Best Life International....Need HELP!!!!(Pyramid System???)

Tika871

Member
Oct 29, 2011
50
1
0
man nam meke awlak dakin ne.mokada mage yaluwo godak best life karanawa.
Un hoda income ekakuth gannawa.munge product hema 1kma markat price ekamai.furniture nam tikak wenas ati.apata LG tv ekak onay nam mun haraha ganna witarai tiyennay.mun denneth abans showroom 1ke price walatamai.abanslage waranty seramath ekka.best lifela ekka set wela inna company wala ona product 1k aran apata mekata set wenna puluwan.hebai putho gewanna nam den ne.meka pyramid wage penunata pyramid nowe.mun karannay multi level markating.google wala search karala balapan pyramid and MLM kiyannay monada kiyala.
 

#MarloN#

Member
Mar 19, 2013
637
15
0
Planet Earth
ඇම්ඩගේ තාත්ත;16339713 said:


මට membership තිබුනට මම කරන්නේ නෑ... මොකද මගේ ලීඩර් ( තමන්ට ඉහලින් ඉන්න කෙනා ) මට සේරම තේරුම් කරලා දෙනවට අමතරව, මට භාණ්ඩයක් ගන්න කියන්නේ හරියට බෝලයක් බස්සනවා වගේ... ලොකු කතාවක් කියල, ඊට පස්සේ එක ගන්න කියන්නේ... අනික පොඩි භාණ්ඩයක් නෙමේ ගන්න කිව්වේ... තේක්ක ඉඩමක් ගන්නලු... යකෝ, තේක්ක ඉඩමක් ගන්න පුළුවන් නම් උන්ගේ රෙද්දට සම්බන්ධ වෙන්න ඕනේ යැ...
:angry::angry:
:lol:
 

Tika871

Member
Oct 29, 2011
50
1
0
30000 ta wedi deyak gattama hodatama athi.TV 1k,frige 1k,pureit water filter 1k,sofa set 1k,ehemath berinam umbe amma hari thatta hari dambadiva yawapan.
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඇම්ඩගේ තාත්ත;16339713 said:
    http://www.bestlifeltd.com/

    I also invited... But I didn't welcome it... :rolleyes::rolleyes:
    මුලින් අපි බඩුවක් ගන්න ඕනේ, අපිට membership එක හම්බවෙනවා. ඊට පස්සේ අපි තව විශ්වෂවන්ත දෙන්නෙක් හොයාගෙන උන් දෙන්නටාත් බඩු ගන්න කියල මෙම්බර්ස්ලා කරන්න ඕනේ... ඊට පස්සේ උන් දෙන්න යටතේ තව ( එක්කෙනාට දෙන්න බැගින් ) තව හතර දෙනෙක් හොයන්න උදව් කරන්න ඕනේ... ඔහොම ඔහොම පහලට යනකොට පහල අය ත් තව අයව හොයා ගෙන බඩු market කරන්න හොයනවනේ... ඉතින් අපිට පහල අයගේ sales වලිනුත් commission එකක් එනවා... :):)

    අපි බඩුවක් ගත්තම අපිට උඩින් ඉන්න අය දක්වා commission බෙදිලා යනවා.:frown: පහල කෙනෙක් ගත්තොත් අපි දක්වා commission බෙදිලා එනවා.:)

    මමනම් කරන්න එපා කියන්නේ නෑ... මොකද මේකේ කරන්න තියෙන්නේ marketing සීන් එකක් සහ තමන් මහන්සි වෙලා flow එකක් පහලට create කරගත්තොත් ගොඩ. pyramid වගේ තමයි. නමුත් මේ ගොල්ලෝ කරන විදිය පිළිබඳ මම දැනුවත් උන ආකාරයට නීත්‍යනුකූලයි කියල හිතනවා.... :rolleyes::rolleyes:

    අවස්ථාවක් ලැබුනම හොයල බලන්න ඕනේ නිසා, මමත් training ගිහින් විස්තර එහෙම හොයල බැලුව. සැරයක් එක training එකකදී පොලීසියත් ආව... පස්සේ කරුණු අවබෝධ කරලා දුන්නම පොලීසියට තේරුණා නීතිය සම්බන්ධයෙන් අව්ලක් නෑ කියල...

    pyramid ක්‍රමයට තමයි යන්නේ. එත් මිනිස්සුන්ගේ සල්ලි නිකන් ගන්නේ නෑ... ඒ තුලට product එකක් දාල, ඒක නීත්‍යානුකූල කරලා තියෙන්නේ...

    මට membership තිබුනට මම කරන්නේ නෑ... මොකද මගේ ලීඩර් ( තමන්ට ඉහලින් ඉන්න කෙනා ) මට සේරම තේරුම් කරලා දෙනවට අමතරව, මට භාණ්ඩයක් ගන්න කියන්නේ හරියට බෝලයක් බස්සනවා වගේ... ලොකු කතාවක් කියල, ඊට පස්සේ එක ගන්න කියන්නේ... අනික පොඩි භාණ්ඩයක් නෙමේ ගන්න කිව්වේ... තේක්ක ඉඩමක් ගන්නලු... යකෝ, තේක්ක ඉඩමක් ගන්න පුළුවන් නම් උන්ගේ රෙද්දට සම්බන්ධ වෙන්න ඕනේ යැ...

    කෙටියෙන් කියනවනම් marketing තමයි...

    1. උන්ගේ භාණ්ඩ ටික විකිනෙනවා.
    2. customer ල හැමෝම dealers ල වෙනවා...
    3. dealers ල ඉන්නවා කියන්නේ ඉතින් sales තමයි...

    මට තාම හොයාගන්න බැරි උනේ මොකාගේද මේ මොලේ කියල.... :angry::angry:

    මෙතන නීතිමය අවුලක් තියනවා මචන් ප්‍රශ්නේ තියෙන්නෙ ඔය උන් විකුනන බඩුව විකුනන්නෙ වටිනාකමට වඩා ගොඩක් වැඩි ගානකට ඒක නිසා ඒ පාඩුව නැති කරගන්නෙ තව එවුන් ගෙනල්ලා උන් නිසා ලැබෙන කමිශන් එකෙන්,
     

    Tika871

    Member
    Oct 29, 2011
    50
    1
    0
    a unata machan Best life lage godak product markart price.32'' led tv1. Rs49000 with 2year warenty.uniliver pureit ro418 water filter 1Rs40000.meka singer 1n gewanna gattoth 49000 k yanawa.13 days vip dambadiva vandanawa 88000i.tawa godak product tiyenawa.May wage ewath Pyramid walata ayath wenawada?