මන් තිවිල් එක ගන්නකොට ලක්ෂ 3.5
දනුහ් ලක්ෂ 5යි
ඩිමෝ බට්ටෙක් ගන්න බහ මේ ගානට. මන් පොඩි ව්‍යාපාරයි කරන්නේ, ( යකඩ වැඩ) එතින් කොහොමද වාහනයක් නැතුව. මාසෙට 40ක් වගේ අදායමක් තියන කෙනෙක්ටලොකු වහනෙකට යන්න අමරුට්යි. උපන් සල්ලි කාරයන්ට තෙරීනේ නැහැ මචං එක
උබට මම කියපු දේ තේරිලා නැහැ. ලංකාවේ පාලකයෝ කියලා වෙස බල්ලෝ කොට්ටශයක් ඉන්නවා නේ. ඉතින් මේ ත්‍රිවිල් සම්පුර්ණයෙන් අයින් කරන්න මුන්ට පුළුවන්. ඉතින් ජපානෙන් හරි කොරියාවෙන් හරි හොද කාර් ටිකක් order කරලා මේ ත්‍රිවිල් අයින් කරා නම්. මොකද වෙන්නේ? ත්‍රිවිල් ටික රජයට අරන්. duty නැතිව ඒ වෙනුවට වාහනයක් දෙනවා. ත්‍රිවිල් එකක් ලක්ෂ 5ක් නම් ඊට අඩුවෙන් ගන්න පුළුවන් ඕන තරම් වාහන. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ duty එක. ඉතින් එක අයින් කරලා. මේ දුප්පත් මිනිස්සුන්ට සහ රටට ගැලපෙන වාහනයක් දුන්නොත් හොද නැත්ද?







ත්‍රීවීල් එලකිරි වාහන කියලා නෙවි මං කියන්නෙ. ඒත් ඒක එපා කරපු වාහනයක් කරල තියෙන්නෙ එළවන උන්දැලා.
talent ekak thiyena one cricket gahana hema ekatama cricket play karanna behene,anika australian,indian,bangladesh karayanta hitan ape unta wada month ekakata pay karanawa unge cricket board eken,ithin ape un salli ilana eke waradak ne