උබට අර "අපොයි" කියලා account එකක් තියෙනවා වගේ නේද![]()
ඉතිං එහෙනං ඉහලට පැමිනිලි කරලා මාව Ban කරපංකො.ෆේක් වලින් එන්න ඕනෙ නම් එන්න පුලුවන් බං මම VPS 8 ක් රන් කරනවා 24X7. ඔක්කොම ඒවගෙ Windows Server 2012 දුවන්නෙ

ඒත් මට එහෙම උණක් නෑ අනික මට ඕවට වෙලාවකුත් නෑ. හැබැයි සැකයක් තියනවනං ඉහලට පැමිනිලි කරලා පුලුවන් දෙයක් කරපං








මටත් තව ටික දවසකින් මේ පැත්තෙ එන්න වෙන්නෙ නෑ බං 