::::Cool Ebay Gadgets III::::

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    උබ මොකටද රිෆන්ඩ් කරන්නෙ? උඹට, සෙලර් තමයි රිෆන්ඩ් කරන්ඩ ඕනෙ. ඌ අහල තියෙන්නෙ වෙන ඇඩ්‍රස් එකක් තියෙනවනන් එවන්ඩ, නැත්තන් රිෆන්ඩ් කරන්නන් කියලනෙ. ඉතින් උඹ උට මැසේජ් කරන්ඩ රිෆන්ඩ් කරන්ඩ කියල

    ela machooo uta msge kalama u ewwa :lol::lol:
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    පැටියා;16330597 said:
    මේ ටිකේ නම් සිංගපෝස්ට් ටිකක් ලේට් මොකද චයිනා නිවුඉයර් එක නිසා දවස් 10ක්ද කොහෙද චයිනපෝස්ට් නිවාඩු ඉතිං සෙලර්ස්ල ගොඩක් සිංගපෝස්ට් එකෙන් තමා බඩු ෂිප් කලේ ඒ ටිකේ.
    මට දවස් 7කින් වගෙත් ඇවිත් තියනව සිංගපෝස්ට් එකෙන්. :)



    item eka awada ban. dawas keyak giyada
    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    machanla me dawas wala Singapore Post eken items enna parakku wenawada? mn lagadi order karapu item eka track karankota mehema enawa ,:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    2vslnd3.png
    2w9lnw

    ITEM EKA AWADA?.
    KOCHCHARA KAL GIYADA?.
    PHONE EKAKDA?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    na machan mage lap eka dan hitu kiyala restart wenawa. fan eka replace karana eka hodai man hithanne okata wada :P

    අපි අමුතුවෙන් කූල් කරන්න දෙයක් නෑ ලැප්ටොප් හදන එවුන් ඒ අවස්ය විදියට ඒව හදලා එවලා තියෙන්නෙ. ඕව හයි කලාම කූල් වෙන එක හරියට වෙන්නෙ නෑ :no:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;16362854 said:
    අපි අමුතුවෙන් කූල් කරන්න දෙයක් නෑ ලැප්ටොප් හදන එවුන් ඒ අවස්ය විදියට ඒව හදලා එවලා තියෙන්නෙ. ඕව හයි කලාම කූල් වෙන එක හරියට වෙන්නෙ නෑ :no:

    ow e hadala ewwa ewa dan hade :rofl::rofl: mage fan eke health eka 60% duwilith na