Why? What do you want to know?

machan mehe Oroginal apple 5s ekak gannawanam ganne koheda. lankawata thama Apple authorized dealer kenek innawda ?![]()
Dialog eken gana machan un thama Apple Authorized dealer(ekama ekena). Habai pata ganan putho 1.15lkh wage.

machan mehe Oroginal apple 5s ekak gannawanam ganne koheda. lankawata thama Apple authorized dealer kenek innawda ?![]()
eth kamak na bn badu hodai nam![]()
Macahn, mama lagadi 5s ekak gattha dialog eken, tikak ganan 1,16k da koheda..
Original, e welema iphone eka warranty walata register karala denawa...
ehema nm pattaahh ehenam ela machan. machan AT&T wage contract based denne nadda danne nane dialog eken..ehema nm patta

ehema nam denna na mama danna widiyata, poddak hoyaala balanna contract ekak ekka denawada kiyala...
credit card ekata nam gewanna denawada koheda...![]()

apple site එකේ නම් තියෙන්නේ ලංකාවේ එක තැනයි.... එත් iphone නෑ...
https://locate.apple.com/lk/en/sales/?pt=all&lat=7.873053999999999&lon=80.77179699999999
ආ බන්ලා... 1කයි 10ක් දීල අවුරුද්දක වොරන්ටියක් අරගන්නවට වඩා ලාබ නැද්ද 60 කට වගේ එකක් අරන් ඉතුරු එක බැංකුවේ දාල තිබ්බොත්.එතකොට හදිස්සියේ හරි කෙල උනොත් තව එකක් ගන්න පුළුවන්.පොලියකුත් එනවනේ.මොකුත් උනේ නැත්තන් 50000ක් ලාබයිනේ... එහෙම කිව්වේ අපිට නම් 50000ක් කියන්නේ පට්ට ගානක් නිසා..