මචන්ලා මට සෙට් උන 6 ශ්රි වන්ඩියක්.1.30ට විතර ගන්න පුලුවන්.petrol carb එකක්.
මෙකට recondition EFI petrol එන්ජින් එකක් තිබ්බොත් ආයි RMV දලා register කරනකොට case ද???
අවුරුද්ද 1974..
දන්න කෙනෙක් කියන්නකො....
මෙකට recondition EFI petrol එන්ජින් එකක් තිබ්බොත් ආයි RMV දලා register කරනකොට case ද???
අවුරුද්ද 1974..
දන්න කෙනෙක් කියන්නකො....