Land Rover Freelander(1998-2000 version)

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Honadata hoyala balala ganin.. habai oluwe tiya ganin.. guruntat akuru waradinava kiyalaa..

    parana freelander ekat ara mitsubishi wala eka GDI technology eka wagee.. lankavata galapenne naha kiyala tamai ahala tiyennee..

    ehenam dan oya freelander ekata wadaa high tech Discover/ range rover.. oya parana freelander eka apu kaale tibbe nadda lankavee..? eva haduwe nadda lankavee...e kale Prestige automobiles la tamai agent la un langata itin oya okkoma LR yanna enna atinee... eth dan ai ehenam lankave minissu naha gaannee...

    germantech giya unui/ japan tech giya unui wada dan naha engineerla wada dannava kiyana aya Indika gavatai Osanda gavatai yannalu.. dan e denna Engineerslada..? mama nam ahala naha e dennata digree tiyanava kiyala......!!!!!

    metana tiyenne e wahane lankavata obinne nati gataluwa eke technology eka lankavata obinne nati gataluwaa... e nisai leda wadi.. epamanai.....!

    hitala balala tiranaya ganna.. oyagei antima tiranaya..
     
    aruna47

    Well-known member
  • Honadata hoyala balala ganin.. habai oluwe tiya ganin.. guruntat akuru waradinava kiyalaa..

    parana freelander ekat ara mitsubishi wala eka GDI technology eka wagee.. lankavata galapenne naha kiyala tamai ahala tiyennee..

    ehenam dan oya freelander ekata wadaa high tech Discover/ range rover.. oya parana freelander eka apu kaale tibbe nadda lankavee..? eva haduwe nadda lankavee...e kale Prestige automobiles la tamai agent la un langata itin oya okkoma LR yanna enna atinee... eth dan ai ehenam lankave minissu naha gaannee...

    germantech giya unui/ japan tech giya unui wada dan naha engineerla wada dannava kiyana aya Indika gavatai Osanda gavatai yannalu.. dan e denna Engineerslada..? mama nam ahala naha e dennata digree tiyanava kiyala......!!!!!

    metana tiyenne e wahane lankavata obinne nati gataluwa eke technology eka lankavata obinne nati gataluwaa... e nisai leda wadi.. epamanai.....!

    hitala balala tiranaya ganna.. oyagei antima tiranaya..

    Mitshubishi GDI එක්ක මේක compare කරන්න එපා බන්. අනික GDI කියන්නේ තෙල් වැඩ නොකරන එන්ජිමක්. පදින්නේ නැතිව හොදයි කියන්න එපා. පැදලා තියෙන නිසා කියන්නේ. freelander එකේ එන්ජිම දුවන්න පුළුවන් miles 150,000 විටරයි ඊට පස්සේ එන්ජිම නැවත හදන්න ඕන ඉස්සර අලුත ආපු කාලේ ලක්ෂ 5ක් ගියා දැන් නම් ලක්ෂ 2කයි.

    discovery range rover ඒ දවස් වල වැඩියෙන් ආවේ පෙට්‍රෝල්. ඩිසල් අඩුයි. පෙට්රෝල් ලෙඩ දෙනවා අඩුයි freelander පවා පෙට්රෝල් හොදට දුවන එව්වා තියෙනවා. අනික discovery range rover කියන්නේ land rover කම්පනියේ hearts එව්වා තමයි වැඩියෙන් මාර්කට් කරන්නේ. defender එක මාර්කට් කරන්න දෙයක් නැහැ. මොකද හුගක් අය ගන්න නිසා.

    උබ ඉන්දික ඔසඳ ගැන අවතක්සේරු කරන්න එපා. ඉන්දික කියන්නේ බස් එලෝලා ඊට පස්සේ land rover හදලා අද වෙනකොට frontier automobile එකේ director කෙනෙක් ඒ වගේම shares හිටන් තියනවා. ලොකු ලොකු repairs යන්නේ ඉන්දික ඔසඳ ගාවට, නොදන්නා මගුල් නම් කියන්න එපා. අනික degree ගහන්න ඕන නැහැ බන් දෙයක් දැන ගන්න. ලංකාවේ 4x4 උස්සලා තිබ්බේ ඉන්දික, ඔසඳ. උබ නොදන්නා ඉතිහාසය ගැන කතා කරන්න එපා.

    අපේ ලංකාවේ ගොඩේ බාස් කෙනෙක් කිව්වොත් මොකක් හරි උට හදාගන්න බැරි ප්‍රශනයක් ගැන. ඌ කියන්නේ ජරා වහනයක් කියලා. ලෙඩ නැති වාහනයක් නම් හොයන්නේ ගන්න.. මම නම් කියන්නේ ගන්න එපා කියලා බස් එකේ පලයන්. සල්ලි ඉතුරුයි.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    indikaya num patta weda karaya :)osadaya num den chora wela inne:oo:me sere ambilipitiye 4*4 eka diuweth bohoma amaruwen:oo:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mitshubishi GDI එක්ක මේක compare කරන්න එපා බන්. අනික GDI කියන්නේ තෙල් වැඩ නොකරන එන්ජිමක්. පදින්නේ නැතිව හොදයි කියන්න එපා. පැදලා තියෙන නිසා කියන්නේ. freelander එකේ එන්ජිම දුවන්න පුළුවන් miles 150,000 විටරයි ඊට පස්සේ එන්ජිම නැවත හදන්න ඕන ඉස්සර අලුත ආපු කාලේ ලක්ෂ 5ක් ගියා දැන් නම් ලක්ෂ 2කයි.

    discovery range rover ඒ දවස් වල වැඩියෙන් ආවේ පෙට්‍රෝල්. ඩිසල් අඩුයි. පෙට්රෝල් ලෙඩ දෙනවා අඩුයි freelander පවා පෙට්රෝල් හොදට දුවන එව්වා තියෙනවා. අනික discovery range rover කියන්නේ land rover කම්පනියේ hearts එව්වා තමයි වැඩියෙන් මාර්කට් කරන්නේ. defender එක මාර්කට් කරන්න දෙයක් නැහැ. මොකද හුගක් අය ගන්න නිසා.

    උබ ඉන්දික ඔසඳ ගැන අවතක්සේරු කරන්න එපා. ඉන්දික කියන්නේ බස් එලෝලා ඊට පස්සේ land rover හදලා අද වෙනකොට frontier automobile එකේ director කෙනෙක් ඒ වගේම shares හිටන් තියනවා. ලොකු ලොකු repairs යන්නේ ඉන්දික ඔසඳ ගාවට, නොදන්නා මගුල් නම් කියන්න එපා. අනික degree ගහන්න ඕන නැහැ බන් දෙයක් දැන ගන්න. ලංකාවේ 4x4 උස්සලා තිබ්බේ ඉන්දික, ඔසඳ. උබ නොදන්නා ඉතිහාසය ගැන කතා කරන්න එපා.

    අපේ ලංකාවේ ගොඩේ බාස් කෙනෙක් කිව්වොත් මොකක් හරි උට හදාගන්න බැරි ප්‍රශනයක් ගැන. ඌ කියන්නේ ජරා වහනයක් කියලා. ලෙඩ නැති වාහනයක් නම් හොයන්නේ ගන්න.. මම නම් කියන්නේ ගන්න එපා කියලා බස් එකේ පලයන්. සල්ලි ඉතුරුයි.

    umba danna Ithihasema mamat dannava ban..... mama un dennage mula amataka nokara kataa karee.. Indika ganai Osanda ganai mamat dannava.. indika ehema nam Osanda podi kaale thathage pol watte pol kotan Land rover walin ehe mehe adapu off road walata kamati kolla.. passe mechanical patta igenagena technisian knk una paule salli walin wrk shop ekak damma.. minihage sahodaraya Channa maligaspe.. kalaniye tibba jeep center eka minihage..// ekai mama kivve metana tech wala un wadak naha engo vitarai honda kiyapu eka waradi kiyalaa... dan umbama kivvane un denna engo nemei wada danna poraval kiyala.. aniwaaa.. mamat onama ekekta un dennava tamai recomand karanne.... umbat nikan natta pagagena dangalanna epaaa...

    mama GDI ekka compare karala nahane ban poddak apahu kiyawapan hariyata.. mama kiyala tiyenne lankavata obinne nati eka gana... galapenne naha kiyana eka eka onama widiyakata wenna puluwan freelander gana nodanna baasla hinda hari eke faults hinda hari onama widiyakata.. nikan bageta kiyawala kiyawanna epaa ban... mama umbava target karala kivvet naha anika...

    අනික discovery range rover කියන්නේ land rover කම්පනියේ hearts එව්වා තමයි වැඩියෙන් මාර්කට් කරන්නේ.

    me kathawe padanama mokakda..? ehenam mona bambuwatada un Freelander gahala ada wenakanut eke faults hada hada alut kara kara evanne.... anika freelander mulma genaration eke evva vitarai aul kiyala mama ahala tiyennet metana kiyala tiyennet......

    nikan boruwata dangalanna epaa.. metana umbata gataluwak wena deyak mama daala naha...
     
    aruna47

    Well-known member
  • umba danna Ithihasema mamat dannava ban..... mama un dennage mula amataka nokara kataa karee.. Indika ganai Osanda ganai mamat dannava.. indika ehema nam Osanda podi kaale thathage pol watte pol kotan Land rover walin ehe mehe adapu off road walata kamati kolla.. passe mechanical patta igenagena technisian knk una paule salli walin wrk shop ekak damma.. minihage sahodaraya Channa maligaspe.. kalaniye tibba jeep center eka minihage..// ekai mama kivve metana tech wala un wadak naha engo vitarai honda kiyapu eka waradi kiyalaa... dan umbama kivvane un denna engo nemei wada danna poraval kiyala.. aniwaaa.. mamat onama ekekta un dennava tamai recomand karanne.... umbat nikan natta pagagena dangalanna epaaa...

    mama GDI ekka compare karala nahane ban poddak apahu kiyawapan hariyata.. mama kiyala tiyenne lankavata obinne nati eka gana... galapenne naha kiyana eka eka onama widiyakata wenna puluwan freelander gana nodanna baasla hinda hari eke faults hinda hari onama widiyakata.. nikan bageta kiyawala kiyawanna epaa ban... mama umbava target karala kivvet naha anika...

    අනික discovery range rover කියන්නේ land rover කම්පනියේ hearts එව්වා තමයි වැඩියෙන් මාර්කට් කරන්නේ.

    me kathawe padanama mokakda..? ehenam mona bambuwatada un Freelander gahala ada wenakanut eke faults hada hada alut kara kara evanne.... anika freelander mulma genaration eke evva vitarai aul kiyala mama ahala tiyennet metana kiyala tiyennet......

    nikan boruwata dangalanna epaa.. metana umbata gataluwak wena deyak mama daala naha...

    උබ ඉතිහාසේ දන්නවා නම් උන්ව ඔහොම චාටර් කරන්නේ නැහැ. කෙනෙක් degree එකක් නොගත්තා කියන්නේ ප්‍රශ්නයක් නෙම ...අනික degree තිබ්බ උන්ට වඩා මම නම් ඉන්දික ඔසඳ දකින්නේ සුපිරි වැඩ්ඩෙක් විදිහට. කරන්න බැහැ කියපු ගොඩ දේවල් කරා.

    උබ GDI එකක් freelander එකකට compare කරන්න එපා. ගු ගොඩක් GDI කියන්නේ.

    උබ ෆ්රිලැන්ඩර් ගන්න එපා කියන්නේ පැදලා නම් කමක් නැහැ. පදින්නේ නැතිව කියන එක ගැන විවේචනය කරන එක වැරදි. තව ලංකාවට ඔබින්නේ නැහැ කියලා උබ කියනවා නම්. එක එහෙම වෙන්න විදිහක් නැහැ. වහනයක් ගහන්නේ එහෙ විදිහට නම්. ඒ වාහනේ එහෙ විදිහට ගැහුවට ඕනෑම රටක පාවිච්ච් කරන්න පුළුවන්.

    freelander එකට වඩා උන් design අතින් වැඩි පුර අවධානය දීලා තියෙන්නේ අර දෙකට. freelander පොඩි පොඩි වෙනස් කම් විතරයි වෙලා තියෙන්නේ.
     
    Hari ban itin dan mama arun dennava chataer karalada tiyennee.. mama etana adahas karala tiyennee.. un dennama waddoo waddo wenna engineerlama wenna ona naha kiyana ekaa.....!!! mama ehema kivve umba kiyapu eka ekek sadaranikaranaya karannee tech wala un / nikan wada karana un engineersla novana un chaaatarr.. habai minihama pili gannava mun denna waddo kiyala.. ekata uttare vitarai mama deela tiyenne... un dennava chater karala naha.. anika Osawa mama yam tharamakata anduranava....!!!

    parana freelander eka viwechanaya karee... eka use karapu company gihillat wada karagattu eth enna ennama ECU gatalu, anan manan faults avit vahane deepu knkva asuru karapu nisai... mama kiyan naha lankave hama parana freelander ekakma chater kiyala honda evva aniwaa ati.. habai umbata vat matavat eva mekai mekai kiyala hoyanna amarui... ekai ara manussayata mage adahasa kivvee....!!! eke gataluwak nahane.. nedaa..?

    umba dannava da dan . oya mulma eka kohoma eliyata avat company eken TOPGEAR eken crash test ekak karanava sahena aul wenava ekedi.. eka baluwama nam hitenava Company eka dana danama eliyata dammada kiyala vahanee....

    anyway kohoma hari mama mage adahasa dammee....

    jaya wevaaaaaaaaaaaaaaa.....................!!!!! :):)
     
    Last edited: