GTRZ banned him for a reason. The rules in this forum are there for a reason. If he continues to challenge the authority of the moderators and rules of the forum, he deserves to be banned.
People like you are the reason the Parliament of our country is full of idiots. Don't celebrate people who are a bad influence to the community. That only encourage more idiots like him to appear here.
GTRZ එයාව ban කරන්නෙ හේතුවක් ඇතුව. මේ forum එකේ නීති පද්ධතියක් තියෙන්නෙත් හේතුවක් ඇතුව. එය දිගින් දිගටම මේ forum එකේ moderatorsල හා නීති පද්ධතියට අභියෝග කරනවානම්, එයාව ban කරන්න ඕන.
ඔයාල වගේ කට්ටිය නිසා තමයි අපේ පාර්ලිමේන්තුවේත් මෝඩයෝ පිරිලා ඉන්නේ. සමාජයට හානිදායක මිනිස්සුන්ව උඩින් තියන්න එපා. එහෙම කලාම වෙන්නේ ඒ ප්‍රසිද්දිය බලාපොරොත්තුවෙන් තවත් ඒ වගේ මෝඩයෝ බිහිවෙන එක.
Well Said. නීතිය නම් හැමෝටම සමාන වෙන්න ඕනේ. එකෙකුට විතරක් වෙනස් වෙන්න බෑනේ. REP ++++



GT ayya Banned

minha wage asahana karayek nisa hoda fun ekak denawa
නීතිය නම් හැමෝටම පොදු වෙන්න ඕනේ නැද්ද කියපන්? ඌට මේකේ ආතල් ගන්න පුළුවන් කුණුහරප කියන්නේ නැතුව ඕනේ තරම්? අම්ම මතක් කර කර කුණුහරප කියාගෙන ත්රෙඅඩ් දාල ඒවා stack එකේ උඩින්ම තියෙන කොට එළකිරි එකේ standard එකට මොකද වෙන්නේ මචන්? 