boru kiyanna epa sonnayo..අප්පට සිරි මේ පොටෝ එක කොහෙන්ද පැන්නේ..
මේ සීන් එක ඇත්ත..මේ මගේ යාලුවෙක්..
ඒ නිසයි මම මොකුත් නොකිය හිටියේ..
FB එකේ පේජ් එක කරන්නේ ශානිකාම තමයි..
පේජස් දෙකක් ඇති.එකක් කොල්ලෝ සෙට් එකක් කරන්නේ..ඒක තියෙනවද දන්නේ නෑ..
ශානිකාම කරන් යන ෆෑන් පේජ් එකකුත් තියෙනවා..
මට ලින්ක එක දෙන්න විදියක් නෑ මම දැන් FB නැති නිසා.


meyata mama issara idala love...උඹේ ඔලුව කොහේ හරි වැදුනද......එක එක කාල වලට එක එක කෙල්ලෝ ගැන ආල හිත් පහල වෙන්නේ........![]()

hmm hmm asai neපිස්සු පුසා;16342641 said:මෙකේ මැද හරියකදි බලපන් මේකි හෙන කොමලයක් දානවා,
මාත් කැමතිම කෑල්ලක් මොකද මන්දා

එපා මචන්..I Love Her Voice Man...
I am in love
Contact Numbers wath ne ne![]()
Help eke demata kisima help ekak nam labena ekak ne
im drunk again


මටත් මේකම තමයි කියන්න තියෙන්නේ මේ විදියටමaulak naa ithin fan kenek vidiyata love karanna![]()
kauruvath epa kiyana ekak naa..
But relationship ekakata nam yanna vena ekak naa kollo
mata iita eha kiyana puluvan kamak naa
වෙන අතක් බලාගනින්.e ai ban?එපා මචන්..
මටත් මේකම තමයි කියන්න තියෙන්නේ මේ විදියටමවෙන අතක් බලාගනින්.




e ai ban?
pm ekak diyan kiyanna apahasuma nam![]()

හෙට සුදු වෑන් එකක් ආවොත්.මෙයා හරි සැරයිලුත්
pm karapan ban.හෙට සුදු වෑන් එකක් ආවොත්.මෙයා හරි සැරයිලුත්
![]()

balapan baya wela wage sindu kiyanneth
