ෆට්ට !!!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට බං.. හොඳ දක්ෂතාවයක් තියෙනවා.. මට මතකයි පොඩිකාලේ මටත් තිබ්බා කුඩ රෙදි, තේ පෙට්ටි, බෙලෙක් පිඟන් ඩ්‍රම් එකක්..
     
    • Like
    Reactions: rashmithalwatta

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පට්ට බං.. හොඳ දක්ෂතාවයක් තියෙනවා.. මට මතකයි පොඩිකාලේ මටත් තිබ්බා කුඩ රෙදි, තේ පෙට්ටි, බෙලෙක් පිඟන් ඩ්‍රම් එකක්..

    හික් හික් කාලෙකට හැදෙන පිස්සුවක් නේ මචන් ...:P රෙප් +
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩෝඋබ පට්ටනේ බන්... උබට මාර හැකියාවක් තියෙනවා..... එල එල.. රාණි.... :baffled: :rofl:

    rep 5+
     
    • Like
    Reactions: rashmithalwatta

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මාත් පොඩි කලේ මෙහෙම ගහන්න ගිහින් අම්මගෙන් ගුටි කාල තියනවා. ටින්, පෙට්ටි, ඇලුමිනියම් හට්ටි, රයිස්කුකර් එකේ පියනෙන් හොද සද්දයක් එනව සිම්බල් එක වගේ:P බයිසිකල් කොග් වීල් දෙකක් එකට තියල හයිහැට් එක හදාගන්නවා.:lol:
     
    • Like
    Reactions: rashmithalwatta

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මාත් පොඩි කලේ මෙහෙම ගහන්න ගිහින් අම්මගෙන් ගුටි කාල තියනවා. ටින්, පෙට්ටි, ඇලුමිනියම් හට්ටි, රයිස්කුකර් එකේ පියනෙන් හොද සද්දයක් එනව සිම්බල් එක වගේ:P බයිසිකල් කොග් වීල් දෙකක් එකට තියල හයිහැට් එක හදාගන්නවා.:lol:

    ඕක හදා ගන්න හෙන කට්ටක් කන්න ඕනා :):):):) +