofl::rofl:
    එකයි කියන්නේ මෙහෙ අය කොයි තරං ජරා ජාතියක් උනත් තමන්ගේ රටට විරුද්දව වචනයක් කියන් නෑ ..
    එකට අපේ රටේ අය...?????
    අපිට රට්ටු හදන්න බෑ සහෝදරයා :no::no::no:

    ඒක තමා වෙනස. ඔය සුළු බංගලියෝ අතරෙ රටට ආදරේ නැති අයත් නැත්තේම නෑ. :dull:
    වෛරය කියන එක ගැන නන් ඉතින් කිසිම අආමක නෑ කියල
    අර කියන්නෙ ඇසට ඇස දතට දත කියල. ඕක මිනිස්සු තේරුම් අරන් තියෙන විදිය සම්පූර්ණ වැරදියි.
    ඔය රට්ටු හදන්න යන වැඩේනේ ගොඩක් අය කරන්නෙ. රට්ටු හදන්න ඕනෙ ඇණකොටාගෙන නෙමේ. අපි හොඳට ඉඳල.
    බැරි නෑ. යහපතම කිරීමෙන් එය දකින පුද්ගලයා යහපතට යොමු වෙනවා. බෞද්ධයෙක් විදියට ඕවට උදාහරණ අනන්තවත් දන්නව ඇතිනෙ. :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තියෙන දේවල් අහල තියෙනවා .... නමුත් දැන් එයාල පිලි පදින්නේ සත්‍ය දහම නෙමෙයි .. එයාලට ඕන විදිහට සංස්කරණය කරගෙන

    අනිවාර්යයෙන්ම සහෝදරයා ...
    ඇඟිලි ගැහීමක් නං කරේ නෑ ....
    කෙලින්ම අහපු ප්‍රශ්න වලට පිළිතුරක් දුන්නා පමණි ....

    තව දුරටත් thread එකට reply නොකරමි ..... ජය වේවා .... !!!

    mokada me sis aiyo owa ganan ganna epa
    api apine
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තියෙන දේවල් අහල තියෙනවා .... නමුත් දැන් එයාල පිලි පදින්නේ සත්‍ය දහම නෙමෙයි .. එයාලට ඕන විදිහට සංස්කරණය කරගෙන

    අනිවාර්යයෙන්ම සහෝදරයා ...
    ඇඟිලි ගැහීමක් නං කරේ නෑ ....
    කෙලින්ම අහපු ප්‍රශ්න වලට පිළිතුරක් දුන්නා පමණි ....

    තව දුරටත් thread එකට reply නොකරමි ..... ජය වේවා .... !!!

    ඒක තොට නෙමේ කිව්වෙ. ඇඟිලි ගහන උන්ට. ඔබ තුමී කොහෙවත් ඇඟිලි ගැසීමක් කළේ නෑනෙ :nerd: කොහෙද කළේ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තියෙන දේවල් අහල තියෙනවා .... නමුත් දැන් එයාල පිලි පදින්නේ සත්‍ය දහම නෙමෙයි .. එයාලට ඕන විදිහට සංස්කරණය කරගෙන

    මෙන්න කතාව... 100% එකඟයි :) දහම වැරදියට හදාගන ඉන්නෙ. ඒකයි වැරැද්ද. වැරදි පුද්ගලයන්ව ඒ දහමට සම්බන්ධ කරගෙන දහම විකෘති කරගන :dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16325869 said:
    ඒක තොට නෙමේ කිව්වෙ. ඇඟිලි ගහන උන්ට. ඔබ තුමී කොහෙවත් ඇඟිලි ගැසීමක් කළේ නෑනෙ :nerd: කොහෙද කළේ?
    අහ ඔව් නෙ ???:dull::dull::dull:
    එහෙනං කමක් නෑ ... ආයෙත් reply නොකර සිටීමෙන් වලකිමි :rolleyes::rolleyes::rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16325840 said:
    නෑ බන් අජ්මල් ගහපුවා බලපන් සේරම පේස් එක ඒක යූස් කරල ගැහුවෙ :P
    ඇත්ත ඉතින් කණ වෙලාවට කනවා කොයි වෙලාවෙ කව්රු හිටියත් :(
    ekanam aththa :rolleyes: