ආදල පූවාට....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක මගේ පූවි මට ලිව්ව එකක් :cool:
    මේකේ පද පේලිත් ග්‍රැෆික් නිර්මාණයත් එයාගෙමයි :P

    20kdorb.jpg


    :love::love:
     
    • Like
    Reactions: Mr.Truth and Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක එලකිරි‍යේ පෝස්ට් කරපන් කි‍යලා පූවි දවස් කී‍යක් උඹට තඩි බෑවද........:oo::lol:
     

    ranjana disasekara

    Well-known member
  • අඩො උබට පූව නෙමේ පුප්පුව කියල දාන්න තිබ්බෙ...
    ඒ උනාට උම්බෙ පුප්පුවිට නම් මාර ටෑලන්ට් එකක් ටියෙනව කවි නිසන්දෑස් ලියන්න
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක එලකිරි‍යේ පෝස්ට් කරපන් කි‍යලා පූවි දවස් කී‍යක් උඹට තඩි බෑවද........:oo::lol:
    දවස් 3යි :(
    අඩො උබට පූව නෙමේ පුප්පුව කියල දාන්න තිබ්බෙ...
    ඒ උනාට උම්බෙ පුප්පුවිට නම් මාර ටෑලන්ට් එකක් ටියෙනව කවි නිසන්දෑස් ලියන්න
    හා හා කට කට :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    ලිද මගෙනම් මං ලිදේනම් ඇයි කාටත් වේදනා? :shocked::lol::P
    ඕක ඉතින් උඹ ඉස්සර ඉඳන් ගහපු බ‍යිලාවනේ.....අම්බානකට ගුටිකාලා ඇවිත් මෙතන ලොකු ටෝක්ස් දෙනවා......:lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක ඉතින් උඹ ඉස්සර ඉඳන් ගහපු බ‍යිලාවනේ.....අම්බානකට ගුටිකාලා ඇවිත් මෙතන ලොකු ටෝක්ස් දෙනවා......:lol:
    අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා :P:lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බල්ලන්න සහෝදරවරුනි මෙයින් කියවෙන්නෙ මොකක්ද කියලා

    මෙකෙන් කියන්නෙ මං උබට කොච්චර බැන්නත්,ගැහුවත්,රැව්වතතුබ මොකාද වගේ ඇස් දෙක ලොකු කරන් ඉන්නවා කියන එක නේද?