ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ කොහොමද බං සවර්ස් දෙකට "halo.elakiri.com" කියල ඩොමේන් නේම් එකක් අරං තියෙන්නෙ ? අයිපී එක ඩොමේන් දෙන පේජ් එකකට දීල ඒක හරහා ඩොමේන් එකක් අරගෙනද නැත්තං ගේම් වල සවර්ස් වලට ඩොමේන් ගන්න වෙනම ක්‍රමයක් තියෙද ? එතකොට අයිපී එක වෙනුවට ඩොමේන් එක ගැහුවාම ගේම් එකෙන් ඩී එන් එස් සවර් එකක් හරහාද කනෙක්ට් කරන්නෙ ? o_O ඇම්ඩින් තුමනි. මේ ඔබේ අවධානය පිණිසයි​
 
DeathStrѳke

Member
Feb 27, 2014
129
1
0
මු මට කිවූවේ EK එකේ හිටියා කියලා, Fake ද? :confused: :confused:
:baffled:
ade deathstrok thuth awilla :lol:
wellcome wellcome :lol::lol:
ahh
4.gif
 
DeathStrѳke

Member
Feb 27, 2014
129
1
0
මේ කොහොමද බං සවර්ස් දෙකට "halo.elakiri.com" කියල ඩොමේන් නේම් එකක් අරං තියෙන්නෙ ? අයිපී එක ඩොමේන් දෙන පේජ් එකකට දීල ඒක හරහා ඩොමේන් එකක් අරගෙනද නැත්තං ගේම් වල සවර්ස් වලට ඩොමේන් ගන්න වෙනම ක්‍රමයක් තියෙද ? එතකොට අයිපී එක වෙනුවට ඩොමේන් එක ගැහුවාම ගේම් එකෙන් ඩී එන් එස් සවර් එකක් හරහාද කනෙක්ට් කරන්නෙ ? o_O ඇම්ඩින් තුමනි. මේ ඔබේ අවධානය පිණිසයි​
subdomain vena host ekakata redirect karala ban :P ubai mai danna dns
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යකෝ මට ඕවා තේරෙන් නැ බං :(

එ බෝල උබේ ඔය බාෂා ටික එළකිරියේ උන්ට කියලා දියන්කෝ :rofl:

එදා කියා දුන්නෙ.. පුටා = බිච්.
පුටෝ = පකිං
ටු = උඹේ
පඩ්‍රේ = තාත්ත
මඩ්‍රේ = අම්ම

:D කිව්වෙ මොකක්ද කියල හිතාගනිංකො..
jajajaja
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
DeathStrѳke;16333227 said:
subdomain vena host ekakata redirect karala ban :P ubai mai danna dns

ජෝක් නෙමේ යකෝ සිරාවට ආන්නෙ.. එතකොට එලකිරි.කොම් ඩොමේන් එක තියෙන එකේමද ඕකත් දීල තියෙන්නෙ ? ගෝ ඩ්ඇඩී ව්අගේ ඒකිං සවර්ස් වලට ඔහොම ඩොමේන් දුන්නෑකිද ?​
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
tu padre puta Red Team

tu padre puta කියන්න බෑ බං.. su papa es puta කියලයි කියන්නෙ ඕනෙ.. නැත්තං tu papa es puta..

tu padre කියන්නෙ වෙන එකෙක් මොකක් හරි කිව්වාම ඒකට රිප්ලයි එකක් විදිහට විතරයි.. මුලින්ම කියද්දි tu padre puta කියනව අහලම නෑ..​
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    tu padre puta කියන්න බෑ බං.. su papa es puta කියලයි කියන්නෙ ඕනෙ.. නැත්තං tu papa es puta..

    tu padre කියන්නෙ වෙන එකෙක් මොකක් හරි කිව්වාම ඒකට රිප්ලයි එකක් විදිහට විතරයි.. මුලින්ම කියද්දි tu padre puta කියනව අහලම නෑ..​

    මොන හුයන්න හරි උඹම කියපන් :angry: