අලුත් මේනියාවක් පටන්ගන්න යන්නේ මෙතන ඉන්න අයගෙන් කාර්පිස්සුව තියෙන අයත් ඇතිනේ
මම දන්න තරමින් හැමොම වගේ ආස වාහන model ඒකක් තමා SUBARU
මට නම් පොඩිකාලේ senok ඒකට තාත්තා ඒක්කන් ගියාම කාර් බලලා කරලා පොඩිකාලේම තමයි subaru පිස්සුව හැදුනේ
ඉදිරියටත් tread දාන්නම්
අදට මේක
video ඒක කරලා තියෙන්නේ rc ඒකක් use කරලා 2015 sti ඒකට
Have you heard of the toy, StickBomb? Flat wooden sticks are woven together under tension, which then fly apart like dominos when one is removed. So what happens when this toy is pitted against a radio control model WRX STI? Find out in this dramatic, fun-filled video.

rep දාගෙනම යන්ඩො තව කාටහරි බලන්න bump දාන්න

) .සුබරු පිස්සෝ දන්නවා මේ නම්බර් එක දැකපු ගමන්..