marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    BREAKING NEWS : යුක්‍රේනයට රුසියානු හමුදා යැවීමට අවසර ඉල්ලා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා රුසියානු පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කළ කෙටුම්පත සම්මත වේ.. මේ අනුව යුක්‍රේනයේ ක්‍රිමියානු අර්ධ ද්වීපය හෝ සමස්ථ යුක්‍රේනයම ආක්‍රමණය කිරීමට හමුදා යැවීමට රුසියානු ජනාධිපතිට බලය පැවරේ..

    යුක්‍රේන හමුදාවන් මේ වනවිට උපරිම සූදානමෙහි රඳවා ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි සැසිවාරයක් කැඳවා ඇත... "යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට බරපතල විපාක වලට මුහුණ දීමට සිදුවනු ඇත.." යැයි විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.. එයට මොස්කව් වලින් ලැබුණු ප්‍රතිචාරය වී ඇත්තේ "අත පුළුස්සා නොගෙන පසෙකට වන්න" යන්න පමණි.. දෙලක්ෂයකට අධික රුසියානු හමුදා යුක්‍රේන දේශ සීමාවට ස්ථාන ගත කෙරෙමින් පවතින අතර, රුසියාව සතු නවීනතම ගුවන් බළ ඝණයන් සේවයට කැඳවා ඇත..

    යුක්‍රේන බලධාරීන් පවසන්නේ මේ මොහොත වනවිට යුක්‍රේනයේ රුසියානු සම්භවික බහුතරය වෙසෙන ක්‍රිමියානු අර්ධ ද්වීපයේ ගුවන් තොටුපළවල් දෙකම රුසියානු විශේෂ හමුදා අත් පත් කරගෙන ඇති බවයි.. යුක්‍රේනය සිය හමුදා ඒකක වහාම න්‍යෂ්ඨික බලාගාර වල ආරක්ෂාව තර කිරීම සඳහා යොදවා ඇති බවද යුක්‍රේන අගනුවර වන කීව් නුවරින් ලැබෙන නිල නිවේදනයේ සඳහන්...

    මේ පිළිබඳව වැඩි විස්තර බලාපොරොත්තු වන්න...

    Damith Kethaka
     
    • Like
    Reactions: DarK HerO

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~

    11.gif
    machan digatama update karahan!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සෝවියට් රුසියාව තියන කාලේ යුක්රේන් කියන්න විශාල වසහෙන් කාර්මික නිපදවීම් වලට යොදාගත්ත්ත කර්මාන්ත ශාලා ගොඩාක් තිබුන ප්‍රදේශයක්, වාහන අවියුද, ගුවන් යානා වගේ දේවල් ගොඩක් නිපදවපු ප්‍රදේශයක්, රුසියාවට එකයි ඕක අල්ලගන්න ඕනි.

    කොහොම උනත් යුක්රේන් වැසියෝ නිදහස් විදියට හිතන ස්වාදීන ජාතියක්, රුසියාවට අවශ්‍ය තවත් රුකඩ පාලයෙක් යොදන්න තාමයි රුසියාවට ඕනි. ඇමෙරිකාවට ඕනි උන්ට හිතවත් එකෙක් දාගන්න
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    BREAKING NEWS : යුක්‍රේනයට රුසියානු හමුදා යැවීමට අවසර ඉල්ලා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා රුසියානු පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කළ කෙටුම්පත සම්මත වේ.. මේ අනුව යුක්‍රේනයේ ක්‍රිමියානු අර්ධ ද්වීපය හෝ සමස්ථ යුක්‍රේනයම ආක්‍රමණය කිරීමට හමුදා යැවීමට රුසියානු ජනාධිපතිට බලය පැවරේ..

    යුක්‍රේන හමුදාවන් මේ වනවිට උපරිම සූදානමෙහි රඳවා ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි සැසිවාරයක් කැඳවා ඇත... "යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට බරපතල විපාක වලට මුහුණ දීමට සිදුවනු ඇත.." යැයි විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.. එයට මොස්කව් වලින් ලැබුණු ප්‍රතිචාරය වී ඇත්තේ "අත පුළුස්සා නොගෙන පසෙකට වන්න" යන්න පමණි.. දෙලක්ෂයකට අධික රුසියානු හමුදා යුක්‍රේන දේශ සීමාවට ස්ථාන ගත කෙරෙමින් පවතින අතර, රුසියාව සතු නවීනතම ගුවන් බළ ඝණයන් සේවයට කැඳවා ඇත..

    යුක්‍රේන බලධාරීන් පවසන්නේ මේ මොහොත වනවිට යුක්‍රේනයේ රුසියානු සම්භවික බහුතරය වෙසෙන ක්‍රිමියානු අර්ධ ද්වීපයේ ගුවන් තොටුපළවල් දෙකම රුසියානු විශේෂ හමුදා අත් පත් කරගෙන ඇති බවයි.. යුක්‍රේනය සිය හමුදා ඒකක වහාම න්‍යෂ්ඨික බලාගාර වල ආරක්ෂාව තර කිරීම සඳහා යොදවා ඇති බවද යුක්‍රේන අගනුවර වන කීව් නුවරින් ලැබෙන නිල නිවේදනයේ සඳහන්...

    මේ පිළිබඳව වැඩි විස්තර බලාපොරොත්තු වන්න...

    Damith Kethaka

    obamawa ballata dala neda putin karaya,....
     
    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-

    :shocked:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    11.gif
    machan digatama update karahan!

    ela machan :)
    obamawa ballata dala neda putin karaya,....

    sirawata ban :D

    මෙකත් දමිත් කෙතකගෙ news update ස්ටෙටස් එකක් copy paste
    new

    //ක්‍රිමියානු අර්ධ ද්වීපයේ ස්ථාන ගත කර ඇති යුක්‍රේන හමුදා සෙබලුන් සිය ගණනින් ඉල්ලා අස්වීම අරඹයි... රුසියාව සමග යුද වදින්නට තමන්ට නොහැකි බැවින් සියලු අවි ආයුධ, නිළ නිවාස සහ යුධ රථ ක්‍රිමියාවේ සිටින රුසියානු විශේෂ හමුදාවන්ට භාර දී සේවයෙන් ඉවත්වන බව එම හමුදා සෙබලු කියති... මේ වනවිට සමස්ථ ක්‍රිමියානු අර්ධ ද්වීපයේ බලය රුසියානු හමුදාවන්ට ලැබී ඇතැයි යුක්‍රේනයේ වැඩබලන කථානායක වරයා සහතික කරයි..

    මේ අතර යුක්‍රේන නාවික හමුදාවේ විශාලතම නෞකාව සහ "ධජය දාරී" නෞකාව වන "හෙෂ්මන් ෂහයිදාෂි" යුද නෞකාව රුසියානු නාවික හමුදාවන්ට සිය කැමැත්තෙන් යටත්ව තිබේ.. නේටෝ යුද සරඹයක් සඳහා ගොස් යලිත් යුක්‍රේනය බලා එමින් තිබුනු එම නෞකාව එහි තිබූ යුක්‍රේන ජාතික ධජය ගලවා දමා ඒ වෙනුවට රුසියානු ජාතික ධජයක් ලෙලවමින් ගොස් රුසියානු නාවික හමුදාවන්ට බාරවී තිබේ...//

    yesterday

    //නැගෙනහිර යුක්‍රේනයේ හිටපු ජනාධිපති යනුකොවිෂ්ට සහ රුසියාවට පක්ෂපාත පිරිස් දහස් ගණනින් වීදි බසිති.. ඔවුහු රජයේ ගොඩනැගිලි අත්පත් කරගෙන ඒවා මත රුසියානු ජාතික ධජය ඔසවති.. මෙම සිතියමේ ඔබ දකින්නේ එලෙස රුසියානු ජාතික ධජය පිරිස් විසින් ඔසවන ලද යුක්‍රේනයේ කළාපයන්ය.. මේ ප්‍රවෘත්තියේ සහ සිතියමේ මූලාශ්‍රයන් //

    Code:
    http://rt.com/news/ukraine-navy-flaghsip-protest-389/
    Code:
    http://rt.com/news/donetsk-kharkov-ukraine-protest-365/

    1798467_638349566220210_859685526_n.jpg
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රුසියාව කලොත් කරන්නෙ ඔය වගේ කාලකන්නි වැඩ තමා.. කොරියාවෙත් කෑල්ලක් අරං ඒකාධිපතියෙක්ව දාගෙන අපායක් කලා.. ඒ රටේ මිනිස්සුන්ට බෙහෙත් නැතුව මැරෙනව.. ජර්මනියෙත් කෑල්ලක් අරං මඟුලක් කලා.. ඔය කාලකන්නි ත්‍රස්තවාදී රුසියාව විනාශ කලොත් නං ඇමරිකාවට මල් තියල වඳින්නෙ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක

    අමෙරිකන් ජඩ බල්ලා තමයි බන් ඔක්කොම කරන්නේ සක්කිලි හැත්ත
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland

    නෑ බං යුක්රේන්යත් දෙකඩ වෙන්න ඕනි. එක කැල්ලක් eu යුනියන් එකට අනිත් කැල්ල රුසියාවට. ඊට පස්සේ ඉතිං බලන්න පුළුවන් මේ කැලි දෙක දියුණුවෙන විදිහ සහ ජර්මනියේ බර්ලින් තාප්පේ කැඩුව වගේ වෙන හැටි. ආයෙත් රුසියාව බලු වෙනව.

    isolate වෙලා දියුණු උනේ කියුබාව විතරයි
    රුසියාව එක්ක සෙට් වෙච්චි අනිත් ඔක්කොටම වගේ කෙල උනා
    මේවා කිව්වට වැඩක් නෑ වෙන්න දීල දැනෙන්න අරින්න ඕනා
    දැන් අපිටත් ආර්ථික සම්බාදක දැම්මොත් බලාගන්න පුළුවන් රුසියාව සහ චිනේ අපිව බේරගන්න හැටි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අමෙරිකන් ජඩ බල්ලා තමයි බන් ඔක්කොම කරන්නේ සක්කිලි හැත්ත

    ඔව් නේ බං.. උන් මහ කාලකන්නි සක්කිලි හැත්තක්.. දකුණු කොරියාව ලෝකෙ දුප්පත්ම රටක් කලේ ඒකනෙ.. ඕකුන්ට ගහන්න ඕනෙ බෝම්බ වලිං නේ ? මෙන්න මඟෙන් අත්පුඩියක්..
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    Al Jazeera's Rory Challands reports on growing waves of pro-Russia sympathizers in other parts of Ukraine.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    BBC: The unofficial pro-Moscow leader of Ukraine's autonomous Crimea region has asked Russian President Vladimir Putin for help to ensure peace
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    Ukrainian Parliament just passed a vote to ask US, UK, France, China and Russia to protect ukrainian sovereignity and integrity within the framework of the Budapest Memorandum and international agreements.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,876
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඔව් නේ බං.. උන් මහ කාලකන්නි සක්කිලි හැත්තක්.. දකුණු කොරියාව ලෝකෙ දුප්පත්ම රටක් කලේ ඒකනෙ.. ඕකුන්ට ගහන්න ඕනෙ බෝම්බ වලිං නේ ? මෙන්න මඟෙන් අත්පුඩියක්..

    උඹ හොයල බලපන්කෝ ඇමෙරිකාව කරපු යුද අපරාද වියට්නාමේ ඉඳන් ඉරාකේ වෙනකම් බලපාන් හැබැයි මේ බල්ලෝ රෙදි නැතුව අපේ මානව හිමිකම් හොයන්න එනවා. මම මේ ලොකේන් තුරන් වෙන්න ඕන කියලා හිතන රටවල් තමයි

    1 අමෙරිකාව
    2 සෞදිය
    3 ඊශ්‍රායලය

    මුන් තුන්දෙනා තමයි ලෝකේ ඇතිවුන සියලුම සංහාර වලට වග කියන්න ඕනේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ හොයල බලපන්කෝ ඇමෙරිකාව කරපු යුද අපරාද වියට්නාමේ ඉඳන් ඉරාකේ වෙනකම් බලපාන් හැබැයි මේ බල්ලෝ රෙදි නැතුව අපේ මානව හිමිකම් හොයන්න එනවා. මම මේ ලොකේන් තුරන් වෙන්න ඕන කියලා හිතන රටවල් තමයි

    1 අමෙරිකාව
    2 සෞදිය
    3 ඊශ්‍රායලය

    මුන් තුන්දෙනා තමයි ලෝකේ ඇතිවුන සියලුම සංහාර වලට වග කියන්න ඕනේ.

    ඔව් බං මහ කාලකන්නි හැත්තක්.. මේ ලඟදිත් බිම්බෝම්බ ඉවත් කරන්න ලඞ්කාව කියල රටකට ආධාර කල්ල තිබ්බ. ඒකෙන්ම පේනවනෙ ඇමරිකාව කියන්නෙ තනිකර ත්‍රස්තවාදීන් පෝෂණය කරන රටක් කියල.. තව ඒ රටටම වසංගත මර්ධනය කරන්නයි අරකටයි මේකටයි කියල ආධාර කරනව... ඕකුන්ට න්‍යශ්ටික අවි වලිං ගහන්න ඕනෙ ඔය වගේ ත්‍රස්තවාදීන්ව පෝෂණය කරනවට.. ඒකට රුසියාව චීනෙ.. උම්ම දෙයියො.. මහින්ද රාජපක්ෂල වගේ පරම අවිහිංසාවාදී කාරුණික මෛත්‍රී සහගත ගුණයහපත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට විතරයි උදව් කරන්නෙ.. ඇමරිකාවට හෙන ගහපං.. චීනෙට රුසියාවට ජයවේවා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    උඹ හොයල බලපන්කෝ ඇමෙරිකාව කරපු යුද අපරාද වියට්නාමේ ඉඳන් ඉරාකේ වෙනකම් බලපාන් හැබැයි මේ බල්ලෝ රෙදි නැතුව අපේ මානව හිමිකම් හොයන්න එනවා. මම මේ ලොකේන් තුරන් වෙන්න ඕන කියලා හිතන රටවල් තමයි

    1 අමෙරිකාව
    2 සෞදිය
    3 ඊශ්‍රායලය

    මුන් තුන්දෙනා තමයි ලෝකේ ඇතිවුන සියලුම සංහාර වලට වග කියන්න ඕනේ.

    වැරදි

    ඇමරිකන් උන් සහ ඉස්රායලය මානවහිමිකම් කැඩුව එක ඇත්ත එත් අනිත් උනුත් කැඩුව. රුසියාවත් එහෙමයි. එත් ඕව ලෝකෙට එලි වෙන්නේ නෑ. ඇමරිකාවේ නිදහස වැඩි නිසා ඔක්කොම ගේම් ඒලිවෙනවා. රුසියාවේ, චිනේ ඕව එලි කලොත් උ උස්සල මරනවා ලංකාවේ වගේ. ලංකාවෙත් මානව හිමිකම් කැඩුව. දෙමලුන්ගේ සහ සින්හලුන්ගේත්. ඒ නිසා ලංකාවේ මානව හිමිකම් කඩපු එකා මොකා උනත් වැරැද්ද වැරද්දමයි. ඔක්කොම රටවල් මානවහිමිකම් කැඩුව. උපාසක රටවල් නෑ. එකයි කියන්නේ බලවත් රටක් අල්ලන් ෂේප් වෙන්න තිබ්බ කියල.
    මේ ලෝකේ තාම යන්නේ ධනවාදයේ පාරේ. ඒ නිසා යුරෝපේ සහ ඇමරිකාවේ පාරෙන් පිට ගිහින් ගොඩ එන්න අපිට තියා අපිට වඩා ගොඩක් ලොකු රටවල් වලටවත් බෑ. උන් කොහෙන් හරි අපිව හිර කරනව.
     
    (Y)