ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මට ආයේ හෙලෝ එපා...! :no: :no: :(

උඹට එපා වෙන එක සාදාරණයි.. :( පින්ග් එක අසූවෙ අනූවෙ උන් සෙට් එකක් එක්ක එකසිය ගණං තියාගෙන ගහගන්න බෑ.. :( එකෙක් දෙන්නෙක්ගෙ අසූව අනූව නං කමක් නෑ.. උඹට ඔහොම ගහන්න බෑ තමා.. ඒ ඩී එස් එල් කනෙක්ශන් එකක් ගන්න ක්‍රමයක් නැද්ද ?
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    බැ මචං අපේ ගෙවල් වලට Main Road එකෙන් හැරෙන්න තියෙනවා, අපේ ගේ ගාවට හරියටම තව කණු 2ක් දාන්න ඕන, අපේ පැත්තේ උන්ට SLT ගන්න උවමනාවක් නැ බං, ඉතින් පට්ට ගානක් වීයදම් කරන්න වෙනවා :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට එතකොට මැරෙන් නැතුව play කරන්නද ඕන? :shocked:

    ඔව් බං :( SMG සවර්ස් වල නෝ ශීල්ඩ් ස්නයිපර් ගහන කාලෙ එහෙම තමා ප්ලේ කලේ.. කිල්ස් පනහකට හැටකට මැරෙන්න හතර පස් වතාවයි.. මේකෙ එහෙම ගහන්න බෑනෙ..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔව් බං :( SMG සවර්ස් වල නෝ ශීල්ඩ් ස්නයිපර් ගහන කාලෙ එහෙම තමා ප්ලේ කලේ.. කිල්ස් පනහකට හැටකට මැරෙන්න හතර පස් වතාවයි.. මේකෙ එහෙම ගහන්න බෑනෙ..

    :shocked: කමක්නෑ ඒවාට හරියන්නත් එක්ක මේකේ මැරියන්.... :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mage DSL :(:( high ping 100 k thibbama 5k 6k thamai wadinne....shot gun eken mama issella wedi thibbata merenneth mama mai :frown::frown::frown:

    මටත් ඔය අවුල තියෙනව බං. :( පින්ග් එකත් අඩුයි.. ඒත් මං කලින් වෙඩි තිබ්බත් පස්සෙ තිබ්බ එකාගෙ වෙඩිල්ලෙන් මං මැරිල ඉවරයි.

    :shocked: කමක්නෑ ඒවාට හරියන්නත් එක්ක මේකේ මැරියන්.... :)

    එහෙම බෑ බං :( මට මේවගෙත් එහෙම නොමැරී ගහන්න ඕනෙ.. :(
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    එහෙම බෑ බං :( මට මේවගෙත් එහෙම නොමැරී ගහන්න ඕනෙ.. :([/QUOTE]

    mama thamai me game eke wediyenma merenne...:growl::growl: boru nam balahanko gahaddi:angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙනම් god mode එකක් හොයලා දා ගනින්... :P

    ගෝඩ් මුඩ් එක දාන්න පුළුවන් ඇඩ්මින්ට විතරයි :( එක පාරක් AB clan එකේ ඇඩ්මින් එක්ක කතා කරල සුපිරි ආතල් එකක් ගත්ත :D එදා විතරමයි ගෝඩ් මුඩ් එකෙන් සෙල්ලම් කලේ.. :(