ඒ මචන් යුරෝපියන යූනියන් එකත් එක්ක අග්‍රීමන්ට් එකක් සයින් කරන්න තිබ්බ අවස්ථාව හිටපු ජනාධිපති විසින් අතඇර දමීම නිසානෙ. ඒ ඇග්‍රිමෙන්ට් එකේ තිබ්බ විපක්ශ නායිකාව හිරෙන් නිදහස් කල යුතුයි කියලා කොන්දේසියක්. ඒක නිසායි , රුසියාවේ බලපෑම් නිසායි වික්ටර් මහත්තයා ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කලා. ඒකට විරුද්ධව කීව් වල හිටිය විපක්ශ නායිකාවගේ ආදාර කාරයෝ ටිකයි , යුරෝපයට ලැදි අනික් ජන කොටස් ටිකයි උද්ඝෝශනය කරන්න පටන් ගත්තායුක්රේන මිනිස්සු එකපාරටම මේ උද්ගෝෂණ කරන්න පටන් ගත්තේ ඇයි කියල මට පැහැදිලි මදි
ඒ මචන් යුරෝපියන යූනියන් එකත් එක්ක අග්‍රීමන්ට් එකක් සයින් කරන්න තිබ්බ අවස්ථාව හිටපු ජනාධිපති විසින් අතඇර දමීම නිසානෙ. ඒ ඇග්‍රිමෙන්ට් එකේ තිබ්බ විපක්ශ නායිකාව හිරෙන් නිදහස් කල යුතුයි කියලා කොන්දේසියක්. ඒක නිසායි , රුසියාවේ බලපෑම් නිසායි වික්ටර් මහත්තයා ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කලා. ඒකට විරුද්ධව කීව් වල හිටිය විපක්ශ නායිකාවගේ ආදාර කාරයෝ ටිකයි , යුරෝපයට ලැදි අනික් ජන කොටස් ටිකයි උද්ඝෝශනය කරන්න පටන් ගත්තා
.
මම හිතන්නේ ජනතාවට ඒ ජනාධිපතිවරයා ව එපා වෙලා ඉන්නැති.
නැත්නම් ඔහොම උද්ගෝෂණය කරන්නේ නෑ![]()

මම හිතන්නේ ජනතාවට ඒ ජනාධිපතිවරයා ව එපා වෙලා ඉන්නැති.
නැත්නම් ඔහොම උද්ගෝෂණය කරන්නේ නෑ![]()

ලෝකයේ ගොඩක් ඇමරිකානු විරෝදී , චීන රුසිය හිතවත් කියන රටවල ඇත්ත තත්වය අපේ රටේ වගේ තමයි, මානව වාදී කියල ටරේ සම්පත් හොරකම් කර කර, මිනිසුන්ව පිඩනයට පත්කරමින්, තලාපෙලා දාමින් ගෙනයන පාලනයක් තයි තියෙන්නේ. ඇත්තවශයෙන්ම බැලුවහම චීනයේ ත්න්නෙත් අදිරජ්ජවාදය තමයි. ඇමෙරිකාවයි චීනෙයි රුසියාවයි නම් වලින් විතරයි වෙනස්. එත් තේරෙන්නේ නැති ගොන් හැත්ත චීනෙට කඩේ යනවා ඇමෙරිකාවට බනබන, දෙකම එකයි,
සමාජවාදී කියුබාව චීනය රුසියාව පිළිගන්නේ නැහැ, කියුබාවේ සමාජවාදය ගොඩ නගද්දී චිනේන්හා රුසියාවෙන් බලපෑම් අවා මේ දේවල් කරන්න මේ දේවල් කරන්න එපා කියල. එත් කියුබාව ඒවාට ඇහුම් කන් දන්නේ නැහැ, තමන්ගේ රටට ගලපෙනවිදියට එයාල සමාජවාදය හරි ගැස්ස ගත්ත.
චිනේ ඇමෙරිකාව රුසියාව 3ම එක යි. එක විදියට යන්නේ, එත් ලනකාවේ ඇමරිකාවට බනින එක දේශප්‍රේමී, චීනෙට බැන්නොත් දේශද්‍රෝහී........
යුක්රේන මිනිස්සු එකපාරටම මේ උද්ගෝෂණ කරන්න පටන් ගත්තේ ඇයි කියල මට පැහැදිලි මදි
ලෝකයේ ගොඩක් ඇමරිකානු විරෝදී , චීන රුසිය හිතවත් කියන රටවල ඇත්ත තත්වය අපේ රටේ වගේ තමයි, මානව වාදී කියල ටරේ සම්පත් හොරකම් කර කර, මිනිසුන්ව පිඩනයට පත්කරමින්, තලාපෙලා දාමින් ගෙනයන පාලනයක් තයි තියෙන්නේ. ඇත්තවශයෙන්ම බැලුවහම චීනයේ ත්න්නෙත් අදිරජ්ජවාදය තමයි. ඇමෙරිකාවයි චීනෙයි රුසියාවයි නම් වලින් විතරයි වෙනස්. එත් තේරෙන්නේ නැති ගොන් හැත්ත චීනෙට කඩේ යනවා ඇමෙරිකාවට බනබන, දෙකම එකයි,
සමාජවාදී කියුබාව චීනය රුසියාව පිළිගන්නේ නැහැ, කියුබාවේ සමාජවාදය ගොඩ නගද්දී චිනේන්හා රුසියාවෙන් බලපෑම් අවා මේ දේවල් කරන්න මේ දේවල් කරන්න එපා කියල. එත් කියුබාව ඒවාට ඇහුම් කන් දන්නේ නැහැ, තමන්ගේ රටට ගලපෙනවිදියට එයාල සමාජවාදය හරි ගැස්ස ගත්ත.
චිනේ ඇමෙරිකාව රුසියාව 3ම එක යි. එක විදියට යන්නේ, එත් ලනකාවේ ඇමරිකාවට බනින එක දේශප්‍රේමී, චීනෙට බැන්නොත් දේශද්‍රෝහී........

thiyanawa, un hamadama wage me paarath rusiyawata warning denawa..usa sambandayak nadda mekata ?