ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ගෝඩ් මුඩ් එක දාන්න පුළුවන් ඇඩ්මින්ට විතරයි :( එක පාරක් AB clan එකේ ඇඩ්මින් එක්ක කතා කරල සුපිරි ආතල් එකක් ගත්ත :D එදා විතරමයි ගෝඩ් මුඩ් එකෙන් සෙල්ලම් කලේ.. :(

    අපේ Admin අයියාටත් කියමු Ping එක අඩූ ඇයෝන්ට God mode දෙන්න කියලා :rofl:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Danata elakiri halo servers dekak thiyenawa. Server 1 and 2. Hamatissema wage godak welata godak aya play karanne server 1 eke witharai. Server 2 eka godak welawata empty. Server 1 and 2 dekema run wenne ekama map and game list ekak.

    E nisa server 2 eka rocket server (Primary weapon is rocket) ekak karana eka gana kattiyage adahasa mokakda?
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    E nisa server 2 eka rocket only server ekak karana eka gana kattiyage adahasa mokakda?

    නෝ ග්‍රෙනේඩ්, 100 හෙල්ත් විත් ශීල්ඩ්, නෝ ස්කෝපියන්ස්, නෝ බන්ශීස් දීල රොකට් කරනවනං එකඟයි.. :) හැබැයි බැට්ල් ක්‍රීක්, පුට්පුට්, විසර්ඩ් වගේ රොකට් එක උස්සං හැරෙන්නවත් ඉඩමදි මැප් බෑ.. ඩේන්ජර් කැනිඔන්, ඉන්ෆිනිටි, බ්ලඩ් ගල්ච් වගේ ඒව දාන්න ඕණෙ..
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    E nisa server 2 eka rocket only server ekak karana eka gana kattiyage adahasa mokakda?

    ඔව් ඔව් මචන්.. මටනම් මේ All weapons එපා වෙලා.. මමනම් එකෙන්ම කැමතියි ඒකට.. :yes:
    මචන් ÆSP තව මේ දේවල් ටිකකුත් ඒ Server එකට එකතු උනානම් හොදයි කියල හිතනවා මම ...

    1) Ultimate Grenade
    2) No Reload
    3) Only Rocket Weapon
    Specially මචන්
    4)
    Auto Team Balance

    (N@ughty) :rolleyes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔව් ඔව් මචන්.. මටනම් මේ All weapons එපා වෙලා.. මමනම් එකෙන්ම කැමතියි ඒකට.. :yes:
    මචන් ÆSP තව මේ දේවල් ටිකකුත් ඒ Server එකට එකතු උනානම් හොදයි කියල හිතනවා මම ...

    1) Ultimate Grenade
    2) No Reload
    3) Only Rocket Weapon
    Specially මචන්
    4)
    Auto Team Balance

    (N@ughty) :rolleyes:

    මුන් දැන් තමයි එලියට එන්නේ :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් ඔව් මචන්.. මටනම් මේ All weapons එපා වෙලා.. මමනම් එකෙන්ම කැමතියි ඒකට.. :yes:
    මචන් ÆSP තව මේ දේවල් ටිකකුත් ඒ Server එකට එකතු උනානම් හොදයි කියල හිතනවා මම ...

    1) Ultimate Grenade
    2) No Reload
    3) Only Rocket Weapon
    Specially මචන්
    4)
    Auto Team Balance

    (N@ughty) :rolleyes:

    අන්ලිමිටඩ් ග්‍රෙනේඩ් වලට විරුද්ධයි.. එතකොට කෑම්පර් කෙනෙක්ට හොඳ කෑම්පිං කරන්න තැනක් අහුවුනාම ආයෙ ව්එන මොකුත් ඕනෙ නෑ බෝම්බම දදා ඉඳතෑකි.. එහෙම දෙතුන් ඩ්හෙනෙක් සෙට් වුනාම ආතල් එක කෝමද.. අන්ලිමිටඩ් අම්මෝ නං එකඟයි :)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Danata elakiri halo servers dekak thiyenawa. Server 1 and 2. Hamatissema wage godak welata godak aya play karanne server 1 eke witharai. Server 2 eka godak welawata empty. Server 1 and 2 dekema run wenne ekama map and game list ekak.

    E nisa server 2 eka rocket server (Primary weapon is rocket) ekak karana eka gana kattiyage adahasa mokakda?

    අනේ මචං මොන Server එකේ හරි කමක්නෑ අර පොඩි Map ටික අයින් කරලා දානවද, අනේ ලොකු දෙයක් :(
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    අනේ මචං මොන Server එකේ හරි කමක්නෑ අර පොඩි Map ටික අයින් කරලා දානවද, අනේ ලොකු දෙයක් :(

    එහෙම කියන්න එපා බන් ඒවගේ තමා ආතල් එක තියෙන්නේ.. Rocket නම් ඕනේ Map එකක්.. :)
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    බැට්ල් ක්‍රීක්, පුට්පුට්, විසර්ඩ් ඩේන්ජර් කැනිඔන්, ඉන්ෆිනිටි, බ්ලඩ් ගල්ච්

    danger canyon daala kattiya nathuwa kalin wikaara unaa.

    elakiri server eka down wechcha dawaswala mamath server ekak gaththa umbalata play karanna kiyala:D
    but eka hada hada innakota thamayi aluth elakiri server ekak patangena tibbe. :D
    mama server eka gaththe 1month walata.
    thawa dawas 2,3kin close wei :D

    eke thiyenawa rocket map3k.
    damnation, battlecrek, prisner.

    kattiya onenam gihin balanna me map3 hondada kiyala ogollange elakiri server2 ekata. (CTF map2 skip karanna)
    46.249.47.15:2510
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    danger canyon daala kattiya nathuwa kalin wikaara unaa.

    elakiri server eka down wechcha dawaswala mamath server ekak gaththa umbalata play karanna kiyala:D
    but eka hada hada innakota thamayi aluth elakiri server ekak patangena tibbe. :D
    mama server eka gaththe 1month walata.
    thawa dawas 2,3kin close wei :D

    eke thiyenawa rocket map3k.
    damnation, battlecrek, prisner.

    kattiya onenam gihin balanna me map3 hondada kiyala ogollange elakiri server2 ekata. (CTF map2 skip karanna)
    46.249.47.15:2510

    අඩෝ.. නමට ලිස්ට් එකෙන් හොයාගන්න ලේසි නමක් දාල ගනිංකො.. කට්ටිය ගෙන්නල දෙන්නම් :) එලකිරි සවර්ස් සෙට් එකෙන් තනිකරම වෙනස් කල්ල හදපංකො.. :D
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    යකෝ අදයි දන්නේ මේකේ ඇතුලේ ඉන්න එකෙක් කියලා :shocked:

    ÆSP
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    එහෙමනම් දන්නව මම කියල මුල ඉදලම. අපි Rock Fast, [GW]Rock Fast, Rocket Severs එකේ ගහද්දි එහෙම..
    …නේද
    ÆSP මචන්..???
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අඩෝ.. නමට ලිස්ට් එකෙන් හොයාගන්න ලේසි නමක් දාල ගනිංකො.. කට්ටිය ගෙන්නල දෙන්නම් :) එලකිරි සවර්ස් සෙට් එකෙන් තනිකරම වෙනස් කල්ල හදපංකො.. :D

    wadak na ban, nikan gaththe. mama honda server ekak haduwoth umbata kiyannam kattiya genath dennata:lol:

    kattiya awa ban, server eka hadana asse hitu kiyala aawa, ara kalin elakiri server eke hitapu pissu dial eka Xmon thamayi isselama awe :lol:
    mata log wenna hambenne na u eno :lol:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ping වැඩි උන්ට පොඩි map වල play කරන්න අමාරුයි මචං :(

    පින්ග් අඩු අපිටත් අමාරුයි බං :( පොඩි මැප් වල යුධ සැලසුම් නෑ දැක්ක කෙලිය මලා දැක්ක කෙලිය මලා දැක්ක කෙලිය මලා..
    ලොකු ඒවගෙ එහෙම නෑ.. ඔත්තු බැලුවෑකි. ඔත්තු දුන්නෑකි./. සෙට් වෙලා ගිහිං කොඩිය ඉස්සුවෑකි :D