ගෝඩ් මුඩ් එක දාන්න පුළුවන් ඇඩ්මින්ට විතරයිඑක පාරක් AB clan එකේ ඇඩ්මින් එක්ක කතා කරල සුපිරි ආතල් එකක් ගත්ත
එදා විතරමයි ගෝඩ් මුඩ් එකෙන් සෙල්ලම් කලේ..
![]()
අපේ Admin අයියාටත් කියමු Ping එක අඩූ ඇයෝන්ට God mode දෙන්න කියලා

ගෝඩ් මුඩ් එක දාන්න පුළුවන් ඇඩ්මින්ට විතරයිඑක පාරක් AB clan එකේ ඇඩ්මින් එක්ක කතා කරල සුපිරි ආතල් එකක් ගත්ත
එදා විතරමයි ගෝඩ් මුඩ් එකෙන් සෙල්ලම් කලේ..
![]()

අපේ Admin අයියාටත් කියමු Ping එක අඩූ ඇයෝන්ට God mode දෙන්න කියලා![]()
ගෝඩ් මුඩ් එක තිබ්බනං ග්ලිච් තොගයක් හොයාගන්න තිබ්බ 
Danata elakiri halo servers dekak thiyenawa. Server 1 and 2. Hamatissema wage godak welata godak aya play karanne server 1 eke witharai. Server 2 eka godak welawata empty. Server 1 and 2 dekema run wenne ekama map and game list ekak.
E nisa server 2 eka rocket only server ekak karana eka gana kattiyage adahasa mokakda?
හැබැයි බැට්ල් ක්රීක්, පුට්පුට්, විසර්ඩ් වගේ රොකට් එක උස්සං හැරෙන්නවත් ඉඩමදි මැප් බෑ.. ඩේන්ජර් කැනිඔන්, ඉන්ෆිනිටි, බ්ලඩ් ගල්ච් වගේ ඒව දාන්න ඕණෙ.. E nisa server 2 eka rocket only server ekak karana eka gana kattiyage adahasa mokakda?

ඔව් ඔව් මචන්.. මටනම් මේ All weapons එපා වෙලා.. මමනම් එකෙන්ම කැමතියි ඒකට..
මචන් ÆSP තව මේ දේවල් ටිකකුත් ඒ Server එකට එකතු උනානම් හොදයි කියල හිතනවා මම ...
1) Ultimate Grenade
2) No Reload
3) Only Rocket Weapon
Specially මචන්
4) Auto Team Balance
(N@ughty)![]()

ඔව් ඔව් මචන්.. මටනම් මේ All weapons එපා වෙලා.. මමනම් එකෙන්ම කැමතියි ඒකට..
මචන් ÆSP තව මේ දේවල් ටිකකුත් ඒ Server එකට එකතු උනානම් හොදයි කියල හිතනවා මම ...
1) Ultimate Grenade
2) No Reload
3) Only Rocket Weapon
Specially මචන්
4) Auto Team Balance
(N@ughty)![]()

Danata elakiri halo servers dekak thiyenawa. Server 1 and 2. Hamatissema wage godak welata godak aya play karanne server 1 eke witharai. Server 2 eka godak welawata empty. Server 1 and 2 dekema run wenne ekama map and game list ekak.
E nisa server 2 eka rocket server (Primary weapon is rocket) ekak karana eka gana kattiyage adahasa mokakda?

අනේ මචං මොන Server එකේ හරි කමක්නෑ අර පොඩි Map ටික අයින් කරලා දානවද, අනේ ලොකු දෙයක්![]()

බැට්ල් ක්රීක්, පුට්පුට්, විසර්ඩ් ඩේන්ජර් කැනිඔන්, ඉන්ෆිනිටි, බ්ලඩ් ගල්ච්

ඉතින් කවුද හැන්ගිලා හිටියේ..![]()

danger canyon daala kattiya nathuwa kalin wikaara unaa.
elakiri server eka down wechcha dawaswala mamath server ekak gaththa umbalata play karanna kiyala
but eka hada hada innakota thamayi aluth elakiri server ekak patangena tibbe.
mama server eka gaththe 1month walata.
thawa dawas 2,3kin close wei
eke thiyenawa rocket map3k.
damnation, battlecrek, prisner.
kattiya onenam gihin balanna me map3 hondada kiyala ogollange elakiri server2 ekata. (CTF map2 skip karanna)
46.249.47.15:2510
එලකිරි සවර්ස් සෙට් එකෙන් තනිකරම වෙනස් කල්ල හදපංකො.. 
එහෙම කියන්න එපා බන් ඒවගේ තමා ආතල් එක තියෙන්නේ.. Rocket නම් ඕනේ Map එකක්..![]()
අඩෝ.. නමට ලිස්ට් එකෙන් හොයාගන්න ලේසි නමක් දාල ගනිංකො.. කට්ටිය ගෙන්නල දෙන්නම්එලකිරි සවර්ස් සෙට් එකෙන් තනිකරම වෙනස් කල්ල හදපංකො..
![]()

ping වැඩි උන්ට පොඩි map වල play කරන්න අමාරුයි මචං![]()
පොඩි මැප් වල යුධ සැලසුම් නෑ දැක්ක කෙලිය මලා දැක්ක කෙලිය මලා දැක්ක කෙලිය මලා..
ping වැඩි උන්ට පොඩි map වල play කරන්න අමාරුයි මචං![]()

ඔත්තු බැලුවෑකි. ඔත්තු දුන්නෑකි.![]()