Diyarakusගේ_කන්‍යාභාවය

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Diyarakusගේ_කන්‍යාභාවය

    මට Diyarakusගේ කන්‍යාභාවය ගැන විශාල ගැටළුවක් තියනවා GTRZ ගෙන් දැනගන්න...:lol::lol:

    avatar456594_1.gif
    Diyarakus -- Join Date: Jan 2013


    avatar34855_1.gif
    gayathra28 -- Join Date: Jun 2007


    Diyarakus කියන ත්‍රෙඩ් ඒකෙන් log වෙන්නෙ gayathra28 කියන පුද්ගලයා. ත්‍රෙඩ් වල වාද කරගත්තට මට මේ Diyarakus එක්ක කිසිම අවුලක් නෑ. නමුත් මම දාපු පොස්ට් එකට Diyarakus අකවුන්ට් එකෙන් දාපු reply එකම විනාඩියක් යන්නත් කලින් delete කරල විනාඩියක් ඇතුලත නැවතත් එම post එකම gayathra28 කියන අකවුන්ට් ඒකෙන් මෙයා දැම්ම. දැන් වැඩේ එලිවුනාම මම Diyarakusට අපහාස කරනව කියල මූ කෑගහනව.

    ඒ නිසා මේ account දෙකෙන්ම log වෙන්නෙ එකම පුද්ගලයානම් මේ Diyarakus කියන fake account එක Ban කරන්න කියල GTRZ ගෙන් ඉල්ලනවා. මොකද diyarakus ගේ කන්‍යාභාවය ඔප්පු කරන්නත්, මම බොරුකාරයෙක් නොවෙයි කියල ඔප්පු කරන්නත් ඒක ගොඩක් වැදගත්...:):):):)

    Diyarakus කියන්නෙ gayathra28 නෙමෙයි නම් මම ආයෙ එළකිරි එන්නෙත් නෑ....:lol::lol::lol::rofl::rofl::rofl:

    ඉතින් Diyarakus උඹට ඔප්පු කරන්න ඕනෙ නම් gayathra28 කියන්නෙ උඹ නෙමෙයි කියල වරෙන් අහල බලමු GT ගෙන්...:lol::lol::lol::lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    fake වලින් ඇවිත් ගේම ඉල්ලන එකනම් පො@න වැඩක් තමා..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනෙ යකො තොපිට උත්තර නැති වුනාම දැන් රට ප්‍රබන්ද ගෙනවද?
    images

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැන් මොකද offline?? වරෙන් ප්‍රබන්ධයක්ද නැද්ද කියල අහල දැනගමු..