scurvy පන්දාහ දෙනවා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    මම පානදුරේ ග්‍රාමසේවක අදුරන්නෙ නෑ. මට කන්ටෑක් එකක් තිබුන නම් රජයෙන් දෙන සහනාධාර ක්‍රමයකට මෙයාවා රෙජිස්ටර් කරලා මාසෙකට කීයක් හරි ලැබෙන්න ක්‍රමයක් හදලා දෙනවා.


    @scurvy

    https://www.wbb.gov.lk/si/home 2024.03.15ට කලින් මේ ලින්ක් එකෙන් ගිහින් මේකට රෙජ්ස්ටර් වෙයන්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,869
    21,202
    113
    adala nene
    kelagana bosa thatte thiyenawada
    1s6man.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    හම්මෝ කළේ...

    අරූට 5000ක් දීල ලින්ක් එක අරගෙන ඒක විකුණන්න නේද හදන්නෙ. මේකෙ ඔයාගෙන් ලින්ක් ඉල්ලන උන්ටම එකාට රු 100 ගානෙ වික්කත් ලක්ශපතියෙක්...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    හම්මෝ කළේ...

    අරූට 5000ක් දීල ලින්ක් එක අරගෙන ඒක විකුණන්න නේද හදන්නෙ. මේකෙ ඔයාගෙන් ලින්ක් ඉල්ලන උන්ටම එකාට රු 100 ගානෙ වික්කත් ලක්ශපතියෙක්...
    මුගේ එක නිකන් දෙන්නේ.