Best Life International....Need HELP!!!!(Pyramid System???)

shivansnowy

Member
Nov 20, 2013
36
1
0
Guys.... Im supposing to join Best Life International company. So i want to know whether it is good to join . Is it a Kind of pyramid system? Will I end up LOOSING MONEY..:(....If someone could help i will be really grateful.
 
Last edited:

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Its definitely a alleged Pyramid scheme... better be away from it... you might ended up loosing your investment...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙච්චර මිනිස්සු කෙලො ගද්දි තවත් අහනවනේ අම්මපා.. ඔකුන්ට ගහලා පැන්නුවා මීගමුවෙන්.. කුරුනැගලින්, හලාවතින්, නුවරින්.. නුගේගොඩත් කාලයක් හිටියා, දැන් කොහෙද ඔය ආයේ අටවගෙන ඉන්නේ.. තොටත් සොෆා එකක් ගන්න කිව්වද?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් බණ්ඩාරගමට ඇවිල්ලා එ සුකනවහන්සේලා
    ආඩෝ යන්න එපා
    කෙලමවෙනවා
    මත් උව්ගේ ට්‍රෙනින් සීන් එකකට ගිය එකෙක් රෙකොඩ් කර ගත්තු ඕඩියෝ එකක් ඇහුවා
    ආඩේ වැරදිලාවත් එ ට්‍රෙනින් එකට ගියොත්නම් කුඩු වලට අබ්බැහි උනාටහපන් වෙනවා
    එ තරම් ලොකේ සුන්දර කරලා පෙන්නනවා
    අම්මා ගහයි සද බොදවෙයි

    අන්තිමට උන් මාරු උනාම උඹ ගෙනත් දාපු (උඹේ පිටිපස්සෙන් ගිය එවුන්) උඹට පුකේ ඇරලා තමයි නවතින්නේ
    මොකද උඹට කවුරුවත් ජොයින් නොකර ඉන්නත් බෑ
    ජොයින් කරලා ඉන්නත් බෑ

    වැරදිලාවත් ඕකට යන්න එපා
     

    shivansnowy

    Member
    Nov 20, 2013
    36
    1
    0
    මෙච්චර මිනිස්සු කෙලො ගද්දි තවත් අහනවනේ අම්මපා.. ඔකුන්ට ගහලා පැන්නුවා මීගමුවෙන්.. කුරුනැගලින්, හලාවතින්, නුවරින්.. නුගේගොඩත් කාලයක් හිටියා, දැන් කොහෙද ඔය ආයේ අටවගෙන ඉන්නේ.. සොෆා එකක් ගන්න කිව්වද?

    tama mokuth kiwe na ban..join wenna klin ahuwe. Kurunegala aye patan aran.
     

    shivansnowy

    Member
    Nov 20, 2013
    36
    1
    0
    දැන් බණ්ඩාරගමට ඇවිල්ලා එ සුකනවහන්සේලා
    ආඩෝ යන්න එපා
    කෙලමවෙනවා
    මත් උව්ගේ ට්‍රෙනින් සීන් එකකට ගිය එකෙක් රෙකොඩ් කර ගත්තු ඕඩියෝ එකක් ඇහුවා
    ආඩේ වැරදිලාවත් එ ට්‍රෙනින් එකට ගියොත්නම් කුඩු වලට අබ්බැහි උනාටහපන් වෙනවා
    එ තරම් ලොකේ සුන්දර කරලා පෙන්නනවා
    අම්මා ගහයි සද බොදවෙයි

    අන්තිමට උන් මාරු උනාම උඹ ගෙනත් දාපු (උඹේ පිටිපස්සෙන් ගිය එවුන්) උඹට පුකේ ඇරලා තමයි නවතින්නේ
    මොකද උඹට කවුරුවත් ජොයින් නොකර ඉන්නත් බෑ
    ජොයින් කරලා ඉන්නත් බෑ

    වැරදිලාවත් ඕකට යන්න එපා
    ela thanks for the advice..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sl people never understand . Im fed up with brainless ppl.if someone says u r going to get easy earnings belive me its nt going to happend .please get some brains .u only going to earn money with ur commitment n doing business with 100 % effort.no easy way out
     

    shivansnowy

    Member
    Nov 20, 2013
    36
    1
    0
    Sl people never understand . Im fed up with brainless ppl.if someone says u r going to get easy earnings belive me its nt going to happend .please get some brains .u only going to earn money with ur commitment n doing business with 100 % effort.no easy way out

    agree..thanks.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Machan kurunegala Branch dekak thiynwa mama danna widihata, one is around Maspotha i uess , other one is around Malkaduwawa, matath oya scene eka aranchi una, furnitures thama mama hithanney ganna kiyanney. Ubata koi branch ekenda enna kiwe, matath invite kala o_O
     

    shivansnowy

    Member
    Nov 20, 2013
    36
    1
    0
    Machan kurunegala Branch dekak thiynwa mama danna widihata, one is around Maspotha i uess , other one is around Malkaduwawa, matath oya scene eka aranchi una, furnitures thama mama hithanney ganna kiyanney. Ubata koi branch ekenda enna kiwe, matath invite kala o_O

    mata kiwe maspotha eken ban.
     
    Jun 19, 2013
    437
    104
    0
    http://www.bestlifeltd.com/

    I also invited... But I didn't welcome it... :rolleyes::rolleyes:
    මුලින් අපි බඩුවක් ගන්න ඕනේ, අපිට membership එක හම්බවෙනවා. ඊට පස්සේ අපි තව විශ්වෂවන්ත දෙන්නෙක් හොයාගෙන උන් දෙන්නටාත් බඩු ගන්න කියල මෙම්බර්ස්ලා කරන්න ඕනේ... ඊට පස්සේ උන් දෙන්න යටතේ තව ( එක්කෙනාට දෙන්න බැගින් ) තව හතර දෙනෙක් හොයන්න උදව් කරන්න ඕනේ... ඔහොම ඔහොම පහලට යනකොට පහල අය ත් තව අයව හොයා ගෙන බඩු market කරන්න හොයනවනේ... ඉතින් අපිට පහල අයගේ sales වලිනුත් commission එකක් එනවා... :):)

    අපි බඩුවක් ගත්තම අපිට උඩින් ඉන්න අය දක්වා commission බෙදිලා යනවා.:frown: පහල කෙනෙක් ගත්තොත් අපි දක්වා commission බෙදිලා එනවා.:)

    මමනම් කරන්න එපා කියන්නේ නෑ... මොකද මේකේ කරන්න තියෙන්නේ marketing සීන් එකක් සහ තමන් මහන්සි වෙලා flow එකක් පහලට create කරගත්තොත් ගොඩ. pyramid වගේ තමයි. නමුත් මේ ගොල්ලෝ කරන විදිය පිළිබඳ මම දැනුවත් උන ආකාරයට නීත්‍යනුකූලයි කියල හිතනවා.... :rolleyes::rolleyes:

    අවස්ථාවක් ලැබුනම හොයල බලන්න ඕනේ නිසා, මමත් training ගිහින් විස්තර එහෙම හොයල බැලුව. සැරයක් එක training එකකදී පොලීසියත් ආව... පස්සේ කරුණු අවබෝධ කරලා දුන්නම පොලීසියට තේරුණා නීතිය සම්බන්ධයෙන් අව්ලක් නෑ කියල...

    pyramid ක්‍රමයට තමයි යන්නේ. එත් මිනිස්සුන්ගේ සල්ලි නිකන් ගන්නේ නෑ... ඒ තුලට product එකක් දාල, ඒක නීත්‍යානුකූල කරලා තියෙන්නේ...

    මට membership තිබුනට මම කරන්නේ නෑ... මොකද මගේ ලීඩර් ( තමන්ට ඉහලින් ඉන්න කෙනා ) මට සේරම තේරුම් කරලා දෙනවට අමතරව, මට භාණ්ඩයක් ගන්න කියන්නේ හරියට බෝලයක් බස්සනවා වගේ... ලොකු කතාවක් කියල, ඊට පස්සේ එක ගන්න කියන්නේ... අනික පොඩි භාණ්ඩයක් නෙමේ ගන්න කිව්වේ... තේක්ක ඉඩමක් ගන්නලු... යකෝ, තේක්ක ඉඩමක් ගන්න පුළුවන් නම් උන්ගේ රෙද්දට සම්බන්ධ වෙන්න ඕනේ යැ...

    කෙටියෙන් කියනවනම් marketing තමයි...

    1. උන්ගේ භාණ්ඩ ටික විකිනෙනවා.
    2. customer ල හැමෝම dealers ල වෙනවා...
    3. dealers ල ඉන්නවා කියන්නේ ඉතින් sales තමයි...

    මට තාම හොයාගන්න බැරි උනේ මොකාගේද මේ මොලේ කියල.... :angry::angry:
     
    Last edited: