මේක මගේ පූවි මට ලිව්ව එකක් 
මේකේ පද පේලිත් ග්රැෆික් නිර්මාණයත් එයාගෙමයි



මේකේ පද පේලිත් ග්රැෆික් නිර්මාණයත් එයාගෙමයි







දවස් 3යිමේක එලකිරියේ පෝස්ට් කරපන් කියලා පූවි දවස් කීයක් උඹට තඩි බෑවද........![]()

හා හා කට කටඅඩො උබට පූව නෙමේ පුප්පුව කියල දාන්න තිබ්බෙ...
ඒ උනාට උම්බෙ පුප්පුවිට නම් මාර ටෑලන්ට් එකක් ටියෙනව කවි නිසන්දෑස් ලියන්න

කලින් පාර වගේ මෝල් ගහෙන්ද තඩිබෑවේ......![]()




මරුසිරා;16343153 said:පව් පුව
පුවී ගහන පදෙට් නටන්න එපැයි![]()



ඕක ඉතින් උඹ ඉස්සර ඉඳන් ගහපු බයිලාවනේ.....අම්බානකට ගුටිකාලා ඇවිත් මෙතන ලොකු ටෝක්ස් දෙනවා......
ලිද මගෙනම් මං ලිදේනම් ඇයි කාටත් වේදනා?![]()

අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලාඕක ඉතින් උඹ ඉස්සර ඉඳන් ගහපු බයිලාවනේ.....අම්බානකට ගුටිකාලා ඇවිත් මෙතන ලොකු ටෝක්ස් දෙනවා......![]()












එළකිරි කොල්ලෙක්;16343478 said:පූව ලිඳේ ද මන්දා?
කොහොම වෙතත් දෙන්න දෙන්නා ගැන අවබෝධයෙන් ඉන්න එක ගැන සතුටුයි පූවෝ



