2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කි‍යපල්ලා බලන්න මේ සින්දුව කී දෙනෙක්ගේ ජාතික ගීත‍යද කි‍යලා......:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර රැළිති නැංවූ විරහ කදුළු දිය දෝතෙහි අවසන් දිය බිදුව මගේ ඇස අස පිපේ මෙලෙස කදුළක් ලෙස..............

    ඔබ විදි දෙය ගැන අදහස් අගය කරමි..............

    මෙසේ අප හමුවන්නට ඇති කාලය කෙමෙන් ගෙවේ....කාලය සමුගැනීම ඉක්මන් කරයි..............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මා තුරුලට ගෙන සුරතල් කරනට...... අහිමි උනත් මට සොදුරු වරම්.... අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු...... දැක තුටු වෙමි නැවතී මෙතකින්......... :dull: :( :dull: :(
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සසල හද විල් තෙර රැළිති නැංවූ විරහ කදුළු දිය දෝතෙහි අවසන් දිය බිදුව මගේ ඇස අස පිපේ මෙලෙස කදුළක් ලෙස..............

    ඔබ විදි දෙය ගැන අදහස් අගය කරමි..............

    මෙසේ අප හමුවන්නට ඇති කාලය කෙමෙන් ගෙවේ....කාලය සමුගැනීම ඉක්මන් කරයි..............

    වචන දෙකයි..
    අති පට්ට!!
    :cool::cool::cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සසල හද විල් තෙර රැළිති නැංවූ විරහ කදුළු දිය දෝතෙහි අවසන් දිය බිදුව මගේ ඇස අස පිපේ මෙලෙස කදුළක් ලෙස..............

    ඔබ විදි දෙය ගැන අදහස් අගය කරමි..............

    මෙසේ අප හමුවන්නට ඇති කාලය කෙමෙන් ගෙවේ....කාලය සමුගැනීම ඉක්මන් කරයි..............
    පේලි ගණන් type කරන්න දෙ‍යක් නෑ.....සරලව කිව්වොත් "විශිෂ්ට‍යි" :yes::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no: :no:

    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු.....දැක තුටු වෙමි නැවතී මෙතකින්...... :( :( :baffled::dull:
    අන්සතු උ‍යනක හරි හිනැහෙනවා නම් ඉතින් තුටුවෙන්න තම‍යි ති‍යෙන්නේ.......:baffled: