Diyarakusගේ_කන්‍යාභාවය

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දැනටමත් හොඳටම රිදිල ඉන්නෙ. ඇඟිල්ලෙන් අනින්න විතරයි ඕනෙ මූට අඬන්න :lol::lol:
    :rofl: ඉක්මනට ඉවරයක් කරලා කියපන් මොකෝ උනේ කියල
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම පොරගේ කන්‍යාභාවය පරික්ෂා කළා බං එයා කන්‍යාවියක් නෙවි. ලඟදි බැඳලා.

    උඹ පලයන් අහකට යන්න.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oppu karanna puluwan ara rakus kalin daala makapu eewa & gaya ekama daapu eke screenshots tiyanawa nam......

    anika denna liyana widiye samaanakam tiyanawa nam....adahas newei, rchana shailiye.....
    ehema netuwa be bingz piliganna......

    mama oya un denna danne ne, but saadaka atuwa oppu karanawa nam thama honda
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    GT මැට්ටව බෑන් කලේ IP ඒකෙන් හොයලානෙ බන්. මූ කියනවනම් මූ gayathra28 නෙමෙයි කියල GTට හොයන්න පුළුවන් ඒක ඇත්තද බොරුද කියල. ඉතින් මම GTට report කළා.:)
     
    ඇයි කිඹුලො මාව දන්නේ නැද්ද කවි ලියන රකුස්....මචන් දිය රකුස්...හොදට මත්ක් කරලා බලපන්... අර දොස්තර හොදහිතගෙ හතුරා...

    :lol::lol::lol::lol:
     
    ඇයි අර බීල බයිට් හොයන ත්‍රෙඩ් එකක් දැම්මේ.. අන්න එහෙම කියපන්. එතකොට තමයි උඹව දන්නෙ :lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් එතකොට කියන්නෙ දිය රකුස්ගෙ කන්‍යාබාවය නැහැයි කියලද
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැන් එතකොට කියන්නෙ දිය රකුස්ගෙ කන්‍යාබාවය නැහැයි කියලද
    ඔව් දියරකුස් කියන්නෙ පිරිසිඳු අකවුන්ට් එකක් නෙමෙයි. :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    So you have reported to GT? let's wait to for the results. apart from that we cannot know whether you are right or wrong. better not to put this type of threads unless you have a solid proof. this is just a accusation. not a proof for any thing.
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    එහෙනම් ගෑනිව එවනව ඇති අනිත් අකවුන්ට් ඒකෙන් :lol::lol::lol:
    බිංගෝ උබ හොද එකා තම්යි එත් කිසිම සාක්කියක් නැතිව මෙහෙම ත්‍රෙඩ් දාන්න එපා මැට්ටාගෙ වෙලාවෙ ඔන තරම් සාක්කි තිබුනා දැන් මෙතන උබ කියලා තියෙන නම් දෙකම එකෙක් පරණම එකෙක් අනිකා ආතල් එකෙ ඉන්න බුවෙක් හැමොත් එක්කම පොඩි පොඩි වලි ගියාට චාටර් පොරක් නෙමෙ එ නිසා මෙහෙම ත්‍රෙඩ් දාන්න එපා උබට ඔප්පු කරන්න බැරිනම් ජිටි කියයි කිවුවාට ජිටිටත් හොයන්න බැරි වෙන්න එන්න පුලුවන් ස්.චෙක් කිවුවොත් කියයි පොලිසියෙන් අහන්න කියලා :rofl::lol: අන්තිමට උබට වෙන්නෙ වදින්න ගිය දේවාලෙ ඉහෙ කඩා වැටෙන වැඩක් හොද වෙලාවට උබට හතුරො අඩු එලවා එලවා පහර ගහන එකෙක් හතුරෙක් උනොත් කන්න වෙන්නෙ අම්බනකට:oo:
     
    • Like
    Reactions: පැටියා

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    GT මැට්ටව බෑන් කලේ IP ඒකෙන් හොයලානෙ බන්. මූ කියනවනම් මූ gayathra28 නෙමෙයි කියල GTට හොයන්න පුළුවන් ඒක ඇත්තද බොරුද කියල. ඉතින් මම GTට report කළා.:)
    machan Ip eka hoyala, katu kaala ban karanne loweth anayak unoth thama.....
    monawa unath api GT ta wade gena nila katautu walata ida demu...
    nikan wali yanne netuwa......
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බිංගෝ උබ හොද එකා තම්යි එත් කිසිම සාක්කියක් නැතිව මෙහෙම ත්‍රෙඩ් දාන්න එපා මැට්ටාගෙ වෙලාවෙ ඔන තරම් සාක්කි තිබුනා දැන් මෙතන උබ කියලා තියෙන නම් දෙකම එකෙක් පරණම එකෙක් අනිකා ආතල් එකෙ ඉන්න බුවෙක් හැමොත් එක්කම පොඩි පොඩි වලි ගියාට චාටර් පොරක් නෙමෙ එ නිසා මෙහෙම ත්‍රෙඩ් දාන්න එපා උබට ඔප්පු කරන්න බැරිනම් ජිටි කියයි කිවුවාට ජිටිටත් හොයන්න බැරි වෙන්න එන්න පුලුවන් ස්.චෙක් කිවුවොත් කියයි පොලිසියෙන් අහන්න කියලා :rofl::lol: අන්තිමට උබට වෙන්නෙ වදින්න ගිය දේවාලෙ ඉහෙ කඩා වැටෙන වැඩක් හොද වෙලාවට උබට හතුරො අඩු එලවා එලවා පහර ගහන එකෙක් හතුරෙක් උනොත් කන්න වෙන්නෙ අම්බනකට:oo:
    මම ත්‍රෙඩ් එකේ මුලින්ම දැම්ම මචං ත්‍රෙඩ් වල වලි ගියාට මට දියරකුස එක්ක කිසිම අවුලක් නෑ කියල. :)
    machan Ip eka hoyala, katu kaala ban karanne loweth anayak unoth thama.....
    monawa unath api GT ta wade gena nila katautu walata ida demu...
    nikan wali yanne netuwa......
    ඔව් මචං ඒක ඇත්ත.:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gon athal mewa.......mama oya diyarakusath aduranawa gayathra28 th aduranawa.....api issara eka thana wada kale .....oya gayathra thamayi api dennata elakiri adunnala dunneth .....puluwannam gihin balapan arakawuda tread ekak dala thibune elakiriye yalwo aththa jivithe hambawela thiyena aya kawuda kiyala tread ekak dala thibuna neda eka balapalla.....

    mati athal kiyanne mewata:lol::lol::lol: