.:: ANDROID වැඩකාරයෝ Part II ::.

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,772
    3,177
    113
    37
    @ katubedda
    මගේ තියෙන්නේ galaxy ace gt-s 5830 එකක්. ලඟදි දවසක මම phone එක fctory reset කලා. (නිකන් ඉන්ඩ බැරුවට කරන ගොන් වැඩ:(:(). දැන් මෙකේ සිංහල අකුරු පේන්නැ. ජාතික රූපවාහිනියේ ඉංග්‍රිසි film එකක් බලනවා වගේ කොටු කොටු වැටෙනවා:shocked::shocked:. කලින් අපූරුවට තිබුනා. ගොඩයන්ඩ ක්‍රමයක් කියපන් මචන්ලා....:no::no::no:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මගේ තියෙන්නේ galaxy ace gt-s 5830 එකක්. ලඟදි දවසක මම phone එක fctory reset කලා. (නිකන් ඉන්ඩ බැරුවට කරන ගොන් වැඩ:(:(). දැන් මෙකේ සිංහල අකුරු පේන්නැ. ජාතික රූපවාහිනියේ ඉංග්‍රිසි film එකක් බලනවා වගේ කොටු කොටු වැටෙනවා:shocked::shocked:. කලින් අපූරුවට තිබුනා. ගොඩයන්ඩ ක්‍රමයක් කියපන් මචන්ලා....:no::no::no:

    Issara sinhala penune mokeda? Opera??
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    samsung tab 7.7 p6800

    machan mage tab 1ka p6800 7.7 ok meke original firmware 1k thibune Android 3.2 Honeycomb mama update kara jelly bean 4.1.2 all ok done
    dan machan play store download karanna behe

    "Package File is Invalid"
    me error 1k aenawa kauruhari danna kenek innawada mekata piliyamak
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. samsung appstore එක ගන්න විදියක් කියපල්ලකෝ :( appstore එකේ අප්ඩේට් එකක් ආව .. එක අප්ඩේට් වෙනකොට ස්ටක් උනා .. එරර් එකක් ආව .. ඊට පස්සේ බඩු නැ :( .. :( :(