Iphone 4 Help For Active

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Methanin Ehata Yanne Kohomada ban danna ekek kiyala diyallako mama iphone gena danne netha :rolleyes: original nae duplicate yana vidihata kiyaladiyalla

    r99y.png

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Kollo uba othana Apple ID eken log wena onna, e kiyane oya phone eka kalin activate karala thiyene s eken patana gana Apple ID ekakin, eken log wune nathnam phone eka activate karana baha. iCloud lock kiyane okata. Oka danata nam kadana puluwan ekak newi machan.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Kollo uba othana Apple ID eken log wena onna, e kiyane oya phone eka kalin activate karala thiyene s eken patana gana Apple ID ekakin, eken log wune nathnam phone eka activate karana baha. iCloud lock kiyane okata. Oka danata nam kadana puluwan ekak newi machan.

    ado vidihak nethida ban
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"

    ඕක අරින්න මහන්සි වෙනවට වඩා ලෙසියි බං, UPDATE කරන එක, Software Update පාරක්දුන්නා නම් Phone එක Format වෙලා Factory restore වෙනවා, ඉටපස්සෙ උබට කැමති Apple ID එකක් දාගන්න,

    Phone එකේ තියෙන සියලු දේ මැකෙනවා බං, කොහෙ තිබිලද බං හම්බ උනෙ, . ,:D
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113

    ඕක අරින්න මහන්සි වෙනවට වඩා ලෙසියි බං, UPDATE කරන එක, Software Update පාරක්දුන්නා නම් Phone එක Format වෙලා Factory restore වෙනවා, ඉටපස්සෙ උබට කැමති Apple ID එකක් දාගන්න,

    Phone එකේ තියෙන සියලු දේ මැකෙනවා බං, කොහෙ තිබිලද බං හම්බ උනෙ, . ,:D

    Ehema reset vela on venakotai oka ahanne SIM activation ekatath kalin. Oka IOS 7 valin apu aluth hutapparayak..:baffled:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Activation lock wela.sry thama machan. oka katwath unlock karanna ba. kalin thibuna kenage apple ID eke one active karanna nam. ehema kenek danne naththam baduma thama. monwa kalth oka ain karanna ba,kalin ekkenage ID eka one.:no::no:
    oka ios 7 security feature ekak
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Ehema reset vela on venakotai oka ahanne SIM activation ekatath kalin. Oka IOS 7 valin apu aluth hutapparayak..:baffled:

    oka karapuwahama thamai ban oka enne

    ඕක අරින්න මහන්සි වෙනවට වඩා ලෙසියි බං, UPDATE කරන එක, Software Update පාරක්දුන්නා නම් Phone එක Format වෙලා Factory restore වෙනවා, ඉටපස්සෙ උබට කැමති Apple ID එකක් දාගන්න,

    Phone එකේ තියෙන සියලු දේ මැකෙනවා බං, කොහෙ තිබිලද බං හම්බ උනෙ, . ,:D

    Activation lock wela.sry thama machan. oka katwath unlock karanna ba. kalin thibuna kenage apple ID eke one active karanna nam. ehema kenek danne naththam baduma thama. monwa kalth oka ain karanna ba,kalin ekkenage ID eka one.:no::no:
    oka ios 7 security feature ekak
    ios 7 nethuwa wena ekak denmoth machan ... mokak hari method ekak kiyapanko ban
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ios 7 nethuwa wena ekak denmoth machan ... mokak hari method ekak kiyapanko ban

    ඔය ios 7 එකේ අලුත් security feature (iCloud lock) එකක්. Previous owner ගෙ id & password නැතුව දැනටනම් කිසිම විදිහක් නෑ.. පුළුවන් උනත් 25 කට එහා ගානක් යයි.

    මටත් හම්බ උන iphone 4s එකක් තියනව තාම අන්ලොක් කර ගන්න බැරි උනා, downgrade කරන්න ට්‍රය් කලා ඒකත් හරි ගියේ නෑ.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    kolla oka issapu eka

    icloues lock remove karanna one 20000k wage yawa

    api karanwa

    20000 :baffled:

    මගෙ ලඟත් යාලුවෙක් දුන්න 4s එකක් තියනව, ඌ එහෙ ක්ලබ් එකකදි අහුලපු එකක්. මට දෙනකොට අවුලක් නැතුව වඩා කලා මම වැඩි හොඳට රීසෙට් කරල දැන් බඩු බනිස් :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බම්ප් මම දන්නේ නැ, හැබැයි කොරන්න බැරි වෙන එකක් නම් නැ මගේ හිතේ.. ඔකට මැක්සිමම් අකවුන්ට් තුනක් හදලා තියනවානම් ඔක ආයේ කවදාවත් බැ අන්ලොක් කරත් අයිටියුන්ස් හො ඇප් ස්ටොර් එක්ක ලින්ක් කරන්න, මොකද ඔරිජිනල් අයිතිකාරයට ක්ලික් වෙනවා උබ ලින්ක් කලොත්..