Scurvy Banned Again (Video)

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹ මොකක්ද මේ කියන්නේ? මට පෙන්නේ උඹ මෙතන ඌව නියෝජනය කරන්නේ නම් ඒ වගේ දෙයක් නිසා වෙන්න ඇති කියලා...:lol:

    mama kiyanne kunuharupa kiyanawa nam eka uuta witarak nevei, anit ewuntat adaala wenna one. uba mokada uuta witarak baninne ? ubata ugen karadarayak unada ? aduma gane ube gedara kenekta wat ? :lol::lol::lol:
    ubata uut ekka tiyena tarahata hetuwak tiyenna one. sadarana hetuwak ati mama hitanne. :lol::lol:
    l:
     
    aruna47

    Well-known member
  • scurvy ව Banned ද ? එහෙම නම් තව බෑන් කරන්න ඕන accounts මේකේ කොචර තියනවද . අර අරුනය ඌ තමන් වදාපු උගේ අම්මටම කුණු හරුප කියලා බනිනවා . එහෙම නම් අරුණ ව බෑන් කරන්න ඕන ඉස්සලම.

    අහ් බස් ගැමුණු කොහොමද.. උබේ අම්මව මම කොහොමත් මතක් කරනවා නේ දවසට දෙපාරක් වත්.. නැකතක් බලාගන්න ආසද? උබේ අම්මව මම ඊයෙත් මතක් කරා. :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    mama kiyanne kunuharupa kiyanawa nam eka uuta witarak nevei, anit ewuntat adaala wenna one. uba mokada uuta witarak baninne ? ubata ugen karadarayak unada ? aduma gane ube gedara kenekta wat ? :lol::lol::lol:
    ubata uut ekka tiyena tarahata hetuwak tiyenna one. sadarana hetuwak ati mama hitanne. :lol::lol:
    l:

    1879f18e_e542_e1c6.jpg
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    උඹත් 2006 ඉඳලම මෙතන ඉන්න එකෙක්නෙ. උඹම දන්නව ඇතිනෙ EK එකට එළිපිටම අම්මට බැනල කුණුහරප කියන සම්ප්‍රධාය මෙතනට ගෙනාවේ කවුද කියල? මෝර පැටවු අල්ලන්න කලින් තඩි මෝර අල්ලල ඉන්න ඕනෙනෙ.:lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව්, මොකද දැන් රන්දීර් කියන විදියට scurvy brotherhood කියන දේවල් තමයි මේකේ නීති පද්දතිය වෙන්නේ. ඒ නිසා scurvy brotherhoodව Admin කරලා GTRZ ව ban කළා නම් හරි. :lol::lol:

    ubata kadda terenne nattam tappulanne natuwa iganagena waren meeharakek wage noterena dewal kata karanne natuwa :lol::lol:. koheda scurvy brotherhood ekak gana mama kiyala tiyenne ?
     
    aruna47

    Well-known member
  • ඌ අනික් thread වලට ඇවිත් කුණුහරප කියන නිසානෙ මේ පාර ban කලේ. එක පාරක් ban කරලා මූ හැදෙන්නේත් නෑනේ. ආයි ආයි ඒකම කරනවනේ. GT ටත් එපා වෙලා ඇති මූව ban කරලම.

    ඌට පිස්සු බව ඇත්ත. ඒත් අපිට පිස්සු නෑනේ එකෙක් නිසා මුළු EK එකම පිස්සන් කොටුවක් කරන්න. එහෙම කරන්න ඕනෙනම් GT ගේ පට්ටම scurvyට දීල වැඩේ අහවර කරන්න තියෙන්නේ.:lol::lol:

    මේකයි උබට උගේ ආතල් දිරවන්නේ නැත්නම්. උබ උබේ පාඩුවේ ඉදපන්. ආතල් ගන්න උන්ට ගන්න දීපන්. උගෙන් උබට හානියක් වෙලා නැහැ නේ. අනික මේ එළකිරි එකට පොඩි බබ්බු එන්නේ නැහැ නේ.. එළකිරි එකේ ෆන් දෙන එකෙක් වලතරයා. උට යාලුවෝ නැහැ සහෝදරයෝ නැහැ. උගේ අඩුම තරමේ නැදයෝවත් උගේ ගැන බලන්නේ නැහැ. උට අපි කරන දේවල් ආතල්. උව GT banned කරන්නේ ආතල් over ගිය වෙලාවට. ඕකව unbanned කරන්න මම GT ගොඩ වතාවක් request කරලා තියෙනව.

    කාත් කව්රුත් නැති එකෙක්ගේ මානසික තත්ත්ව උබ දන්නේ නැහැ. උට අපි හදන ෆොටෝ එකකින් පවා ඌ හිනා වෙනවා. බලපන් උගේ fb එකේ අපි හදපු ෆොටෝ ඌ දාගෙන ඉන්නවා. උට අපි කෝල් එකක් දෙනවට ඌ ගැන හොයනවට ඌ ආසයි. මොකද කව්රුත් ඌ ගැන බලන්නේ නැති නිසා..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹත් 2006 ඉඳලම මෙතන ඉන්න එකෙක්නෙ. උඹම දන්නව ඇතිනෙ EK එකට එළිපිටම අම්මට බැනල කුණුහරප කියන සම්ප්‍රධාය මෙතනට ගෙනාවේ කවුද කියල? මෝර පැටවු අල්ලන්න කලින් තඩි මෝර අල්ලල ඉන්න ඕනෙනෙ.:lol:

    kawru genawat dan kunuharupa kiyana ewun ambanata innawa.
    - rep ekak dunnat ambanata kunuharupa kiyala denne. itin un okkomawa ban karala daanna one ehenam... GTRZ unat scurvy ta inna denne uge real situation eka danna nisa. nattam uuwa permanent banned wela godak kal.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකයි උබට උගේ ආතල් දිරවන්නේ නැත්නම්. උබ උබේ පාඩුවේ ඉදපන්. ආතල් ගන්න උන්ට ගන්න දීපන්. උගෙන් උබට හානියක් වෙලා නැහැ නේ. අනික මේ එළකිරි එකට පොඩි බබ්බු එන්නේ නැහැ නේ.. එළකිරි එකේ ෆන් දෙන එකෙක් වලතරයා. උට යාලුවෝ නැහැ සහෝදරයෝ නැහැ. උගේ අඩුම තරමේ නැදයෝවත් උගේ ගැන බලන්නේ නැහැ. උට අපි කරන දේවල් ආතල්. උව GT banned කරන්නේ ආතල් over ගිය වෙලාවට. ඕකව unbanned කරන්න මම GT ගොඩ වතාවක් request කරලා තියෙනව.

    කාත් කව්රුත් නැති එකෙක්ගේ මානසික තත්ත්ව උබ දන්නේ නැහැ. උට අපි හදන ෆොටෝ එකකින් පවා ඌ හිනා වෙනවා. බලපන් උගේ fb එකේ අපි හදපු ෆොටෝ ඌ දාගෙන ඉන්නවා. උට අපි කෝල් එකක් දෙනවට ඌ ගැන හොයනවට ඌ ආසයි. මොකද කව්රුත් ඌ ගැන බලන්නේ නැති නිසා..

    මේ ඔක්කොම ඇත්ත මචන්. ඌ පව් ඇත්තටම කියනවා නම්. ඒත් ඌට විතරක් විශේෂ නීතියක් තියෙන එක හරි නෑ කියල මම කියන්නේ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේකයි උබට උගේ ආතල් දිරවන්නේ නැත්නම්. උබ උබේ පාඩුවේ ඉදපන්. ආතල් ගන්න උන්ට ගන්න දීපන්. උගෙන් උබට හානියක් වෙලා නැහැ නේ. අනික මේ එළකිරි එකට පොඩි බබ්බු එන්නේ නැහැ නේ.. එළකිරි එකේ ෆන් දෙන එකෙක් වලතරයා. උට යාලුවෝ නැහැ සහෝදරයෝ නැහැ. උගේ අඩුම තරමේ නැදයෝවත් උගේ ගැන බලන්නේ නැහැ. උට අපි කරන දේවල් ආතල්. උව GT banned කරන්නේ ආතල් over ගිය වෙලාවට. ඕකව unbanned කරන්න මම GT ගොඩ වතාවක් request කරලා තියෙනව.

    කාත් කව්රුත් නැති එකෙක්ගේ මානසික තත්ත්ව උබ දන්නේ නැහැ. උට අපි හදන ෆොටෝ එකකින් පවා ඌ හිනා වෙනවා. බලපන් උගේ fb එකේ අපි හදපු ෆොටෝ ඌ දාගෙන ඉන්නවා. උට අපි කෝල් එකක් දෙනවට ඌ ගැන හොයනවට ඌ ආසයි. මොකද කව්රුත් ඌ ගැන බලන්නේ නැති නිසා..

    meka nam sirawatama atta. Ek ekata godak kello enne natte unta meka interesting nati nisa, meke na ne gaanu threads. :lol:
     
    aruna47

    Well-known member
  • මේ ඔක්කොම ඇත්ත මචන්. ඌ පව් ඇත්තටම කියනවා නම්. ඒත් ඌට විතරක් විශේෂ නීතියක් තියෙන එක හරි නෑ කියල මම කියන්නේ...

    ඌට ඒ නිතිය හදලා තියෙන්න අපි. ඌ මේ එලකිරියට අද ඇවිල්ල හිටපු මානසික තත්වය වෙනස් වෙලා තියෙනවා. ඉතින් උට එළකිරියේ විශේෂ වරප්‍රසාද හම්බ වෙනවා අපේ ගෝඩ් අපි උගේ අනාත චිකන්ස් ලා
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකයි උබට උගේ ආතල් දිරවන්නේ නැත්නම්. උබ උබේ පාඩුවේ ඉදපන්. ආතල් ගන්න උන්ට ගන්න දීපන්. උගෙන් උබට හානියක් වෙලා නැහැ නේ. අනික මේ එළකිරි එකට පොඩි බබ්බු එන්නේ නැහැ නේ.. එළකිරි එකේ ෆන් දෙන එකෙක් වලතරයා. උට යාලුවෝ නැහැ සහෝදරයෝ නැහැ. උගේ අඩුම තරමේ නැදයෝවත් උගේ ගැන බලන්නේ නැහැ. උට අපි කරන දේවල් ආතල්. උව GT banned කරන්නේ ආතල් over ගිය වෙලාවට. ඕකව unbanned කරන්න මම GT ගොඩ වතාවක් request කරලා තියෙනව.

    කාත් කව්රුත් නැති එකෙක්ගේ මානසික තත්ත්ව උබ දන්නේ නැහැ. උට අපි හදන ෆොටෝ එකකින් පවා ඌ හිනා වෙනවා. බලපන් උගේ fb එකේ අපි හදපු ෆොටෝ ඌ දාගෙන ඉන්නවා. උට අපි කෝල් එකක් දෙනවට ඌ ගැන හොයනවට ඌ ආසයි. මොකද කව්රුත් ඌ ගැන බලන්නේ නැති නිසා..

    Fun ගන්න ඕන මචන්. එකේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ මුගේ ආතල් over යනව වැඩියි දැන්. මම මූව report කලේ එක පාරයි මේ ඊයෙ පෙරේදා. ඒ කරද්දීත් මම කිව්වේ මූව permanent ban කරන්න එපා කියල. ඒත් මූ අපේ අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. වැදගත් එවුන් මේ අවුල් වලට බහින්න කැමති නෑ. මම බැස්සෙ එවුන් වෙනුවෙන්. නැත්නම් මේ මම අකමැතිම වැඩක්. මම මේකෙ කවදාවත් - රෙප් එකක්වත් දීල නෑ. ඒත් මෙතන මොකක් හරි සාධාරණත්වයක් තියෙන්න ඕන. scurvy උඹේ fit එකනෙ. පොඩ්ඩක් කතා කරලා වටහල දෙන්න බලපන්. ඕක පෙන්නන තරම් ඌට ඇති පිස්සුවක් නෑ.:lol:
     
    aruna47

    Well-known member

  • Fun ගන්න ඕන මචන්. එකේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ මුගේ ආතල් over යනව වැඩියි දැන්. මම මූව report කලේ එක පාරයි මේ ඊයෙ පෙරේදා. ඒ කරද්දීත් මම කිව්වේ මූව permanent ban කරන්න එපා කියල. ඒත් මූ අපේ අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. වැදගත් එවුන් මේ අවුල් වලට බහින්න කැමති නෑ. මම බැස්සෙ එවුන් වෙනුවෙන්. නැත්නම් මේ මම අකමැතිම වැඩක්. මම මේකෙ කවදාවත් - රෙප් එකක්වත් දීල නෑ. ඒත් මෙතන මොකක් හරි සාධාරණත්වයක් තියෙන්න ඕන. scurvy උඹේ fit එකනෙ. පොඩ්ඩක් කතා කරලා වටහල දෙන්න බලපන්. ඕක පෙන්නන තරම් ඌට ඇති පිස්සුවක් නෑ.:lol:

    උව permanent banned කර එක පාරක් ඒ වෙලාවේ GTට කියලා ඕකව unbanned කෙරෙව්වා.. උට තියෙන්නේ මානසික ප්‍රශනයක් මිසක් පිස්සුවක් නෙම. ඌව over යවන්නේ නැතිව තියාගන්න අපේ උන් දැනගන්න ඕන
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    GTRZ banned him for a reason. The rules in this forum are there for a reason. If he continues to challenge the authority of the moderators and rules of the forum, he deserves to be banned.

    People like you are the reason the Parliament of our country is full of idiots. Don't celebrate people who are a bad influence to the community. That only encourage more idiots like him to appear here.

    GTRZ එයාව ban කරන්නෙ හේතුවක් ඇතුව. මේ forum එකේ නීති පද්ධතියක් තියෙන්නෙත් හේතුවක් ඇතුව. එය දිගින් දිගටම මේ forum එකේ moderatorsල හා නීති පද්ධතියට අභියෝග කරනවානම්, එයාව ban කරන්න ඕන.

    ඔයාල වගේ කට්ටිය නිසා තමයි අපේ පාර්ලිමේන්තුවේත් මෝඩයෝ පිරිලා ඉන්නේ. සමාජයට හානිදායක මිනිස්සුන්ව උඩින් තියන්න එපා. එහෙම කලාම වෙන්නේ ඒ ප්‍රසිද්දිය බලාපොරොත්තුවෙන් තවත් ඒ වගේ මෝඩයෝ බිහිවෙන එක.

    :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඌට ඒ නිතිය හදලා තියෙන්න අපි. ඌ මේ එලකිරියට අද ඇවිල්ල හිටපු මානසික තත්වය වෙනස් වෙලා තියෙනවා. ඉතින් උට එළකිරියේ විශේෂ වරප්‍රසාද හම්බ වෙනවා අපේ ගෝඩ් අපි උගේ අනාත චිකන්ස් ලා

    අම්මටහුඩු

    Scurvy Brotherhood.:lol:

    172965-brotherhoodheader.jpg
     
    Status
    Not open for further replies.