උබ මොකටද රිෆන්ඩ් කරන්නෙ? උඹට, සෙලර් තමයි රිෆන්ඩ් කරන්ඩ ඕනෙ. ඌ අහල තියෙන්නෙ වෙන ඇඩ්රස් එකක් තියෙනවනන් එවන්ඩ, නැත්තන් රිෆන්ඩ් කරන්නන් කියලනෙ. ඉතින් උඹ උට මැසේජ් කරන්ඩ රිෆන්ඩ් කරන්ඩ කියල
ela machooo uta msge kalama u ewwa


උබ මොකටද රිෆන්ඩ් කරන්නෙ? උඹට, සෙලර් තමයි රිෆන්ඩ් කරන්ඩ ඕනෙ. ඌ අහල තියෙන්නෙ වෙන ඇඩ්රස් එකක් තියෙනවනන් එවන්ඩ, නැත්තන් රිෆන්ඩ් කරන්නන් කියලනෙ. ඉතින් උඹ උට මැසේජ් කරන්ඩ රිෆන්ඩ් කරන්ඩ කියල


පැටියා;16330597 said:මේ ටිකේ නම් සිංගපෝස්ට් ටිකක් ලේට් මොකද චයිනා නිවුඉයර් එක නිසා දවස් 10ක්ද කොහෙද චයිනපෝස්ට් නිවාඩු ඉතිං සෙලර්ස්ල ගොඩක් සිංගපෝස්ට් එකෙන් තමා බඩු ෂිප් කලේ ඒ ටිකේ.
මට දවස් 7කින් වගෙත් ඇවිත් තියනව සිංගපෝස්ට් එකෙන්.![]()






machanla me dawas wala Singapore Post eken items enna parakku wenawada? mn lagadi order karapu item eka track karankota mehema enawa ,![]()
![]()
![]()







DHL Express eken item ekak enna dawas kiiyak yanawada machnla ???
![]()
http://www.ebay.com/itm/6Ft-2M-Prem...=US_Video_Cables_Adapters&hash=item5d46786a2e
Me item eka kohomada machanla. Gennapu Aya innawada. TV ekata set karannai oni, Diga wedi nisa aulak wenawada?
macho meka use karana un kawda? attatama meke therumak thiyenawada
http://www.ebay.com/itm/Mini-Vacuum...pt=US_Laptop_Cooling_Pads&hash=item589aa1e4dc


mekat e wagema tama
ow mama use karanawa
ane manda ban terumak tyenawada nadda kyala
normal cooling pad 1et maha terumak nane banmekat e wagema tama

na machan mage lap eka dan hitu kiyala restart wenawa. fan eka replace karana eka hodai man hithanne okata wada![]()

පැටියා;16362854 said:අපි අමුතුවෙන් කූල් කරන්න දෙයක් නෑ ලැප්ටොප් හදන එවුන් ඒ අවස්ය විදියට ඒව හදලා එවලා තියෙන්නෙ. ඕව හයි කලාම කූල් වෙන එක හරියට වෙන්නෙ නෑ![]()

mage fan eke health eka 60% duwilith naow e hadala ewwa ewa dan hademage fan eke health eka 60% duwilith na

කස්ටම් එකෙන් පොඩි කලාම ඒ රටේ එකා පලිද? බලු වැඩ ඕවා නම්mmatahudu aparade ban oka resend krala refund ganin nattam aye ewanna kypan ape lankawe un oka podi karanna athi ban
![]()
