ane malliye me, kello kiyana dewal nam thaba satheekata wishwaasa karanna epa....
Daala yanne na, wena kenekta adare karanna ba wechcha dewal ekka, hamadama thaniyen innawa... bla BLA BLA...
ooowuwa BAILA malli harida....
oyala thawama podi wadi.... wayasin muhu kura yaddi ath dakeem eddi oyaatama theri.... ooonema nam Laawata FUN ekak ganin.kollek unama e dewaluth laawata thiyenna one.
Hithata ganna epa. Shape eke indahan. dala giyath Dukak nathuwa inna puluwan widiyata indapan. Okkotama Kalin Ube Life eka hadagena Indapan....
![]()
Attama qwot.... mt padam karannawath hithenne na bn samahara welawata.. eyagen msg ekak nati unoth... eth awl... ita pxe... eki mkakhri prashnyk gana qwot... ekt duka hithila... dwsem mud bn... mt kala kirila bn tiyenne
hoda job ekakuth dennama hoyagannakan shape eke idala gedarata kiyapan.. epa qwoth panala palayan dennama.. passe nikanma gewl walin shape wenawa ban hodata hitiyama
ona ottuwak uba tama iskole yana kollek !
malliye apitath ohoma kalayak tibba...kello kawadawath wishwasa karanna epaaa. oya kaaleta kyana godak ewa podi kalekata witarai walangu wenne.
kellonta kollo maru karanawa kyanne hariyata ja**i maru karanawa wage..!
isalla igena ganin...wada karapan..ara raththaran aiyya kyanawa wage jeewyhte goda daaganin. una dewal wela iwarai..! ekita pahadili karala kyala deepan...!
anika mekath mataka tyaganin..kochara daala yanna baa kyala kiwwa ewun tamai anthimata daala ghn athal eke inne..and daala gyata kamak naa kyana ewun tamai anthimata windawanne..! mama dakala tyana atthak okanam..
hndata hithala balala teeranayak ganin !

.අහවල් එක කෙලින් උනු පලියට ආතල් ගන්න එපා බන්.
ඒකි උඹට අල්ලන්න හරි දෙනවා ඇත්තෙ ලව නිසයි.
පස්සෙ අයින් කරනවා නම් ඒකිට බලාපොරොත්තු දෙන්නත් එපා.
උඹලගෙ පව්ලේ උන් එක් දහස් නවසිය බර ගනන් වල උන්ද බන්?
ඔය මාස දෙක තුනක වැඩිමල් කේස් එකට මැරෙන්නෙ
girls when 18-22 years old
wena kenekta adare karanna ba wechcha dewal ekka, hamadama thaniyen innawa... bla BLA BLA...
girls when 22-24 years old
oya hari ne,salakanawa madi,yaluwage boy nan candle light dinner denawa
girls when 25 years old
man ehema kivvada amata mathaka nane....ammaka proposal ekak genalla onna api danne ne![]()

උඹලා වගේ මෝඩ මුසල එවුන් හින්දායි බං, අහිංසක කෙල්ලෝ අසරණ වේලා සියදිවි හානි කර ගන්නේ.උඹට මම මෙතන ආමන්ත්රණය කරන්න යන්නේ නෑ, කිව්වායි කියලා හිතා ගනින්,
තෝ ආදරේ කලා නම් ඇයි උඹට දැන් එකීව එපා වුනේ. තෝ වගේ එවුන් හින්දායි අද කාලේ කෙල්ලෝ කොල්ලොන්ට කැමැත්ත පෙන්නන්න මැලි වෙන්නේ
.














උඹලා වගේ මෝඩ මුසල එවුන් හින්දායි බං, අහිංසක කෙල්ලෝ අසරණ වේලා සියදිවි හානි කර ගන්නේ.උඹට මම මෙතන ආමන්ත්රණය කරන්න යන්නේ නෑ, කිව්වායි කියලා හිතා ගනින්,
තෝ ආදරේ කලා නම් ඇයි උඹට දැන් එකීව එපා වුනේ. තෝ වගේ එවුන් හින්දායි අද කාලේ කෙල්ලෝ කොල්ලොන්ට කැමැත්ත පෙන්නන්න මැලි වෙන්නේ
.







උඹලා වගේ මෝඩ මුසල එවුන් හින්දායි බං, අහිංසක කෙල්ලෝ අසරණ වේලා සියදිවි හානි කර ගන්නේ.උඹට මම මෙතන ආමන්ත්රණය කරන්න යන්නේ නෑ, කිව්වායි කියලා හිතා ගනින්,
තෝ ආදරේ කලා නම් ඇයි උඹට දැන් එකීව එපා වුනේ. තෝ වගේ එවුන් හින්දායි අද කාලේ කෙල්ලෝ කොල්ලොන්ට කැමැත්ත පෙන්නන්න මැලි වෙන්නේ
.




ow ayye... mn thama skul ynw.. ane mnda ayye... mt dn meka nkn wadayak wge wela ayye...
ixaranm dakina dakin onam kellekt onama ekak kyl jk krnw.. patta fun eke hitiye.. kisim wagakimak na kyl.. gedrin dena de kala.. clz wl gihin igena gena.. patta fun eke innw... et... dn... ehm fun gann bane bn... ape wayase gdk ewn dannw ape affair ek gana.. ehm dakin dakin ekata kiyewwot ewelem mage kellet msg ekak ei anna ube kolla mehem kra arm kra kyl... e wlserm paththakin tiyamu... et ixr trm joliyk.. free ekak.. athal ekak... dn na bn mata ...
ekat ek hethuwk thi ekiw epa wenn..